චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපේ පැත්තෙත් ඉස්සර හාමුදුරු කෙනෙක් හිටියා නිවන් යන්න නම් ගන්නම ඕන කියල මොකද්ද සීවලී යන්ත්‍රයක් විකුනපු

අපරාදේ ඔයා ගත්තනන් නිවන් යන එක කෙසේ වෙතත් පත්තු කරගෙනවත් යන්න තිබ්බා නේහ්..:P
 

Deathstroke

Member
Feb 18, 2013
464
49
0
:lol::lol::lol:මැට්ටා..අපරාදේ මම මහන්සිවෙලා ටයිප් කලා බයිට් එකක් බව දන්නෙ නැතුව..:angry:

බයිට් නෙමේ ඇත්තට කිව්වෙ ඒක නම්. සමහර කඩවල් වල මම දැකලා තියෙනවා මහ රෑට බුද්ධ පූජාවට චිකන් රයිස් කොත්තු තියනවා. උන්ට හිනා උනාට ඉස්සර මමත් මස් කෑලි නැතුව හොදි ටිකක් බෙදනවා
 

Deathstroke

Member
Feb 18, 2013
464
49
0
අපරාදේ ඔයා ගත්තනන් නිවන් යන එක කෙසේ වෙතත් පත්තු කරගෙනවත් යන්න තිබ්බා නේහ්..:P
මම නොගත්තට අපේ අම්ම පන්සලටම ගිහින් අරන් ඇවිත් :eek:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    පින පව කොහොම උනත් මේවගේ වැඩ කොච්චර දුරට ගැලපෙනවද කියලා හිතන්න ඕනේ කලින්
    ඕකෙන් අනිවා පිනක් සිද්ද වෙනවා
    ඒත් ඊට වඩා පිනක් වෙන විදිහට කරන්න තිබ්බා කියන එකයි මගේ අදහස
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඒකනේ බන්. එතකොට මුකුත්ම නොකර හිටපු එකාට කිසි අවුලක් නෑ. පොඩියට හරි දෙයක් කරපු එකාට තමයි කෙලවිලා ගිහින් තියෙන්නේ.... :shocked:

    :(:(:(:(:(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    පින පව කොහොම උනත් මේවගේ වැඩ කොච්චර දුරට ගැලපෙනවද කියලා හිතන්න ඕනේ කලින්
    ඕකෙන් අනිවා පිනක් සිද්ද වෙනවා
    ඒත් ඊට වඩා පිනක් වෙන විදිහට කරන්න තිබ්බා කියන එකයි මගේ අදහස

    100% Correct
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    මේක මගේ අදහසක් විතරයි.
    මේ කරපු දේ නාස්තියක් කියල තමයි මටත් හිතෙන්නේ. එත් බුද්ද පුජාව පොඩියට තියන එකත් නාස්තියක් කියල කියල තියනව මන් දැක්ක එක තැනක. බුද්ධ පුජාව කියල මහා ලොකු කෑම ගොඩක් අපි පූජා කරන් නෑ මචන්. ඒ ප්‍රමානෙ අපි බුද්ධ පුජාවට වෙන් කලත් නැතත් ගෙදරක සාමාන්‍යයෙන් අපතේ යනවා. අනික බුදු හාමුදුරුවෝ ඕක වලදන්න වඩින් නැති එක්ක ඇත්ත. ඒත් ඔතන වැදගත් වෙන්නේ අපි බුදුන්ට ආහාර පූජා කළා කියන චේතනාව.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මොන බොරුද බන්.ඕවා බොරු කතා.:lol:
    මේව නෙමෙයි බන් බොරැ අර නබියගෙ පොතේ තියනඒවා.අත්තු මරන්න කියල තියන ඒව මහ පව්කාර වැඩනෙ.මෙතනදි වෙන්නෙ මේ පලතුරැ ටික බුදුරජානන්වහන්සේට පූජා කරන එක. මේ ටික නැති උනා කියල කවුරැවත් හාමතේ මැරැනද.නෑනෙ කාටද මේකෙන් හානියක් උනේ.මෙතන මහලොකුවට කොටන එවුන් මෙලෝදෙයක් ධර්මය ගැන අවබෝධයක් නැති එවුන් කියල පේනවා. බුද්ධකලීන රජවරැ ධර්මය ගැන පැහැදිලා තමන්ගෙ රට රාජ්‍යවලින් පවා බුදුන් පිදුවා.අධික මිල ඇති සලුපිලිවලින් බුදුන් පිදුවා. දෙන තරමටම තමයි ලැබෙන්නෙත්.කර්මය සහ කරම්ඵලය පිලිබදව හොද අවබෝධයකින් ප්‍රතිකාර කරපු කෙනෙක් තමයි මෑතකාලයේ හිටපු එඩ්ගා කේසි.ඒ පොත් හොයල කියවපල්ලා.ඒව බුදුහාමුදුරැවොන්ගෙ ධර්මයත් එක්ක ගොඩක් සමීපවයි යන්නෙ.සුනාථ ධාරෙථ චරාත ධම්මේ.
     
    • Like
    Reactions: sandaru d

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේව නෙමෙයි බන් බොරැ අර නබියගෙ පොතේ තියනඒවා.
    මචං ඒ මැනුවල් එක ෆලෝ කරන අසීන් කියන හම්බයා තමා ඔය....
    තව ඔරියන්තුමා කියල මේකේ පොන්න ආතල් දෙන්නෙත් ඕක ම තමා...

    මෙන්න සාධක...


    http://www.elakiri.com/forum/showpos...74&postcount=7

    http://www.elakiri.com/forum/showpos...83&postcount=8

    සොන්නයො එක්ක තර්ක කරන්න එපා බං!
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Umba umbe wadak balagena hitapan anunge palathuru balanna yanne nathiwa. Oke theruma umba danne nathi nisai oya wage kathakaranne.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තිසරනය තියන එවුන්, ශ්‍රද්දාව තියන එවුන්, දර්මය දන්න සෙට් එක ඔක්කොටම වඩා ලන්කාවෙ ඉතිහාසය, බුද්ධ සාසනයේ ඉතිහාසය ගැන දන්න එවුන් මේ වගේ threads 2-3ක් දාපු ගමන් නිකාම්ම අල්ල ගන්න පුලුවන්! :lol:
     

    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    බුදුරජාණන්වහන්සේ ප්‍රතිපත්ති පූජාව විතරක් නෙමෙයි ආමිස පූජාව ගැනත් දේශනා කලා.කාටවත් හිංසාවක් නැති කාගෙ හරි හිතේ කුසල් සිතුවිලි මතුවුනානන් එච්චරයිනේ..ඔහොම ගිහින් අන්තිමට දලදා මාලිගාවේ බුද්ධ පූජාවත් තියන්න එපා කියයි..ඒවත් බුදුරජාණන්වහන්සේ වලඳන්නේ නැති නිසා අහක යනවා කියලා..යම්කිසි පූජාවකින් ශ්‍රද්ධාව ,කුසල් සිතුවිලි වැඩෙනවනන් එතනයි පින..

    :yes::yes::yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    :rolleyes:චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි කියලා අපිනම් අහලා තියෙන්නේ.නිකන් ගොන් ‍ත්රෙඩ් දාන්න එපා බන්.. උබට වඩා දෙයක් උන්වහන්සේ දන්න නිසා වේන්නැතිනේ ඒක කරන්න ඇත්තේ.. දැන් රටේ එවුන් මන්ද පෝශනේ හැදිල‍ා මැරෙයි එ පළතුරැ ටික නැතිවුනා කියලා..කවුරැ වුනත් බුද්ධ පුජාවක් කරන්නේ ජිවමාන බුදුහාමුදුරැවන්ට කියලා හිතලා..දැන උබ ගොන් ප්‍රශ්නයක් අහයි..උන් වහන්සෙ හිටියනම් ඔච්චර ගොඩක් වළදනවද කියලා..උබලා වගේ එවුන් තමයි හිගන්නෙක්ටවත් රැපියලක් දෙන්නෙ නැති වුන්:yes::yes:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේක හදපු සහ දානය අපරාදේ කියලා සිතුවිල්ල ආපු කෙනා කිසිම බුදු දහම ගැන දැනීමක් නැති කෙනෙක් කියලා හොඳට තේරෙනවා...දානය දන් දීම ගැන කිසිම දැනුවත් කමක් නෑ...දානයක් දෙන්න ඕන පිරිසිදු සිතකින්...කිසිඳු පහත් චේතනාවක් දානය දීමේදි ඇති වෙන්න බැහැ....අනික දානය දුන්නෙ ඔබේ සල්ලි වලින් නෙවෙයි නම් ඔබ මෙයට දායක වුනේ නැත්නම් ඔබට කෑ ගහන්න අයිතියකුත් නැහැ....ඔවුන් දන් දුන්නෙ පූජා කරේ ඔවුන්ගේ කැමැත්තෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන්....අනික පලතුරු විතරක් නෙවෙයි අපි පූජ කරනවා මල් , ආලෝක පූජාවල් , පහන් පූජාවල් , කොයි තරම් පූජාවල් තියෙනවද කොයි තරම් වියදම් කරනවද....ඔතන වැරදි චේතනාව ඇති වුනේ පලතුරු වලට තිබ්බ ලොල් බව නිසා....අපිට කන්න පුළුවන් එකම දේ පලතුරු නිසා පලතුරු පූජාව අපරාදේ....එතකොට පහන් පූජාව ආලෝක පූජාව මල් පූජාව ??? ඒවා අපරාද නෙවෙයි ද....?

    දන් දීම ගැන වාද විවාද තර්ක කරන්න යන්න එපා....නැති බැරි අයෙක්ට දන් දීමත් බුදු කෙනෙක්ට දන් දීමත් කියන්නෙ දෙකක්...බුදු කෙනෙක්ට දන් දීම මහත් පල ආනිසංස ලැබෙන උතුම් පුණ්‍ය කර්මයක්...ඉතින් ඒහෙම දන් දීලා අපරාදෙ කියලා හිතුවොත් වැරදි චේතනාවක්...ඉපදෙන්නෙ නිරයේ ඒකාන්තයෙන්ම.....ඔබ මේ පුණ්‍ය කර්මයට දායක නොවුනා නම් කට පියාගෙන ඉන්න....පූජාව කරපු අයට ඒවායේ ආනිසංස ලැබෙයි....දානය අපරාදයක් කියලා ඔබට හිතුනා නම් ඒ ආනිසංසත් ලැබෙයි.....

    මේ ලංකාවේ ආගමික උත්සව වලට මීට වඩා අපරාද වෙනවා සහ තවමත් වෙනවා....ඒවා ගැන වචනයක් කියන්න දන්නෙ නැති උන්පලතුරු වලට පෙරේත කමේ කෑ ගහනවා....පූජාවල් වෙනුවෙන් ලක්ෂ ගානක් සතුන් මැරුව රටක් මේක....පරිබෝජනය වෙනුවෙන් ලක්ශ ගනක් සතුන් මැරෙනවා....නමුත් බුදු දහමේ කිසිම පූජාවකට කිසිම සත්ව හිංසනයක් කරන්නෙ නැහැ...කරලත් නැහැ...පලතුරු පූජාව අපරාධයක් නම් බිලි පූජාවල් අපරාධ නෙවෙයි ද...? ඒවා ගැන ගැනත් කතා කරන්න...

    අනික් කාරනේ තමා ඔය පලතුරු පූජාවෙන් පස්සෙ පූජාවට සහභාගි වුන අයටම අනුභව කරන්න පුළුවන්...බුද්ධ පූජාව කියලා හොඳ නෑ කියලා මතයක් ගොඩ නගා ගෙන ඉන්නෙ මිනිස්සුමයි....

    අනික තව කාරණයක් තමා කෙනෙක්ට හිතෙනවා නම් පුජාවල් තියෙන එක පව් කියලා පූජා තියන්න එපා...නිශ්ඵාල දෙයක් කියලා හිතෙනවා නම් තියන්න එපා....මොකද බුදු හාමුදුරුවො කවදාවත් කියලා නෑ මට වැඳුම් පිදුම් කරන්න මට පූජාවල් කරන්න කියලා....ඒ දේවල් කරන්නෙ තමන්ගේ භක්තිය හිතේ සන්තෝසය වෙනුවෙන්....කැමති අයට කරන්නත් පුළුවන් අකමැති අයට නොකට ඉන්නත් පුළුවන්....
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මෙක ලියපු එකා බෞද්ධයෙක් නෙවෙි.
    මොකද බෞද්ධයෙක්නමි ඌ දන්නවා දානය කියන්නේ මොකද්ද කියලා, අනික දන් දිපුවා ආය මිනිස්සුන්ට දෙන්නැද්ද අහනවා, මෙිවට අපිට දෙකොනින්ම හිනහා යනවා බං...:lol::lol:
    නොදන්න රෙද්දවල් ලියලා වරිගේ නහගන් නැතුව හිටහල්ලා..
    අනික දන් දෙන එක ඒ ඒ මනුෂ්‍යාට කැමති විදිහට කර ගත්තාවෙි ,
    දන් දෙනවා කියන්නේ කැමත්තෙන් දෙන දේනේ. ඇති ඇත්තෝ එහෙම කරයි. නැති ඇත්තෝ එවා බලලා සතුටින් අනුමොදන් වෙයල්ලා.. ඹන්න අපි ගියා...
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මචං ඒ මැනුවල් එක ෆලෝ කරන අසීන් කියන හම්බයා තමා ඔය....
    තව ඔරියන්තුමා කියල මේකේ පොන්න ආතල් දෙන්නෙත් ඕක ම තමා...

    මෙන්න සාධක...


    http://www.elakiri.com/forum/showpos...74&postcount=7

    http://www.elakiri.com/forum/showpos...83&postcount=8

    සොන්නයො එක්ක තර්ක කරන්න එපා බං!

    මේ අහපියකලු කොට කැත කොට බිජ්ජො
    යකො මෙතන ලොකු පලතුරු නාස්තියක් කරනවා.මේ වගේ දේවල් කරලා ලබාගන්න පුලුවන් නිවනක් නෑ හිවලො.‍තෝ දැකලා තියෙනවද පලතුරු කන චෛත්‍යයක්.දාගැබ් ඉදිකරන්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න විතරයි.ඒක පලතුරු කිරිබත් කවන්න යන්න උඹලා වගේ පොන්නයො බුද්ධ සාසනය විනාස කරනවා.තොපිට හෙන හතම ගහනවා මේ සාසනේට කරන අපරාදෙට.