අපේ පැත්තෙත් ඉස්සර හාමුදුරු කෙනෙක් හිටියා නිවන් යන්න නම් ගන්නම ඕන කියල මොකද්ද සීවලී යන්ත්‍රයක් විකුනපු
අපරාදේ ඔයා ගත්තනන් නිවන් යන එක කෙසේ වෙතත් පත්තු කරගෙනවත් යන්න තිබ්බා නේහ්..

අපේ පැත්තෙත් ඉස්සර හාමුදුරු කෙනෙක් හිටියා නිවන් යන්න නම් ගන්නම ඕන කියල මොකද්ද සීවලී යන්ත්‍රයක් විකුනපු

මැට්ටා..අපරාදේ මම මහන්සිවෙලා ටයිප් කලා බයිට් එකක් බව දන්නෙ නැතුව..
![]()
මම නොගත්තට අපේ අම්ම පන්සලටම ගිහින් අරන් ඇවිත්අපරාදේ ඔයා ගත්තනන් නිවන් යන එක කෙසේ වෙතත් පත්තු කරගෙනවත් යන්න තිබ්බා නේහ්..![]()

ඒකනේ බන්. එතකොට මුකුත්ම නොකර හිටපු එකාට කිසි අවුලක් නෑ. පොඩියට හරි දෙයක් කරපු එකාට තමයි කෙලවිලා ගිහින් තියෙන්නේ....![]()





පින පව කොහොම උනත් මේවගේ වැඩ කොච්චර දුරට ගැලපෙනවද කියලා හිතන්න ඕනේ කලින්
ඕකෙන් අනිවා පිනක් සිද්ද වෙනවා
ඒත් ඊට වඩා පිනක් වෙන විදිහට කරන්න තිබ්බා කියන එකයි මගේ අදහස
මේව නෙමෙයි බන් බොරැ අර නබියගෙ පොතේ තියනඒවා.අත්තු මරන්න කියල තියන ඒව මහ පව්කාර වැඩනෙ.මෙතනදි වෙන්නෙ මේ පලතුරැ ටික බුදුරජානන්වහන්සේට පූජා කරන එක. මේ ටික නැති උනා කියල කවුරැවත් හාමතේ මැරැනද.නෑනෙ කාටද මේකෙන් හානියක් උනේ.මෙතන මහලොකුවට කොටන එවුන් මෙලෝදෙයක් ධර්මය ගැන අවබෝධයක් නැති එවුන් කියල පේනවා. බුද්ධකලීන රජවරැ ධර්මය ගැන පැහැදිලා තමන්ගෙ රට රාජ්‍යවලින් පවා බුදුන් පිදුවා.අධික මිල ඇති සලුපිලිවලින් බුදුන් පිදුවා. දෙන තරමටම තමයි ලැබෙන්නෙත්.කර්මය සහ කරම්ඵලය පිලිබදව හොද අවබෝධයකින් ප්‍රතිකාර කරපු කෙනෙක් තමයි මෑතකාලයේ හිටපු එඩ්ගා කේසි.ඒ පොත් හොයල කියවපල්ලා.ඒව බුදුහාමුදුරැවොන්ගෙ ධර්මයත් එක්ක ගොඩක් සමීපවයි යන්නෙ.සුනාථ ධාරෙථ චරාත ධම්මේ.මොන බොරුද බන්.ඕවා බොරු කතා.![]()
මචං ඒ මැනුවල් එක ෆලෝ කරන අසීන් කියන හම්බයා තමා ඔය....මේව නෙමෙයි බන් බොරැ අර නබියගෙ පොතේ තියනඒවා.
බුදුරජාණන්වහන්සේ ප්‍රතිපත්ති පූජාව විතරක් නෙමෙයි ආමිස පූජාව ගැනත් දේශනා කලා.කාටවත් හිංසාවක් නැති කාගෙ හරි හිතේ කුසල් සිතුවිලි මතුවුනානන් එච්චරයිනේ..ඔහොම ගිහින් අන්තිමට දලදා මාලිගාවේ බුද්ධ පූජාවත් තියන්න එපා කියයි..ඒවත් බුදුරජාණන්වහන්සේ වලඳන්නේ නැති නිසා අහක යනවා කියලා..යම්කිසි පූජාවකින් ශ්‍රද්ධාව ,කුසල් සිතුවිලි වැඩෙනවනන් එතනයි පින..



චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි කියලා අපිනම් අහලා තියෙන්නේ.නිකන් ගොන් ත්‍රෙඩ් දාන්න එපා බන්.. උබට වඩා දෙයක් උන්වහන්සේ දන්න නිසා වේන්නැතිනේ ඒක කරන්න ඇත්තේ.. දැන් රටේ එවුන් මන්ද පෝශනේ හැදිලා මැරෙයි එ පළතුරැ ටික නැතිවුනා කියලා..කවුරැ වුනත් බුද්ධ පුජාවක් කරන්නේ ජිවමාන බුදුහාමුදුරැවන්ට කියලා හිතලා..දැන උබ ගොන් ප්‍රශ්නයක් අහයි..උන් වහන්සෙ හිටියනම් ඔච්චර ගොඩක් වළදනවද කියලා..උබලා වගේ එවුන් තමයි හිගන්නෙක්ටවත් රැපියලක් දෙන්නෙ නැති වුන්



මචං ඒ මැනුවල් එක ෆලෝ කරන අසීන් කියන හම්බයා තමා ඔය....
තව ඔරියන්තුමා කියල මේකේ පොන්න ආතල් දෙන්නෙත් ඕක ම තමා...
මෙන්න සාධක...
http://www.elakiri.com/forum/showpos...74&postcount=7
http://www.elakiri.com/forum/showpos...83&postcount=8
සොන්නයො එක්ක තර්ක කරන්න එපා බං!