Elakiri Solo Traveler's

J.A

Banned
Jan 6, 2015
87
7
0
JASIM city
travel-solo-3.jpg



1.ලංකාවේ තනියම යන්න පුළුවන් තැන් මොනවද?
2.එහම යද්දී මොනවද අරන් යන්න ඕන?
3.ඇදන් යන්න ඕන මොනවද?
4.අර සුද්දො එල්ලන් යන පට්ට ලොකු බෑග් වලට මොනව කියලද කියන්නෙ? ඒවා කොහෙද තියෙන්නෙ ?
5.උබල එහෙම ගිහින් තියෙන්නෙ කොහේ කොහේ ද?
6.සල්ලි කීයක් විතර අතේ තිබ්බම ඇතිද?
නිකන් ගයිඩ් එකක් වගේ එකක් තියනව නම් දියන් කෝ
 
Last edited:

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    උබ තනියෙන්ම යන්නද හදන්නේ :D කට්ටියක් එක්ක පල නැත්තනම් කිසි ගතියක් නැනේ බන්
     

    J.A

    Banned
    Jan 6, 2015
    87
    7
    0
    JASIM city
    How old r u?
    21
    උබ තනියෙන්ම යන්නද හදන්නේ :D කට්ටියක් එක්ක පල නැත්තනම් කිසි ගතියක් නැනේ බන්
    මෙහෙ ඉන්න පොන්නයොත් එක්ක කිසි ආතල් එකක් නෑ මුන් කරන්නෙ කුණුහබ්බ කියා කියා කසිප්පු ගගහ ගණිකාවෝ වගේ යන එක මට එපා වෙලා මෙහ් පොන්න සින්හලුන්ව. මාත් සුද්දො වගේ තනියම යන්න හිතන් ඉන්නෙ :cool:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Yanna puluwan but athe salli tiya ganin tikak wadi pura. Pettah wala bag tiyenawa one tharan.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    thaniyen yanawanam umbe awasana kamaththa liyala, thawa gps tracker ekakuth saakkuwe dagena palayan. thota magadi monawa weida kiyala kiyanna bane :rofl:

    thaniyama yanna puluwan ban, eth echchara aathal ekak nathi wewi. mokada hollywood movies wala wage lankawe dura lassana town ekakata gihin kattiyak ekka set wela shot ekak daala, thawa kellekwath daaganna lankawe ba ne ban :D :D