වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඔන්න එකෙක් මට තෑග්ගක් දීලා ...දැන් ඌට හරි සතුටු ඇති ...අනේ පිස්සෝ ...
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    :baffled::baffled::baffled:

    4r96yp.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න එකෙක් මට තෑග්ගක් දීලා ...දැන් ඌට හරි සතුටු ඇති ...අනේ පිස්සෝ ...
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    :baffled::baffled::baffled:

    4r96yp.jpg

    ඔය හිගන හිපාටුවෝ කපන 1 රෙප් එකට මෙන්න මගෙන් 12 ක්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :rofl: රෙප් කපලා ලියලා තියෙන ටික දැක්කහම එපා උනා ඕයි...... :lol:

    +Rep :D

    කපපු එකා අහු උනොත් ඌටත් අර ලියලා තියෙන ටිකට +රෙප් දෙන්න ඕනි....... :P :rofl: :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: රෙප් කපලා ලියලා තියෙන ටික දැක්කහම එපා උනා ඕයි...... :lol:

    +Rep :D

    කපපු එකා අහු උනොත් ඌටත් අර ලියලා තියෙන ටිකට +රෙප් දෙන්න ඕනි....... :P :rofl: :lol:

    :rofl::rofl::rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔන්න එකෙක් මට තෑග්ගක් දීලා ...දැන් ඌට හරි සතුටු ඇති ...අනේ පිස්සෝ ...
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    :baffled::baffled::baffled:
    ඹව්වා ගනන් ගන්න එපා කොහේත් ඹය වගේ අය ඉන්නවා
    කොන්දක් නැ කෙලින් කතාරන්න :frown:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    උබට විතරයි බන් හිතක් පපුවක් තිබුනේ මට වචනයක් හරි ලියන්න.බොහොම ස්තුති . බලල අහක බලන් ගිය උන් සේරමගේම එන්ජින් මඋන්ට් කැඩිලා පල කියල සතුටින් ප්‍රාර්ථනා කරනවා
    එක්කො උබගේ රෙප් කපපු එකත් හරි බන් දන්නේ නැත්තම් සද්ද නැතුව ඉන්නවා අැරෙන්න වෙන මොනවා කරන්නද :dull::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක්කො උබගේ රෙප් කපපු එකත් හරි බන් දන්නේ නැත්තම් සද්ද නැතුව ඉන්නවා අැරෙන්න වෙන මොනවා කරන්නද :dull::dull:

    අපරාදේ මූට රෙප් දුන්නේ. දන්නව නම් අපිත් කපනවා :rofl: මීටපස්සේ හොයන්නෙ බලන්නෙ නැතුව රෙප් දෙන්න හොදනෑ :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    me katave nam attak tibee.... mama Mitsubishi inna kaale 4M41 ekakata 10 Laks walata alutenma pump eka import karala damma.. Calibrate karanna bari taram aul kiyala customerta kivve.. habai case eka oka. miniha maasa 3 ta passe wahane genichche salli case wela. (Show ekata montero duwapu porak)
    වාහනේට ආවෙනික ලෙඩක්ද මචන් ? මෙහේ තියෙන ඩිසල් ගැහුවාම වෙන්නැති ඹය ලෙඩේ එන්නේ
    unimo එකත් මරාගෙන කනවා නේ උට ඇන්ජිමක්ම ගෙනල්ලා තියන්න තිබ්බා නේ 10කට
    ඹය land cruiser ,prado,nissan patrol ,montero ,ඹව්වාගේ පැට්රල් වාහනයක් අරන් දුවන එක ලාබයිනේ බන් බලාගෙන ගියාම මේ ඹක්කොම අලුත් ඩිසල් වාහන වල එන්ජිම ඉක්මනට කෙලවෙනවානේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපරාදේ මූට රෙප් දුන්නේ. දන්නව නම් අපිත් කපනවා :rofl: මීටපස්සේ හොයන්නෙ බලන්නෙ නැතුව රෙප් දෙන්න හොදනෑ :dull:
    එකතමා මෙකේ ඉතින් අගක් මුලක් හොය‍ාගන්න බැනේ විදිනවානේ අග ඉදලා මුලට යනකොට තමා තෙරුනේ ඇයි මේ රෙප් කපලා තියෙන්‍ේන කියලා :dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔන්න එකෙක් මට තෑග්ගක් දීලා ...දැන් ඌට හරි සතුටු ඇති ...අනේ පිස්සෝ ...
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    :baffled::baffled::baffled:

    4r96yp.jpg

    උඹ පව්..... උදව් ඉල්ලලා උබේ රෙප් කපලා... උදව් කරන්න ගිහින් අපේ රෙප් කපල...
    :P:P:P:P:P
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹ පව්..... උදව් ඉල්ලලා උබේ රෙප් කපලා... උදව් කරන්න ගිහින් අපේ රෙප් කපල...
    :P:P:P:P:P
    හුටා උබෙත් කපලාද මු මහ පන්ඩිත කතාවක් කියලානේ එකනේ කපලා තියෙන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකතමා මෙකේ ඉතින් අගක් මුලක් හොය‍ාගන්න බැනේ විදිනවානේ අග ඉදලා මුලට යනකොට තමා තෙරුනේ ඇයි මේ රෙප් කපලා තියෙන්‍ේන කියලා :dull:

    :dull::dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හුටා උබෙත් කපලාද මු මහ පන්ඩිත කතාවක් කියලානේ එකනේ කපලා තියෙන්නේ

    me thread eke nam mama nane machann echcharatama.....

    eth anith thread wala...programming walata ehema help karamath mage godak rep kapala thibba....

    ane manda thawa kenekta udawwak karanawa balan inna bari manasika pyscho dial innawa...

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    me thread eke nam mama nane machann echcharatama.....

    eth anith thread wala...programming walata ehema help karamath mage godak rep kapala thibba....

    ane manda thawa kenekta udawwak karanawa balan inna bari manasika pyscho dial innawa...

    මෙලෝදෙයක් කරගන්න බැරි, තමන්ට කියල දැනුමක් නැති අය අනිත් අයට ඉරිසියා කරන එක තමයි ඕකට මුල. තව කෙනෙක් දැනුම ප්‍රදර්හනය කරන එක ඉවසන් ඉන්න බෑ. එතකොට දගලගෙන රෙප් කපනවා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙලෝදෙයක් කරගන්න බැරි, තමන්ට කියල දැනුමක් නැති අය අනිත් අයට ඉරිසියා කරන එක තමයි ඕකට මුල. තව කෙනෙක් දැනුම ප්‍රදර්හනය කරන එක ඉවසන් ඉන්න බෑ. එතකොට දගලගෙන රෙප් කපනවා.

    :yes::yes::yes::yes:

    sahathika aththa ban......

    eka nisama thmai api danna deyak unath ..... thread ekak daala kiyala dennawath hithenne naththe...... kochchra kalath anthimata banum witharai......​
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    me thread eke nam mama nane machann echcharatama.....

    eth anith thread wala...programming walata ehema help karamath mage godak rep kapala thibba....

    ane manda thawa kenekta udawwak karanawa balan inna bari manasika pyscho dial innawa...

    ඹව් මචන් උබ කියන කතාව සහතික ඇත්ත ඹය කියනවා වගේ මගෙත් කපනවා හිතේ සතුටින් පොස්ට් දාන්නේ කව්රු හරි දෙයක් ඉගනගනිනේ කියලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes::yes::yes:

    sahathika aththa ban......

    eka nisama thmai api danna deyak unath ..... thread ekak daala kiyala dennawath hithenne naththe...... kochchra kalath anthimata banum witharai......​

    ඒත් අපිත් ත්‍රෙඩ් නොදා හිටියොත් මේක පිස්සන්ටම ඇරපු එකක් වෙනව මචං :baffled:
     
    Status
    Not open for further replies.