Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
රුපියල් ලක්ෂෙකින් විතර මොනවගේ දෙයක්ද බං කරන්න පුලුවන්? බිස්නස් එකක් වගේ ?
ඔය computer side එකේ මොනා හරි දෙයක් කරන්න අයිඩියා එකක් දියන්කෝ :yes:
 
Mar 14, 2015
52
1
0
හෝම්ලස්
රුපියල් 2000කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් එකේ උබ ඔය සලලි ටික බැංකුවේ දාගෙන අවරුදු 4ක් 5ක් ජීවත් වෙයන් ;) ;)
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන් මම දාන්න පොරක් ඉන්නවා
    100 ක් කොලබ අරණ ඇවිත් නිදාගන්න තැනක් නැතුව
    ඉදලා කොන්ත්‍රාත් වැඩ පටන් අරගෙන
    අද කොටිපතියේ
    හිත ඇත්තනම් පත කුඩාද
    පොඩිවට ලොකු ගමනක් යන්න පුළුවන් වැඩක් පටන් ගමු :cool:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලී බඩු බිස්නස් එකට කැමතිනම් කියන්න..
    ඇදයි, කන්නාඩිමේසෙයි, අල්මාරියකුයි, සැටි එකකුයි දාලා වැඩේ පටන් ගත්තැකි..
    ඔයා කොහෙ
    ඉන්නෙ?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    පොඩි මාලු ටැංකි ටිකක් එක්ක ගෙදර වලවල් ටිකක් හදලා "සුරතල් මසුන්" ඇති කරපන්.
    බිත්තර දාලා බෝ වෙලා ආවම සල්ලි තමා.
    හැබැයි මාස 6-7ක් යනවා සල්ලි අතට එන්න.
    ස්වයං රැකියා පොත් සෙට් එකක් තියනවා මත්ස්‍ය වගාව ගැන. ඒක කියවලා උපදෙස් ගන්න පුළුවන්

    ටැංකි වලට ලොකු මාලු දාලා බිත්තර දාන්න ඉන්න කාලේ පොඩි පොල් අතු අග්ගිස්සක් දාපන් උන්ට බිත්තර දාන්න.
    ඊට පස්සේ ඒ බිත්තර වෙනම ටැංකියකට දාපන් පැටව් එනකන්.
    ඒ එන පැටව් වත්තේ වලවල් වලට දාපන්
    ඒ වලවල්/ටැංකි සේරටම දැල් ගහන්න ඕනේ නැත්නම් පිළිහුඩුවෝ ඇවොත් ෂොට් එක දෙනවා
     
    • Like
    Reactions: other guy

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඩිවිඩි රයිට් කරන්න(උඹ ගාව ලොකු ෆිල්ම් කලෙක්ෂන් එකකුත් තියෙනවනේ)
    සවුන්ඩ්ස් සෙට් එකක් අරන් පාර්ටි වලට සර්විස් දෙන්න.
    පටන් ගන්න වැඩේ ඉහලින්ම සාර්ථක වේවා කියලා ප්‍රාර් කරනවා