Nokia Lumia 640LTE ගත්තා

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Kingston මචං 1 Year Warranty 2700/-ක් වුනා.(වැඩියි කියලත් හිතෙනවා ඒත් වාත වුනේ නෑ..බඩු හොදම තැනකින් ගත්තේ.)​

    shape ban, class 10 ekane. kossakata thiyenne 1yr warrenty eka. eth eka awulak na machan. dan aran iwarane..
    ela.. welcome kiwwa :yes:
     
    • Like
    Reactions: Uthmaxer

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පොඩ්ඩා;18337461 said:
    අපරාදේ බන් මම eby(Sandisk) එකෙන් ගත්ත 1900 විතර ගියේ

    32gb 10 class ද ? ඒත් 5 years warranty ati (world wide warranty) මෙමරියේ බලපන් ගෝල්ඩ් කලර් ස්ටිකර් එකක් තියෙනවද කියලා 2015 ගහලා
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    oke econdary cam eka nam tikak awul neda mchn
    mata nam terenne na ai oya android walata aaasa natte kiyala :(
    Li-Ion 2500 mAh battery ekak kohomada ban dawas 2k tiya gatte :D
    yako dawas 2k nikan on karala tiyaagatta wadak na ne :P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය මහ ලොකු මාකට් එකක් තිබ්බට ඇත්තටම ඕකෙන් use කරන්නේ කීයෙන් කීයද බන්...අනික 25 පන්නපු ගමන් හිර වෙනවා.කොච්චර ඇප් තිබ්බත් වැඩක් නෑනේ දාගන්න බෑ ලැග් වෙනව..

    මමත් මේ නිකමට වගේ කිව්වේ :shocked:

    youtube official app ekawath thyeda bn oke godak apps fake ewa ewa click kalama browser ekatamai yanne :lol: