ඇන වෙච්ච මේල් block කරමු

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඇන වෙච්ච mails block කරමු

    මට මේ ට්කකට කලින් ආවා අවුලක් තමා මේ..එකට විසඳුමක් තමා මේ..හැමෝටම මල ඇන මේල් එනවනේ... :eek:

    ඔය පෙලක් සයිට් වලට sing up වුනාම ඒකෙන් එක එක මේල් එවනවනේ..සයිට් එකේ ඇඩ්මින්ගේ ආච්චි ලොකු උනා කියලත් මේල් කරනවා..ඉතින් අපිට මොකද :growl:

    එහෙම ඇනයක් තිබ්බොත් මෙහෙම කරන්ඩ :yes: දන්න අය ඇති,නොදන්න අයට දැම්මේ :growl:

    how_to_block_emails_on_gmail_yahoo_mail_and_hotmail1.jpg

    Gmail account එකක් නම්

    • Gmail account එකට log වෙලා උඩ දකුණු කෙලවරේ තියෙන "Settings" click කරන්න ..දැන් ඒකෙ "Filters" වලට ගිහින් "Create a new filter"
    • ඊළඟට "From" කියල තියෙන තැනට block කරන්න ඕනි mails එන email address එක type කරන්න..
    • උදා : [email protected] කියල දුන්නොත් [email protected] එකෙන් එන ඔක්කොම mails block කරනවා.. :lol:
    • අවශ්‍ය නම් මුලු domain එකම block කරන්න පුලුවන්.. ඒකට "From" කියන තැනට *@techtarget.com විදිහට type කරන්න. :)
    • Next Step click කරන්න .. එතනින් Delete it option එක select කරන්න.
    • මෙතන තව option තියේ..මම දුන්නේ මේක,කැමති එකක් දී ගන්ඩ(ආතල් එකේ හැටියට) :yes:

    Yahoo account එකක් නම්

    • Yahoo account එකට log වෙලා උඩ දකුණු කෙලවරේ තියෙන "Options" click කරන්න
    • එන Drop Down Menu එකේ "More Options" වලට යන්න.
    • ඒකෙ වම් පැත්තේ තියෙන "Filters" option එක click කරල එකෙන් "Create a new filter"click කරන්න.
    • දැන් ඒකෙ "Add" click කරන්න.
    • Filter එකට කැමති නමක් දීල, "From header" කියල තියෙන තැනට block කරන්න ඔනෙ mails එන Email address එක type කරන්න.
    • ඊළඟට "Move to the message to: Trash" select කරල "Save Changes" select කරන්න :)

    උඹලට දැන් මේක ආයිත් අයින් කරන්ඩ ඕනි උනොත් filters වලට ගිහින් හදපු filter එක ඩිලීට් කරන්ඩ

    Bump දාගෙන යන්ඩෝ :)
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ela machan... mamath karala tyenne ban... parana waradi walata email ewanawa... filter ekak haduwa ehema wachanayak thibbath block wenna9+ for gud info
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේකයි මගේ trick 2.
    මගේ email address [email protected] නම් වෙන sites වලට register වෙනකොට [email protected] වගේ address එකක් දෙන්න. gmail වල මැදට dot එකක් තිබුනට අවුලක් නැහැ. තව + sign එකෙන් පස්සේ ඒවා අදාල වෙන්නේ නැහැ. [email protected] == exa.mple+ෆූ @gmail.com == [email protected] == [email protected] == [email protected]

    ඊට පස්සේ filter කරලා අයින් කරන්න පුළුවන්.

    තමන්ට domain එකක් තියෙනවනම් catch-all දාගන්න. ඊට පස්සේ site එකක register වෙනකොට ඒ site එකේ නමත් එක්කම එන email address එකක් දෙන්න. උදාහරණයකට මගේ domain එක example.com නම්, මම 9to5mac site එකට එන්නේ [email protected] වගේ address එකක්. spam ආපු ගමන් දන්නවා කව්ද email address එක leak කරේ කියල.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086

    Unroll.me thamai mama use karanne. eke puluwan godak ena subcription mails wage ewa eka roll up ekak widihata ewanna Filters nuth daanla thiyenawa.
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    මේකයි මගේ trick 2.
    මගේ email address [email protected] නම් වෙන sites වලට register වෙනකොට [email protected] වගේ address එකක් දෙන්න. gmail වල මැදට dot එකක් තිබුනට අවුලක් නැහැ. තව + sign එකෙන් පස්සේ ඒවා අදාල වෙන්නේ නැහැ. [email protected] == exa.mple+ෆූ @gmail.com == [email protected] == [email protected] == [email protected]

    ඊට පස්සේ filter කරලා අයින් කරන්න පුළුවන්.

    තමන්ට domain එකක් තියෙනවනම් catch-all දාගන්න. ඊට පස්සේ site එකක register වෙනකොට ඒ site එකේ නමත් එක්කම එන email address එකක් දෙන්න. උදාහරණයකට මගේ domain එක example.com නම්, මම 9to5mac site එකට එන්නේ [email protected] වගේ address එකක්. spam ආපු ගමන් දන්නවා කව්ද email address එක leak කරේ කියල.

    ado ohoma seen ekak kalin dan hitiye nahane .. patta patta
    rep++