මේ Singapore/Malaysia යනවා සීන් එක දැන් හැමතැනම වගේ තියෙනවා.
ඒ කෝස් එකට හරි යන්න පාර්ට් ටයිම් ජොබ්ස් හොයලා දෙනවා කියලත් තියෙනවා..5හමාරක් වගේ යනවා වැඩේට..මේවා විස්වාසයිද බං?
මේ කියන විදිහටම කරනවද?මේ කෝස් කරලා වෙනවා රටකට යන්න පුලුවනේද?
දන්නා උන් දැනට කරන උන් කියපන්කො..බම්ප් කරන උන්ට +10 දෙනවා සත්තයි



