Consumerism...watch fight club.
![]()
මොනවා උනත් මෙව්වා කැත වැඩ.. ප්‍රසිද්ද පත්තරේක වගේ මේක තිබිලා තියෙන්නේ. සන්ගා නිකන් කලා පඩි අරගෙන පඩික්කම් පුරව පුරව හිටියේ නැ. සල්ලිවලට හරි නැතුව හරි මිනිහා ගැහුවේ මිනිහගේ දක්ශකමට.. ඇඩ් වල රගපැවේ සල්ලිවලට වටිනාකම ගෙවපු නිසා. මිනිහා පන්සලට ඇවිත් එයාර්ටෙල්, ත්‍රීවීල්, බැන්කු අකවුන්ට් ඇගෙ ගැහුවේ නැනේ.. අනික දිනනකම් සන්ගා ශ්‍රී ලාන්කික සින්හයා. පරදිනකොට හිවලා, හොරා.. කැතම කැතයි හාමුදුරුවනේ./.
ගුත්තිලය ලිවේ වැත්තැවේ හිමි කියලා උබ කොහොමද හරියටම කියන්නේ...හාමුදුරු කෙනෙක් ඕක ලිව්වයි කියල කොහොමද හරියටම කියන්නෙ..
කවුරු උනත් කරල තියෙන්නෙ මහ පොන්න වැඩක්..
හාමුදුරු කෙනෙක් ඔහොම ලියන්නෙ නැහැ


කෝලිකුට්ටුවගේ වැඩක්ද දන්නේ නෑ බංහාමුදුරු කෙනෙක් ඕක ලිව්වයි කියල කොහොමද හරියටම කියන්නෙ..
කවුරු උනත් කරල තියෙන්නෙ මහ පොන්න වැඩක්..
හාමුදුරු කෙනෙක් ඔහොම ලියන්නෙ නැහැ

...කොහොම උනත් කරපු එකා නියම මහත්තයෙක්ට කුපාඩි කතාවක් කිව්වේ,,හාමුදුරුවන්ගෙන් මොන ලබ්බවක්වත් ඉස්සුවේ නැනේ බන්
,,උගේ දරුපව්ලට කන්න දෙන්නේ නිකන් ක්‍රිකට් ගැහුවම පොලිසියෙන්ද බං

කුමක්ද සිදුවුයේ?![]()
ගුත්තිලය ලිවේ වැත්තැවේ හිමි කියලා උබ කොහොමද හරියටම කියන්නේ...![]()
ඔව් බන්. අනික ඒ හැමදෙයක්ම වෙළඳ ප්‍රචාරක දැන්වීම් කියන එක තේරුම් ගන්න ඕනේ මුලින්ම.
ගුත්තිලය ලිවේ වැත්තැවේ හිමි කියලා උබ කොහොමද හරියටම කියන්නේ...![]()