Singapore/Malaysia/New Zealand IT Courses?

Mozilla

Well-known member
  • 10922800_1058271707523450_3342884993588502928_n.jpg

    Capture024.jpg

    Capture025.jpg

    Capture026.jpg

    මේ Singapore/Malaysia යනවා සීන් එක දැන් හැමතැනම වගේ තියෙනවා.:frown:ඒ කෝස් එකට හරි යන්න පාර්ට් ටයිම් ජොබ්ස් හොයලා දෙනවා කියලත් තියෙනවා..5හමාරක් වගේ යනවා වැඩේට..මේවා විස්වාසයිද බං?:oo::baffled: මේ කියන විදිහටම කරනවද?මේ කෝස් කරලා වෙනවා රටකට යන්න පුලුවනේද?:frown: දන්නා උන් දැනට කරන උන් කියපන්කො..බම්ප් කරන උන්ට +10 දෙනවා සත්තයි :rofl: :yes:
     
    • Like
    Reactions: ShreddeR

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Singapore නම් ගිහිල්ල තේරුමක් නෑ බන්

    New Zealand වල IT jobs අඩුයි ... NZ උනුත් Aussie යනව ජොබ් හොයාගෙන

    Malaysia නම් ශේප් එකේ survive වෙලා ඉන්න කට්ටිය ඉන්නව
     
    Mozilla

    Well-known member
  • Singapore නම් ගිහිල්ල තේරුමක් නෑ බන්

    New Zealand වල IT jobs අඩුයි ... NZ උනුත් Aussie යනව ජොබ් හොයාගෙන

    Malaysia නම් ශේප් එකේ survive වෙලා ඉන්න කට්ටිය ඉන්නව

    Malaysia සීන් එකේ එක දවසයිලු ඉගෙන ගන්න යන්න තියෙන්නේ.අනිත් දවස් වල වැඩ කරන්න පුළුවන් කිව.. :oo: මේවා කරලා වෙන රටකට යන්න පුලුවන්ද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Malaysia සීන් එකේ එක දවසයිලු ඉගෙන ගන්න යන්න තියෙන්නේ.අනිත් දවස් වල වැඩ කරන්න පුළුවන් කිව.. :oo: මේවා කරලා වෙන රටකට යන්න පුලුවන්ද?

    ගොඩක් රටවල එක එක නීති තියෙනව මචන් හොයල බලපන් ... ඒ කිව්වෙ ෆුල් ටයිම් කෝස් එකක්/ ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එකක් කරන ගමන් ජොබ් කරන්න බෑ ... එක්කො කරනවනම් සතියට පැය 20 ද කොහෙද පුළුවන්

    ඔය වගෙ සීන් තියෙනව ... ඒජන්සි කාරයො මවල දෙනව වගෙ නෑ ...

    ඔන්න මගෙ යාළුවෙක් සිංගප්පූරුවෙ ගිහින් ඔය වගෙම ඉගෙන ගන්න (2006/2007 වගෙ) ... ඌට මොකක් හරි ඔෆිස් ජොබ් එකක් හම්බෙලා ... මූ මුලින්ම ගිය දවසෙ මැනේජර් කාරය ටොයිලට් එකට එක්කන් ගිහින් ටොයිලට් එක හෝදන්න කිව්වලු :රොෆ්ල්:
     
    Mozilla

    Well-known member
  • ඔය කියන තරම් ඕවා සුන්දරද බන්

    කට්ටක් කන්න වෙනවා බං ගොඩ යන්න මොනා කරන්නද ඉතින්? :(

    ඉතින් ඌ හොදලද?:baffled: කොහොමද බං ඉතින් විස්තර හොයා ගන්නේ?ගියා එකෙක්වත් නැනේ හොයා ගන්න :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කට්ටක් කන්න වෙනවා බං ගොඩ යන්න මොනා කරන්නද ඉතින්? :(

    ඉතින් ඌ හොදලද?:baffled: කොහොමද බං ඉතින් විස්තර හොයා ගන්නේ?ගියා එකෙක්වත් නැනේ හොයා ගන්න :dull:

    නැතුව බන් ඉතින් ... එහෙ එහෙම ගානක් නෑලු ... මැනේජරයත් ටොයිලට් හෝදනවලු

    ඔය රටවල ඉන්න එකෙක් උදව් කරයි
     
    Mozilla

    Well-known member
  • නැතුව බන් ඉතින් ... එහෙ එහෙම ගානක් නෑලු ... මැනේජරයත් ටොයිලට් හෝදනවලු

    ඔය රටවල ඉන්න එකෙක් උදව් කරයි

    උබ දන්නා කියන පෝට් නැද්ද විස්තරයක් හරි ගන්න?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ දන්නා කියන පෝට් නැද්ද විස්තරයක් හරි ගන්න?

    උඹට ඕන ඉගෙන ගන්නද? ජොබ් එකක් කරන්නද? නැත්තන් ඉගෙන ගන්න මුවාවෙන් ජොබ් එකක් කරන්නද? ... මම පොඩ්ඩක් දන්න එවුන්ගෙන් අහල කියන්නම්

    ජොබ් කරන්නනම් Qatar වගෙ ට්‍රයි එකක් දීපන්
     
    Mozilla

    Well-known member
  • උඹට ඕන ඉගෙන ගන්නද? ජොබ් එකක් කරන්නද? නැත්තන් ඉගෙන ගන්න මුවාවෙන් ජොබ් එකක් කරන්නද? ... මම පොඩ්ඩක් දන්න එවුන්ගෙන් අහල කියන්නම්

    ජොබ් කරන්නනම් Qatar වගෙ ට්‍රයි එකක් දීපන්

    :dull: Qatar ට්‍රයි කලා ලක් එකක් නැ..මට ඉගෙන ගන්නත් ඕන ගෙදරින් සල්ලි ගන්න බැරි නිසා ජොබ් එකක් කරන්න ඕන.ඇත්තම ඉගෙන ගන්නත් උවමනාව තියෙනවා..පොඩ්ඩක් අහලා කියහන්කෝ
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් මැලේෂියා සින් වල ඉගෙනගන්න ගමන් පාට් ටයිම් ජොබ් කරන්න බෑ. ඔය කිව්වට ඒක බොරු. මම හිටපු නිසයි කියන්නේ. යනවා නං එක්කෝ ඔසී,NZ, UK යන්න ස්ටඩීස් වලට. ඔසී, NZ වල වීක් එකකට පැය 20ක් දෙනවා වැඩ කරන්න.
     
    Mozilla

    Well-known member
  • මචන් මැලේෂියා සින් වල ඉගෙනගන්න ගමන් පාට් ටයිම් ජොබ් කරන්න බෑ. ඔය කිව්වට ඒක බොරු. මම හිටපු නිසයි කියන්නේ. යනවා නං එක්කෝ ඔසී,NZ, UK යන්න ස්ටඩීස් වලට. ඔසී, NZ වල වීක් එකකට පැය 20ක් දෙනවා වැඩ කරන්න.

    living cost eka kohomada ban? :oo: per month ?
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මචන් මැලේෂියා සින් වල ඉගෙනගන්න ගමන් පාට් ටයිම් ජොබ් කරන්න බෑ. ඔය කිව්වට ඒක බොරු. මම හිටපු නිසයි කියන්නේ. යනවා නං එක්කෝ ඔසී,NZ, UK යන්න ස්ටඩීස් වලට. ඔසී, NZ වල වීක් එකකට පැය 20ක් දෙනවා වැඩ කරන්න.

    NZ වල IT jobs කොහොමද මචන්? DBA/ BI වගේ fields වල? Diploma එකක් කරන්න කියලා ගිහින් පස්සේ job එකක් set කරගෙන PR ගන්න තමයි මට නම් ඕනේ :P