visual basic database උදව්වක්
මචන්ලා මම vb වලින් පොඩි ප්රෝග්රෑම් එකක් හදනවා..මට මේකේ ඩේටා වගයක් ඩේටාබේස් එකකට add,save,delete වෙන්ඩ හදන්ඩ ඕනි..මේක access database එකක් යොදාගෙන තමා කරන්ඩ ඔනි මට...දන්න කෙනෙක් මට හරියටම මේක කරන්ඩ කියලා දෙනවද....datagridview එකකුත් ඕනි...කාට හරි ඕනිනම් මම මගේ ප්රොජෙක්ට් ෆයිල් එක එවන්නම්...ලොකුම උදව්වක්...
tech course එකක් කරනවා ඒකට හදන්ඩ කිව්වා ප්රොජෙක්ට් එකක් ඒකයි.......... 
රෙප් දෙනවා හැමෝටම