ඩුප්ලිකේට් බන්දු අත්අඩංගුවට

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මචන් මම නම් ලන්කවෙ ජොක් දැක්කෙ සිකුරු හතෙ ෆිල්ම් එකෙන් තමා බන්..අනිත් එවා නම් මෙලෝ රහක් .නැ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හොදයි ඉතින් නමුත් මාළුකාරයෝ වගේ තමුසේ මයි කටේ තියෙන්නේ. :lol:

    :lol:

    උඹ සිංහල ඉගෙනගෙන නැද්ද කවදාවත් ... තමුසෙ කියන්නෙ තමුන්නාන්සෙ කියන එකෙ කෙටි යෙදුම
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුණුහරප කියා කියා යන මොද්යෙක්නේ මු. අනික උගේ ෆිල්ම් වලට හින්දි සින්දු ගන්නේ. එහෙනම් මුට ඉන්දියන් කාරයෝ නඩු දන්නා එපයි. ඔක්කොටම වැඩ විලි ලැජ්ජයි එක
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol:

    උඹ සිංහල ඉගෙනගෙන නැද්ද කවදාවත් ... තමුසෙ කියන්නෙ තමුන්නාන්සෙ කියන එකෙ කෙටි යෙදුම

    තමුසේ එහෙමද හිතන් ඉන්නේ ආ..? තමුසේ හිතන් ඉන්නේ තමුසේ කියන හැමදේම හරි කියලද? එහෙනම් තමුසෙට වැරදිලා....
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අන්න මචං කොමඩි.. සිරාවටම මට උන් දෙන්නා අමතක උනා කියහංකො..
    කුණුහරුප නෑ සුපිරි ජෝක්ස්.. මේ මොන හිකනලුවොද බං.. අනික මුගේ හෙන පොන්න ඇක්ටින් තියෙන්නෙ.. බලපං ඔය ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ආවාම.. ජෝක් කරන එකෙත් සීමාවක් තියෙනවා.. මූ අහන අහන එකට මෝඩ ජෝක් දාන්නෙ..

    හරියට හරි, මමනම් සිංහල ෆිල්ම් එකක්වත් බලන්නේ නැහැ ඔකුන්ගේ ෆිල්ම් වල තියන්නේ පඩ ෂෝ විතරයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බන්දු මහ කැ#යෙක්නේ බං බලාගෙන ගියාම.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලත් දැකල තියෙනවා බන්දු මහ අලි ටෝක් දෙනවා.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ.. මගේ ප්‍රසිද්ධිය නැතිවෙනවා අනං මනං.. ඌ ඔය තරමටම පොරක්ද බං.. අනික උගේ තියෙන්නෙ ජෝක් ද..? අමු කුණුහරුප කියලා පොන්න ජෝක් දෙන්නෙ.. මුගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද බං පවුලෙ උන් එකක් ගිහින්.. පොඩි එකෙක් එක්ක ගිහින්.. මූත් එකයි, ෆ්‍රෙඩීගෙ පුතත් එකයි, ටෙනියත් එකයි.. ලංකාවෙ තියෙන්නෙ අමු පොන්න ජෝක්..

    ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද.. ඔය ඩුබ්ලිකේට් බන්දුත් එහෙම තමා.. හෙළුවෙන් පුක පෙන්න පෙන්න දුවනවා ෆිල්ම් එකක..

    එක තමයි මචං කියනේ. මෙය බැරිවෙලාවත් විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම්, ගාමිණී ෆොන්සේකා , වගේ හොද චරිතාංග නළුවෙක් උනානම් කොහොම ඉදිද ?? කරන ජෝක් එකකුත් නැහැ. කුණුහරප කියනවා විතරයිනේ. ටෙනිසන් බන්දු දෙන්නම එහමයි. කුණුහරප නොකිය ආපු එකම ජෝක් ෆිල්ම් එක සිකුරුහතේ. රොඩ්නි වර්ණකුල එකේම පට්ට නිහතමානී මිනිස්සු මචං. මේ ගොන් වස්සව ෆෝම් කරපු උන්ට ගහන්න ඕනි ඔක්කොටම කලින්:):)
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    එකේන් මේකේන් මු ෆේමස් උනා, බන්දුවා ෆැන් බේස් එක කඩා ගත්තා. බන්දුවා හිතන්නැතුව ඇති මේ සින්ස් එක මීඩියා වලින් මේච්චර උස්සලා තියයි කියලා :lol:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද

    ඒ කතාවනම් ඇත්ත මුන් මිනිස්සු හිනස්සන්න කොච්චර දන්ගලනවද නියවනවඩ අඬු කඩාගන්න හදනවද , ඒකට ප්‍රඩීල, මුල් කාලෙදි ජෝ ල කොච්චර දක්ශද එයාල මිනිස්සු හිනස්සන්නෙ විහිලු වචනවලින් මිසක් ඇඟ නටවල විරවල එහෙම නෙවෙයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එක තමයි මචං කියනේ. මෙය බැරිවෙලාවත් විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම්, ගාමිණී ෆොන්සේකා , වගේ හොද චරිතාංග නළුවෙක් උනානම් කොහොම ඉදිද ?? කරන ජෝක් එකකුත් නැහැ. කුණුහරප කියනවා විතරයිනේ. ටෙනිසන් බන්දු දෙන්නම එහමයි. කුණුහරප නොකිය ආපු එකම ජෝක් ෆිල්ම් එක සිකුරුහතේ. රොඩ්නි වර්ණකුල එකේම පට්ට නිහතමානී මිනිස්සු මචං. මේ ගොන් වස්සව ෆෝම් කරපු උන්ට ගහන්න ඕනි ඔක්කොටම කලින්:):)

    ලංකාවේ හදපු සුපිරිම joke film එක තමයි සිකුරු හතේ. ඒකෙත් අර පොන්නයෝ ඉන්න සීන් ටික නම් අප්පිරියයි බන්.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Duplicate Bandu's Derana Interview

    Paw bun muu, uu hamawelema Banduta credit eka deela thama act eka karanney :yes:

    Muuwa arrest karaa num, Mr.Bean ge SL duplicate eka, ethakota Charlie Chaplin ge SL duplicate eka, etc ehemath arrest karanna oney ne.

    Michel Jackson ge duplicate keeyak num lankaawey innawada :oo:
    Lankaawey Mr.Bean salliwalata show keeyak num karaada :yes:

    This is really unfair Mr.Bandu (Original) :no:
     
    Last edited:

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    බන්දු මහ කැ#යෙක්නේ බං බලාගෙන ගියාම.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලත් දැකල තියෙනවා බන්දු මහ අලි ටෝක් දෙනවා.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ.. මගේ ප්‍රසිද්ධිය නැතිවෙනවා අනං මනං.. ඌ ඔය තරමටම පොරක්ද බං.. අනික උගේ තියෙන්නෙ ජෝක් ද..? අමු කුණුහරුප කියලා පොන්න ජෝක් දෙන්නෙ.. මුගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද බං පවුලෙ උන් එකක් ගිහින්.. පොඩි එකෙක් එක්ක ගිහින්.. මූත් එකයි, ෆ්‍රෙඩීගෙ පුතත් එකයි, ටෙනියත් එකයි.. ලංකාවෙ තියෙන්නෙ අමු පොන්න ජෝක්..

    ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද.. ඔය ඩුබ්ලිකේට් බන්දුත් එහෙම තමා.. හෙළුවෙන් පුක පෙන්න පෙන්න දුවනවා ෆිල්ම් එකක..
    ow ban kunuharapa kiyana ewata hina yanne,on ekata " Sikuru hathe " film eka
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow ban kunuharapa kiyana ewata hina yanne,on ekata " Sikuru hathe " film eka
    ඇයි මචං ෆිල්ම් එකත් මරුනේ..

    ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද

    ඒ කතාවනම් ඇත්ත මුන් මිනිස්සු හිනස්සන්න කොච්චර දන්ගලනවද නියවනවඩ අඬු කඩාගන්න හදනවද , ඒකට ප්‍රඩීල, මුල් කාලෙදි ජෝ ල කොච්චර දක්ශද එයාල මිනිස්සු හිනස්සන්නෙ විහිලු වචනවලින් මිසක් ඇඟ නටවල විරවල එහෙම නෙවෙයි.
    අනිවා බං..

    එක තමයි මචං කියනේ. මෙය බැරිවෙලාවත් විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම්, ගාමිණී ෆොන්සේකා , වගේ හොද චරිතාංග නළුවෙක් උනානම් කොහොම ඉදිද ?? කරන ජෝක් එකකුත් නැහැ. කුණුහරප කියනවා විතරයිනේ. ටෙනිසන් බන්දු දෙන්නම එහමයි. කුණුහරප නොකිය ආපු එකම ජෝක් ෆිල්ම් එක සිකුරුහතේ. රොඩ්නි වර්ණකුල එකේම පට්ට නිහතමානී මිනිස්සු මචං. මේ ගොන් වස්සව ෆෝම් කරපු උන්ට ගහන්න ඕනි ඔක්කොටම කලින්:):)
    මොන කතාද බං.. ඒ මිනිස්සු ළඟින්වත් තියන්න පුළුවන්ද මුන්.. හැබැයි මුන්ගෙ ලොකුකම තියෙනවා.. ඌ හිතන්නෙ ලංකාවෙ ඉන්න හොඳම කොමඩි නළුවා මූ කියලා..:lol:

    ටෙනියගෙ ස්ටේජ් ඩ්‍රාමා එකක් බලන්න පලයන්.. උගේ හැම එකේම තියෙන්නෙ එකම ස්ක්‍රිප්ට් එකක්.. හෙනම පොන්නයි බං.. දැන් ඒවට හිනා යන උන්ටත් හිනා යන්නෑ.. අහල අහලම ඇති වෙලා තියෙන්නෙ..:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇයි මචං ෆිල්ම් එකත් මරුනේ..

    අනිවා බං..

    මොන කතාද බං.. ඒ මිනිස්සු ළඟින්වත් තියන්න පුළුවන්ද මුන්.. හැබැයි මුන්ගෙ ලොකුකම තියෙනවා.. ඌ හිතන්නෙ ලංකාවෙ ඉන්න හොඳම කොමඩි නළුවා මූ කියලා..:lol:

    ටෙනියගෙ ස්ටේජ් ඩ්‍රාමා එකක් බලන්න පලයන්.. උගේ හැම එකේම තියෙන්නෙ එකම ස්ක්‍රිප්ට් එකක්.. හෙනම පොන්නයි බං.. දැන් ඒවට හිනා යන උන්ටත් හිනා යන්නෑ.. අහල අහලම ඇති වෙලා තියෙන්නෙ..:(

    මම නම් ලංකාවේ හුත්තවල් බලන්නෙම නෑ. කාලෙකට කලින් ගාමිණී බැලුවා , පස්සේ සමනළ සංධ්වනිය බැලුවා. ඒවල තියෙන කොමඩි කෑලි වලට ඊට වඩා හිනා යනවා බං. පවුලේ සැමට කියලා ලකාවේ දාන කොමඩි හොඳයි කිචි කවාගෙන බලන්න. අනික කියන්නේ අමු තිත්ත කුණුහරුප. ලංකාවේ පට්ට වේදිකා නලුවෝ සෙට් එකක් ඉන්නවා බං ගිරිරාජ් කෞශල්‍යය, කුමාර තිරිමාදු, සුදු මල්ලි, පුබුදු ඇතුලු සෙට් එක. උන්ගේ ජෝක් නම් සුපිරි. අනික ජයලත් මනෝරත්න, විජය නන්දසිරි, රොඩ්නි, අර මචං එකේ ඩයල් එක උගේ නම මතක නෑ බං. ඉස්සර සුදු ඇඳුමින් සැරි සිංදුවේ විශුවල් එකේ හිටියේ. අන්න නලුවෝ. ටෙනියා, බන්දු කියන්නේ අමුම අමු පොන්නයෝ දෙන්නෙක් ලංකාව කනන් ජාතක වෙච්ච.
     
    මහේන්ද්‍ර පෙරේරා,
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාවේ හදපු සුපිරිම joke film එක තමයි සිකුරු හතේ. ඒකෙත් අර පොන්නයෝ ඉන්න සීන් ටික නම් අප්පිරියයි බන්.

    ඒ ටික පොඩ්ඩක් චාටර් තමයි:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ වේසිගෙ පුතාල ප්‍රහසනය කියනදේ ගන්නේ කුණුහරප වලින් විතරයි. පවුලේ සැමට කියල කියන්නේ ෆිල්ම් වල ඔක්කොම පටනගත්ත් වෙලේ ඉදන් කුණුහරප. ගොන් රන්ජනුත් එහමයි. ජයන්ත ච්න්දර්සිරි සමනල සන්දවනියේ ජංගි උස්සන හොරෙක් පෙන්න්නුවේ. ගොන් ජෝක් කියන්නේ ඒවාට. ටෙනිසන් ළමා අපචාර ගැන කතා කලෙත් කුණුහරප වලින් කුරුල්ලා බලපු අය දැකලා ඇති.

    මුන් සම්බවය උනානම් පුකෙන් යයි නේ.