හොදයි ඉතින් නමුත් මාළුකාරයෝ වගේ තමුසේ මයි කටේ තියෙන්නේ.![]()

උඹ සිංහල ඉගෙනගෙන නැද්ද කවදාවත් ... තමුසෙ කියන්නෙ තමුන්නාන්සෙ කියන එකෙ කෙටි යෙදුම
අන්න මචං කොමඩි.. සිරාවටම මට උන් දෙන්නා අමතක උනා කියහංකො..
කුණුහරුප නෑ සුපිරි ජෝක්ස්.. මේ මොන හිකනලුවොද බං.. අනික මුගේ හෙන පොන්න ඇක්ටින් තියෙන්නෙ.. බලපං ඔය ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ආවාම.. ජෝක් කරන එකෙත් සීමාවක් තියෙනවා.. මූ අහන අහන එකට මෝඩ ජෝක් දාන්නෙ..
kawda kiyanne ban?![]()

බන්දු මහ කැ#යෙක්නේ බං බලාගෙන ගියාම.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලත් දැකල තියෙනවා බන්දු මහ අලි ටෝක් දෙනවා.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ.. මගේ ප්‍රසිද්ධිය නැතිවෙනවා අනං මනං.. ඌ ඔය තරමටම පොරක්ද බං.. අනික උගේ තියෙන්නෙ ජෝක් ද..? අමු කුණුහරුප කියලා පොන්න ජෝක් දෙන්නෙ.. මුගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද බං පවුලෙ උන් එකක් ගිහින්.. පොඩි එකෙක් එක්ක ගිහින්.. මූත් එකයි, ෆ්‍රෙඩීගෙ පුතත් එකයි, ටෙනියත් එකයි.. ලංකාවෙ තියෙන්නෙ අමු පොන්න ජෝක්..
ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද.. ඔය ඩුබ්ලිකේට් බන්දුත් එහෙම තමා.. හෙළුවෙන් පුක පෙන්න පෙන්න දුවනවා ෆිල්ම් එකක..



එක තමයි මචං කියනේ. මෙය බැරිවෙලාවත් විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම්, ගාමිණී ෆොන්සේකා , වගේ හොද චරිතාංග නළුවෙක් උනානම් කොහොම ඉදිද ?? කරන ජෝක් එකකුත් නැහැ. කුණුහරප කියනවා විතරයිනේ. ටෙනිසන් බන්දු දෙන්නම එහමයි. කුණුහරප නොකිය ආපු එකම ජෝක් ෆිල්ම් එක සිකුරුහතේ. රොඩ්නි වර්ණකුල එකේම පට්ට නිහතමානී මිනිස්සු මචං. මේ ගොන් වස්සව ෆෝම් කරපු උන්ට ගහන්න ඕනි ඔක්කොටම කලින්![]()




ow ban kunuharapa kiyana ewata hina yanne,on ekata " Sikuru hathe " film ekaබන්දු මහ කැ#යෙක්නේ බං බලාගෙන ගියාම.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලත් දැකල තියෙනවා බන්දු මහ අලි ටෝක් දෙනවා.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ.. මගේ ප්‍රසිද්ධිය නැතිවෙනවා අනං මනං.. ඌ ඔය තරමටම පොරක්ද බං.. අනික උගේ තියෙන්නෙ ජෝක් ද..? අමු කුණුහරුප කියලා පොන්න ජෝක් දෙන්නෙ.. මුගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද බං පවුලෙ උන් එකක් ගිහින්.. පොඩි එකෙක් එක්ක ගිහින්.. මූත් එකයි, ෆ්‍රෙඩීගෙ පුතත් එකයි, ටෙනියත් එකයි.. ලංකාවෙ තියෙන්නෙ අමු පොන්න ජෝක්..
ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද.. ඔය ඩුබ්ලිකේට් බන්දුත් එහෙම තමා.. හෙළුවෙන් පුක පෙන්න පෙන්න දුවනවා ෆිල්ම් එකක..
ow ban kunuharapa kiyana ewata hina yanne,on ekata " Sikuru hathe " film eka
ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද
ඒ කතාවනම් ඇත්ත මුන් මිනිස්සු හිනස්සන්න කොච්චර දන්ගලනවද නියවනවඩ අඬු කඩාගන්න හදනවද , ඒකට ප්රඩීල, මුල් කාලෙදි ජෝ ල කොච්චර දක්ශද එයාල මිනිස්සු හිනස්සන්නෙ විහිලු වචනවලින් මිසක් ඇඟ නටවල විරවල එහෙම නෙවෙයි.
එක තමයි මචං කියනේ. මෙය බැරිවෙලාවත් විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම්, ගාමිණී ෆොන්සේකා , වගේ හොද චරිතාංග නළුවෙක් උනානම් කොහොම ඉදිද ?? කරන ජෝක් එකකුත් නැහැ. කුණුහරප කියනවා විතරයිනේ. ටෙනිසන් බන්දු දෙන්නම එහමයි. කුණුහරප නොකිය ආපු එකම ජෝක් ෆිල්ම් එක සිකුරුහතේ. රොඩ්නි වර්ණකුල එකේම පට්ට නිහතමානී මිනිස්සු මචං. මේ ගොන් වස්සව ෆෝම් කරපු උන්ට ගහන්න ඕනි ඔක්කොටම කලින්![]()


ඇයි මචං ෆිල්ම් එකත් මරුනේ..
අනිවා බං..
මොන කතාද බං.. ඒ මිනිස්සු ළඟින්වත් තියන්න පුළුවන්ද මුන්.. හැබැයි මුන්ගෙ ලොකුකම තියෙනවා.. ඌ හිතන්නෙ ලංකාවෙ ඉන්න හොඳම කොමඩි නළුවා මූ කියලා..
ටෙනියගෙ ස්ටේජ් ඩ්‍රාමා එකක් බලන්න පලයන්.. උගේ හැම එකේම තියෙන්නෙ එකම ස්ක්‍රිප්ට් එකක්.. හෙනම පොන්නයි බං.. දැන් ඒවට හිනා යන උන්ටත් හිනා යන්නෑ.. අහල අහලම ඇති වෙලා තියෙන්නෙ..
මම නම් ලංකාවේ හුත්තවල් බලන්නෙම නෑ. කාලෙකට කලින් ගාමිණී බැලුවා , පස්සේ සමනළ සංධ්වනිය බැලුවා. ඒවල තියෙන කොමඩි කෑලි වලට ඊට වඩා හිනා යනවා බං. පවුලේ සැමට කියලා ලකාවේ දාන කොමඩි හොඳයි කිචි කවාගෙන බලන්න. අනික කියන්නේ අමු තිත්ත කුණුහරුප. ලංකාවේ පට්ට වේදිකා නලුවෝ සෙට් එකක් ඉන්නවා බං ගිරිරාජ් කෞශල්‍යය, කුමාර තිරිමාදු, සුදු මල්ලි, පුබුදු ඇතුලු සෙට් එක. උන්ගේ ජෝක් නම් සුපිරි. අනික ජයලත් මනෝරත්න, විජය නන්දසිරි, රොඩ්නි, අර මචං එකේ ඩයල් එක උගේ නම මතක නෑ බං. ඉස්සර සුදු ඇඳුමින් සැරි සිංදුවේ විශුවල් එකේ හිටියේ. අන්න නලුවෝ. ටෙනියා, බන්දු කියන්නේ අමුම අමු පොන්නයෝ දෙන්නෙක් ලංකාව කනන් ජාතක වෙච්ච.
ලංකාවේ හදපු සුපිරිම joke film එක තමයි සිකුරු හතේ. ඒකෙත් අර පොන්නයෝ ඉන්න සීන් ටික නම් අප්පිරියයි බන්.
