1.ලංකාවේ තනියම යන්න පුළුවන් තැන් මොනවද?
2.එහම යද්දී මොනවද අරන් යන්න ඕන?
3.ඇදන් යන්න ඕන මොනවද?
4.අර සුද්දො එල්ලන් යන පට්ට ලොකු බෑග් වලට මොනව කියලද කියන්නෙ? ඒවා කොහෙද තියෙන්නෙ ?
5.උබල එහෙම ගිහින් තියෙන්නෙ කොහේ කොහේ ද?
6.සල්ලි කීයක් විතර අතේ තිබ්බම ඇතිද?
නිකන් ගයිඩ් එකක් වගේ එකක් තියනව නම් දියන් කෝ
Last edited:
කට්ටියක් එක්ක පල නැත්තනම් කිසි ගතියක් නැනේ බන් 


ela ela 
විහිලුඅක් කරේ පැට්ටො මන් ඉන්නෙ යාපනේ
