ane manda samaharu mewata maara asai. mata nam appiriyayi hirikithai.

උඹේ ඇඟ හැදිල තියෙන්නෙ දියමන්ති වලිංද ?![]()
![]()
උඹේ ඇඟ ඇතුලෙ මස් වෙනුවට රත්තරංද තියෙන්නෙ![]()
![]()
උඹට අප්පිරිය නම් එක්ස් පයිල්ස් බලපං![]()
ඒකෙ තියෙන්නෙ ශරීරෙ දාල ගිහිං ඇස්ට්රල් බොඩි එකෙන් මිනීමරන ඒව![]()
![]()

Saw නම් බය හිතෙන්නේ නෑ අප්පිරියයි, මස් කඩයක් විතරයි .. ජරා ෆිල්ම් ... Wrong turn නම් මරු ... කතාවකුත් තියෙනව ..

උඹේ ඇඟ හැදිල තියෙන්නෙ දියමන්ති වලිංද ?![]()
![]()
උඹේ ඇඟ ඇතුලෙ මස් වෙනුවට රත්තරංද තියෙන්නෙ![]()
![]()
උඹට අප්පිරිය නම් එක්ස් පයිල්ස් බලපං![]()
ඒකෙ තියෙන්නෙ ශරීරෙ දාල ගිහිං ඇස්ට්රල් බොඩි එකෙන් මිනීමරන ඒව![]()
![]()
me film eka human body eka hadila thiyana documentary ekak nemene. Mentally sick serial killer kenek minissunta wada deela marana ewane. ubata ewa balanakota athal da?