32GB class 10 චිප් එකකුත් ගත්තා.
එල එල් මචන්. සුභපැතුම්
- 32 GB SD එක Kingston නේද?
- කීයක් උනාද බන්? warranty කොච්චර කාලයක්ද?
- කොහෙන්ද ගත්තෙ?
ඔව් මචං Kingston, One Year warrantyයක් දුන්නා, ගාන 2700/-යි.
ඇයි බං දැන් Kingston වලට 5years or lifetime warranty දෙනවනේ මමත් ලගදි ගන්න හෙව්වා නිසා දන්නේ මම ගත්තේනම් Sandisk එකක් 5years warranty ,1year warrantyඇයි බං දැන් Kingston වලට 5years or lifetime warranty දෙනවනේ මමත් ලගදි ගන්න හෙව්වා නිසා දන්නේ මම ගත්තේනම් Sandisk එකක් 5years warranty ,
http://ikman.lk/en/ad/kingston-32gb-sd-card-life-time-warranty-for-sale-colombo

Kingston මචං 1 Year Warranty 2700/-ක් වුනා.(වැඩියි කියලත් හිතෙනවා ඒත් වාත වුනේ නෑ..බඩු හොදම තැනකින් ගත්තේ.)

1year warrantyඇයි බං දැන් Kingston වලට 5years or lifetime warranty දෙනවනේ මමත් ලගදි ගන්න හෙව්වා නිසා දන්නේ මම ගත්තේනම් Sandisk එකක් 5years warranty ,
http://ikman.lk/en/ad/kingston-32gb-sd-card-life-time-warranty-for-sale-colombo




පොඩ්ඩා;18337461 said:අපරාදේ බන් මම eby(Sandisk) එකෙන් ගත්ත 1900 විතර ගියේ



Mchn oya Dual Sim eka ne bn!! Maath oka ganna inne bt mata dual sim eka allanne na bn Single sim version eka enakan inne man!!
Puluwan nam photos daanna!!

ඔය මහ ලොකු මාකට් එකක් තිබ්බට ඇත්තටම ඕකෙන් use කරන්නේ කීයෙන් කීයද බන්...අනික 25 පන්නපු ගමන් හිර වෙනවා.කොච්චර ඇප් තිබ්බත් වැඩක් නෑනේ දාගන්න බෑ ලැග් වෙනව..
මමත් මේ නිකමට වගේ කිව්වේ![]()
