visual basic database උදව්වක්

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    visual basic database උදව්වක්

    මචන්ලා මම vb වලින් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදනවා..මට මේකේ ඩේටා වගයක් ඩේටාබේස් එකකට add,save,delete වෙන්ඩ හදන්ඩ ඕනි..මේක access database එකක් යොදාගෙන තමා කරන්ඩ ඔනි මට...දන්න කෙනෙක් මට හරියටම මේක කරන්ඩ කියලා දෙනවද....datagridview එකකුත් ඕනි...කාට හරි ඕනිනම් මම මගේ ප්‍රොජෙක්ට් ෆයිල් එක එවන්නම්...ලොකුම උදව්වක්... :( tech course එකක් කරනවා ඒකට හදන්ඩ කිව්වා ප්‍රොජෙක්ට් එකක් ඒකයි.......... :yes:

    රෙප් දෙනවා හැමෝටම
     
    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43

    ගොඩක් ස්තූතියි මචන්...

    මගේ ප්‍රෝගැම් එකේ තියෙනවා. textbox වගයක් invoice no,date,name ඔය වගේ...මේ ෆීල්ඩ්ස් වලට ඩේටා එන්ටර් කරලා..සේව් බටන් එක ක්ලික් කලාම ඒ ඩේටා සේව් වෙන්ඩ තමා මට හදා ගන්ඩ ඕනි..
    :yes:

    රෙප් :D
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    VB6 ද බං? ඕන දෙයක් අහපං පැහැදිලිව, කියල දෙන්නම්, Database එකට මොන වගේ ඩේටා ද දාන්න ඕන? උඹට Connection එක හදාගන්න බැරුවද ඉන්නේ?
     
    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    VB6 ද බං? ඕන දෙයක් අහපං පැහැදිලිව, කියල දෙන්නම්, Database එකට මොන වගේ ඩේටා ද දාන්න ඕන? උඹට Connection එක හදාගන්න බැරුවද ඉන්නේ?

    Na na saho 2008 eka.. Mehemai ,mage progrm eke pdi calcult systm ekak..ithn eke discount,price dunnama.net amount eka ehema calcult wela..e text box wla data databs ekata save wnda oni
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    thawa kenek karala, umba igena ganne kohomada? net eke oni tharam videos, articles ethi, eewa balala thaniyama karala igena ganin, nikam karannam wwale karanne nethuwa.
    ahh umbe rep tika gaha ganin puke.
     
    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    thawa kenek karala, umba igena ganne kohomada? net eke oni tharam videos, articles ethi, eewa balala thaniyama karala igena ganin, nikam karannam wwale karanne nethuwa.
    ahh umbe rep tika gaha ganin puke.

    Danne nathi kamata yako ahanne.thopi wage unuth innawne meke.lajjai bn :)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Na na saho 2008 eka.. Mehemai ,mage progrm eke pdi calcult systm ekak..ithn eke discount,price dunnama.net amount eka ehema calcult wela..e text box wla data databs ekata save wnda oni

    මම නම් දන්නේ VB6 තමයි බං, ඒත් ඕක ගොඩක් සිම්පල් වැඩක්, නෙට් එකේ සර්ච් කරන්න ඕන තරම් බලාගන්න පුලුවන් බං, වැඩි දෙයක් නෑ