Nipun Furniture

Status
Not open for further replies.

kevilton

Member
May 15, 2015
5
2
0
uba kiyanawa wage thuttu deke badu neme gathhe.un kiwwe no 2 qulitya kiyla.case eka awe masa hayak withara gihilla almaiye dorawal wahanna bahe.lee ada gahala.eka adaka lalla madin pipuruwa..ape gedara swilima gahanna apu basa kiwwe irimade gawin pupurala kiyala.repair walata enna kiwwata un awe nahe.porawal ali wanshen katha karanne.wkikunnna kota thiyena karunawa adare un gawa ethakota nahe.photo danna dan widhiyak nahe.akkala dennama dan apith ekka neme inne.ekkenek kaluthra.anik ekkena lankaweth nahe.

උබෙ කතාව ඇත්ත කියලා හිතාගන්න පුලුවන්.එලකිරියේ පරණම විස්වාසවන්ත මෙම්බර් කෙනෙක් මෙතන කියලා තියෙන දේ බැලුවහම

bodirukkarama para issaraha thiyena royal furnishers ekawa umba dannawada ?

ungen almariyak gatta machan... tika dawasak yanakota eke dorawal hariyata wahenna nathuwa hira wenawa... dorawal bahala wage... un awilla kiwwe bara wedi nisa bahala kiyala.. passe awilla ahadala dennam kiwwa awe ne.. ehema wenna puluwanda ?

මේ තියෙන්නෙ තව සාක්ෂි.

එල මචං... බිස්නස් එක හොඳට කරගෙන යන්න...

ප්‍රේමරත්න මාවත කියන්නේ අපේ ගෙදර ඉඳන් පයින් යන දුරනේ... :P

වයිෆ්ගේ ගෙදර අය සැටි එකක් අරගෙන ඒකේ ඉරි මදේද මොකද්ද කීපයක් තියෙනවලු... ඩිපෝ තේක්ක වලින් හදලා තියෙන්නේ

අපි ලඟදි ආවේ මචං.. ආනන්දාරම පාරේ ඉන්නේ... ඉරි මදේ එකක් නම් සුද්ද කරලා ගම් දාලා දුන්නා.. අනිත් එක එහෙම කරලා නෑ.. පස්සේ දන්නේ.. මම ශොප් එකට 10 පාරකට වඩා කිව්වා වැඩේ කරේ නෑ මචං.. මට එපා වෙලා ඇතෑරියා..
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    machan mata TV stand ekak kiyak withara wei da kiyanna puluwan da? ape gedara thiyenne BRAVIA LCD ekak.. dan thiyena eka plywood hodatama dirala. ekak ganna inne

    තේක්ක එකක් 12ත් 18ත් අතර ගත්තැකි. :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    බුම්ප්

    11.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    photo ehema nathuwa athi ne. uba transport denne nahe ne

    ට්‍රාන්ස්පෝට් නම් ෆ්‍රී දෙන්නේ නෑ මචෝ... ෆොටෝස් ටිකක් ගහලා වෙලාවක දාන්නම් :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබෙ කතාව ඇත්ත කියලා හිතාගන්න පුලුවන්.එලකිරියේ පරණම විස්වාසවන්ත මෙම්බර් කෙනෙක් මෙතන කියලා තියෙන දේ බැලුවහම

    මේ තියෙන්නෙ තව සාක්ෂි.

    මචං මට එහෙම වුනා කියලා මූ පලි නැහැනේ... අනිත් එක ඔය අල්මාරියේ සීන් එක නම් කොහෙන් ගත්තත් වෙන සීන් එකක්... අපි ගෙවල් මාරු කරහම අල්මාරිය ආපහු සෙට් කරා.. දැන් හරි.. ඒවා බඩු ව්අල වැරදි නෙමෙයි.. ඒ කඩේ බඩු හොඳයි, කාවවත් රවට්ටලා දෙන එකෙක් නෙමෙයි... උගේ බඩු වල කොලිටිය දැන් තමයි තේරෙන්නේ... ලොකු ලොකු ශොප් වල උන් කරන්නේ පට්ට බොරුව.. පොඩි ශොප් වලත් හොරු ඉන්නවා.. ඒත් ලොකු ශොප් වල ඉන්නේ ලෝක හොරු.. උන් එක්ක කතා කරලා බේරගන්නත් බෑ... සෙටියට වුන දේ ඉතිං හිත හදාගෙන ඉන්න වෙනවා... ආපහු නම් මම ස්ටූල් එකක් ගත්තත් ගන්නේ මුගෙන් තමයි.... :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මචං මට එහෙම වුනා කියලා මූ පලි නැහැනේ... අනිත් එක ඔය අල්මාරියේ සීන් එක නම් කොහෙන් ගත්තත් වෙන සීන් එකක්... අපි ගෙවල් මාරු කරහම අල්මාරිය ආපහු සෙට් කරා.. දැන් හරි.. ඒවා බඩු ව්අල වැරදි නෙමෙයි.. ඒ කඩේ බඩු හොඳයි, කාවවත් රවට්ටලා දෙන එකෙක් නෙමෙයි... උගේ බඩු වල කොලිටිය දැන් තමයි තේරෙන්නේ... ලොකු ලොකු ශොප් වල උන් කරන්නේ පට්ට බොරුව.. පොඩි ශොප් වලත් හොරු ඉන්නවා.. ඒත් ලොකු ශොප් වල ඉන්නේ ලෝක හොරු.. උන් එක්ක කතා කරලා බේරගන්නත් බෑ... සෙටියට වුන දේ ඉතිං හිත හදාගෙන ඉන්න වෙනවා... ආපහු නම් මම ස්ටූල් එකක් ගත්තත් ගන්නේ මුගෙන් තමයි.... :yes:

    එල තැන්ක්ස් මචන් උබේ කමෙන්ට් එකට.. :)

    price dapan pic ekka

    11.gif

    all the best machan!!!!

    11.gif

    all the best machan :)

    11.gif

    Machan meka keeyak wenawada??/

    ඕක තේක්ක 33000 මචන් :yes:

    all the best machan..

    11.gif
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    :lol: fake ekek avidin reela gihilla neda den thamai okkoma kiyawala iwara une aruwath allagena fake ekak kiyala :rofl: fake eka badu aran methna ke gehewwata wedak nae ne methana mu danne uge badu vitharai :D

    ela machan digatama karagana yaman
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    :lol: fake ekek avidin reela gihilla neda den thamai okkoma kiyawala iwara une aruwath allagena fake ekak kiyala :rofl: fake eka badu aran methna ke gehewwata wedak nae ne methana mu danne uge badu vitharai :D

    ela machan digatama karagana yaman

    ඔව් බන් බලපන්... මොරටුවේ තියෙන හැම ශොප් එකකින්ම විකුනන බඩු වලට මටයි වොරන්ට් එකක් දෙන්න වෙලා තියෙන්නේ.. :D
    කාටද ඉතින් මෙව්වා කියන්නේ :P
     
    Last edited:
    Status
    Not open for further replies.