Elakiri Beer CLUB

J.A

Banned
Jan 6, 2015
87
7
0
JASIM city
Elakiri Beer Fan Club
කන බොන උන් විතරක් වරෙන් ලංසි පො$%^$ ආවේ නැති උනාට කමක් නෑ :cool:

දැන් මේකයි පුතා කතාව :cool: උබල බොන beer වර්ග මොනවද ? බොන්න හොද වෙලාවල් මොනවද ? මම නම් හැමදාම පාන්දර 3 ට beer එකක් බිල නිදාගන්නව :cool: දැන් පොඩ්ඩකට කලින් වරක ගෙඩියක් කාල beer එකක් බිව්ව ස්ට්‍රොන්ග් එකක් :cool: beer වලින් වෙන වාසි ගත්ත්තු ආතල් මෙතන දාපන් :cool:

beer_is_good.png
 
Last edited:
  • Like
Reactions: fakerandi

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    වරක ගෙඩියක් කාල beer එකක් බිව්ව ස්ට්‍රොන්ග් එකක්

    wtf did i just read ? ඔයිට වැඩ හොදිනේ හුත්තෝ තක්කාලි බෝල්ට් ඇණයි කනවා
     
    J.A

    Banned
    Jan 6, 2015
    87
    7
    0
    JASIM city
    wtf did i just read ? ඔයිට වැඩ හොදිනේ හුත්තෝ තක්කාලි බෝල්ට් ඇණයි කනවා

    සුරාවේ සැප දන්නේ එය පානය කරන උතුමන් මිස කොහෙවත් ඉන්න කීබෝඩ් වීරයන් නොවේ
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    why drink? have a healthy life style. don't be a tool to beer companies. :P you are making those assholes rich at the end of the day at the expense of your money and health.

    Beer = stupidity.
     
    J.A

    Banned
    Jan 6, 2015
    87
    7
    0
    JASIM city
    why drink? have a healthy life style. don't be a tool to beer companies. :P you are making those assholes rich at the end of the day at the expense of your money and health.

    Beer = stupidity.

    සුරාවේ සැප දන්නේ එය පානය කරන උතුමන් මිස කොහෙවත් ඉන්න කීබෝඩ් වීරයන් නොවේ
     
    J.A

    Banned
    Jan 6, 2015
    87
    7
    0
    JASIM city
    ජින්තුවා;18340787 said:
    එල එල මාත් උදේට කිරිබත් කාල lion stout එකක් ගැහුව.

    :cool: lion stout හොදයි ද ? මහත් වෙනවද ? කියද ?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සුරාවේ සැප දන්නේ එය පානය කරන උතුමන් මිස කොහෙවත් ඉන්න කීබෝඩ් වීරයන් නොවේ

    You are brainwashed by Islamic brewing tycoons who intend to impose treacherous islamic propaganda through beer :lol: soon you'll be assscrewing 9 year olds while getting piss drunk on beer.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    සුරාවේ සැප දන්නේ එය පානය කරන උතුමන් මිස කොහෙවත් ඉන්න කීබෝඩ් වීරයන් නොවේ

    සුරාව = beer + waraka :rofl: :rofl:
    fuck chemistry i want waraka + beer
     
    J.A

    Banned
    Jan 6, 2015
    87
    7
    0
    JASIM city
    ජින්තුවා;18340829 said:
    තිත්ත කසාය බොනව වගේ. කිරිබත් කාල කෝපි බොන්න බලනකොට කෝපි ඉවර වෙලා. ඉතින් stout එකක් ගැහුව. :(

    කියක් වෙනවද ? ඕකක්
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලන්කාවෙ උන්ට බියර් එකෙනුත් ඕන කට් වෙන්න.ලන්කාවෙ බියරුත් ඒකටම හරියන්න තමා ගහන්නෙ.special brew කෑන් 2ක් ගැහුවම බඩු.උදේට හන්දිත් රිදෙනව.ලන්කාවෙ බියර් කසිප්පු වගේ බන්.
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මිලර් හරි කොරෝනා හරි තමා. බඩ්ලයිට් එකක් බිව්වා ගියපු වෙලාවක. මෙහෙ නෑනේ ගන්න ඉතින්.නැතිම උනොත් කාල්ස්බර්ග් තමා.
     
    :yes::yes::yes:
     
    J.A

    Banned
    Jan 6, 2015
    87
    7
    0
    JASIM city
    ලන්කාවෙ උන්ට බියර් එකෙනුත් ඕන කට් වෙන්න.ලන්කාවෙ බියරුත් ඒකටම හරියන්න තමා ගහන්නෙ.special brew කෑන් 2ක් ගැහුවම බඩු.උදේට හන්දිත් රිදෙනව.ලන්කාවෙ බියර් කසිප්පු වගේ බන්.
    හෆෝ ජරාව special brew ගැහුවම මට සේම වැඩි වෙනව ස්රෝන්ග් තමයි හරිගියේ
    මිලර් හරි කොරෝනා හරි තමා. බඩ්ලයිට් එකක් බිව්වා ගියපු වෙලාවක. මෙහෙ නෑනේ ගන්න ඉතින්.නැතිම උනොත් කාල්ස්බර්ග් තමා.

    මිලර් හරි කොරෝනා හරි මේවයි ගණන් කොහමද ? මෙහෙ බාර් වල තියනවද ?
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හෆෝ ජරාව special brew ගැහුවම මට සේම වැඩි වෙනව ස්රෝන්ග් තමයි හරිගියේ

    ස්ට්‍රෝන්ග් උනත් කූල් බැස්සම කසිප්පු බන්.නාහෙට ලන් කරල බලපන් එන ස්ප්‍රීතු ගද.සර්ජිකල් කලවම් වගේ.කාලක් ගහල නිදාගන්නව.සෙමත් නෑනෙ.
     
    J.A

    Banned
    Jan 6, 2015
    87
    7
    0
    JASIM city
    ස්ට්‍රෝන්ග් උනත් කූල් බැස්සම කසිප්පු බන්.නාහෙට ලන් කරල බලපන් එන ස්ප්‍රීතු ගද.සර්ජිකල් කලවම් වගේ.කාලක් ගහල නිදාගන්නව.සෙමත් නෑනෙ.

    යකෝ දැන් කාලක් 320යි මෙහෙ කසිප්පු ගහනවා ඊට වඩා හොදයි. හැබැයි සෙමට මන් බොන්නේ ගල් but ඇග වේලෙනවා ඕයි
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ලන්කාවෙ උන්ට බියර් එකෙනුත් ඕන කට් වෙන්න.ලන්කාවෙ බියරුත් ඒකටම හරියන්න තමා ගහන්නෙ.special brew කෑන් 2ක් ගැහුවම බඩු.උදේට හන්දිත් රිදෙනව.ලන්කාවෙ බියර් කසිප්පු වගේ බන්.

    Beer gahanna oni Nuwara Eliye paththe... vadinava nahutheta
     
    J.A

    Banned
    Jan 6, 2015
    87
    7
    0
    JASIM city
    Mama nan Beer bonna kamathi Aberella achcharu ekka ganne etin Lion Strong tama

    ඔව් බන් ස්රෝන්ග් විතරයි මෙහෙ පොන්න බාර් වල තියෙන්නෙ සුපර් ස්ට්‍රොන්ග් ගහල තියද ?