Singapore/Malaysia/New Zealand IT Courses?

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මැලේෂියා =
    NZ=

    NZ වල IT jobs කොහොමද මචන්? DBA/ BI වගේ fields වල? Diploma එකක් කරන්න කියලා ගිහින් පස්සේ job එකක් set කරගෙන PR ගන්න තමයි මට නම් ඕනේ :P

    මැලේෂියා වල ලිවින් කොස්ට් එක NZ වලට වඩා අඩුයි මචන්. එහෙම කියලා සුර සැප විඳින්න බෑ මොකද පාට් ටයිම් ජොබ් නැති නිසා. ගෙදරින් එවන සල්ලි වලින් තමයි හැම දීම කරගන්න වෙන්නේ. මැලේෂියා වල කෑම ශේප්. ගොඩක් ළමයි ගෙදරම කන්නේ මැගී නූඩ්ල්ස්. ඉඳලා හිටලා බත් කනවා. මම මේ කිව්වේ නෝමල් යුනි ගැන. තව ගොඩක් ගණන් යුනි වලට කොහොමත් ගොඩක් සල්ලි වියදන් කරන්න පුළුවන් අය ඉන්නවා. එහෙම යට ශේප්. මොකද එළියෙන් කට්ටියක් සෙට් වෙලා ගෙදරක් ගත්තම හැමෝටම ගෙදර රෙන්ට් එක ගෙවන්න පුළුවන්. මම ඉන්න කාලේ මැලේ රිංගිට් එකක් රුපියල් 32යි. ගෙදර මාසේ කුලිය රිංගිට් 500යි. රූම් එකට රිංගිට් 150යි. තමන් දැනගන්න ඕනේ මචන් බජට් කරන්න

    NZ වල කොස්ට් ඔෆ් ලිවින් වැඩි. ඒකත් තමන් ජීවත් වෙන විදිය අනූව තමයි මචන්. එහෙ ඔක්කොම රෙන්ට් ගෙවන්න ඕනේ ප වීක්. ලංකාවේ සල්ලි රුපියල් 100ක් වෙනවා NZ ඩොලර් එකක්. දැන් වීසා වලට NZ ඩොලර් 18000 යනවා අවුරුද්දකට කෝස් එකට. වීසා වලට කලින් මේ ගාන කොලේජ් එකට ගෙවන්න ඕනේ එතකොට රිසිට් එක දෙනවා ඒක වීසා වලට පෙන්නන්න ඕනේ. ඊට අමතරව අවුරුද්දටම අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා NZ ඩොලර් 15000ක් එක්ක කෝස් එක ඉවර වෙලා ආයේ එනවා කියලා පෙන්නන්න ටිකට් සල්ලිත් පෙන්නන්න ඕනේ. NZ වලට ස්ටුඩන්ට් ලේසි ලු මේ දවස් වල. ඔක්කොම ඩොකුමන්ට් හරි නං මාස තුනක් ඇතුලත යන්න පුළුවන්. ඒකට හොඳ ඒජන්ට් කෙනෙක් හොයාගනින් මචන්. NZ වල හම්බු වෙන පඩි හැටියට එහෙ ආණ්ඩුවට ටැක්ස් එකක් ගන්නවා. ඒවා ගැන වැඩිය හිතන්න එපා. NZ වල ඉගෙනගෙන ඉවර වෙලා ජොබ් එකක් හොයාගන්න පුළුවන් ලු. ගොඩ දෙනෙක් එහෙ ජොබ් කරනවා හැබැයි ඉතින් ජීවිතේ බැලන්ස් කරගෙන යන්න ඕනේ මචන්ලා.
     
    Mozilla

    Well-known member
  • මැලේෂියා වල ලිවින් කොස්ට් එක NZ වලට වඩා අඩුයි මචන්. එහෙම කියලා සුර සැප විඳින්න බෑ මොකද පාට් ටයිම් ජොබ් නැති නිසා. ගෙදරින් එවන සල්ලි වලින් තමයි හැම දීම කරගන්න වෙන්නේ. මැලේෂියා වල කෑම ශේප්. ගොඩක් ළමයි ගෙදරම කන්නේ මැගී නූඩ්ල්ස්. ඉඳලා හිටලා බත් කනවා. මම මේ කිව්වේ නෝමල් යුනි ගැන. තව ගොඩක් ගණන් යුනි වලට කොහොමත් ගොඩක් සල්ලි වියදන් කරන්න පුළුවන් අය ඉන්නවා. එහෙම යට ශේප්. මොකද එළියෙන් කට්ටියක් සෙට් වෙලා ගෙදරක් ගත්තම හැමෝටම ගෙදර රෙන්ට් එක ගෙවන්න පුළුවන්. මම ඉන්න කාලේ මැලේ රිංගිට් එකක් රුපියල් 32යි. ගෙදර මාසේ කුලිය රිංගිට් 500යි. රූම් එකට රිංගිට් 150යි. තමන් දැනගන්න ඕනේ මචන් බජට් කරන්න

    NZ වල කොස්ට් ඔෆ් ලිවින් වැඩි. ඒකත් තමන් ජීවත් වෙන විදිය අනූව තමයි මචන්. එහෙ ඔක්කොම රෙන්ට් ගෙවන්න ඕනේ ප වීක්. ලංකාවේ සල්ලි රුපියල් 100ක් වෙනවා NZ ඩොලර් එකක්. දැන් වීසා වලට NZ ඩොලර් 18000 යනවා අවුරුද්දකට කෝස් එකට. වීසා වලට කලින් මේ ගාන කොලේජ් එකට ගෙවන්න ඕනේ එතකොට රිසිට් එක දෙනවා ඒක වීසා වලට පෙන්නන්න ඕනේ. ඊට අමතරව අවුරුද්දටම අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා NZ ඩොලර් 15000ක් එක්ක කෝස් එක ඉවර වෙලා ආයේ එනවා කියලා පෙන්නන්න ටිකට් සල්ලිත් පෙන්නන්න ඕනේ. NZ වලට ස්ටුඩන්ට් ලේසි ලු මේ දවස් වල. ඔක්කොම ඩොකුමන්ට් හරි නං මාස තුනක් ඇතුලත යන්න පුළුවන්. ඒකට හොඳ ඒජන්ට් කෙනෙක් හොයාගනින් මචන්. NZ වල හම්බු වෙන පඩි හැටියට එහෙ ආණ්ඩුවට ටැක්ස් එකක් ගන්නවා. ඒවා ගැන වැඩිය හිතන්න එපා. NZ වල ඉගෙනගෙන ඉවර වෙලා ජොබ් එකක් හොයාගන්න පුළුවන් ලු. ගොඩ දෙනෙක් එහෙ ජොබ් කරනවා හැබැයි ඉතින් ජීවිතේ බැලන්ස් කරගෙන යන්න ඕනේ මචන්ලා.

    NZ යන්න ඔක්කොම වියදම කියක් විතර වෙයිද?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    NZ යන්න ඔක්කොම වියදම කියක් විතර වෙයිද?

    කෝස් එකට අවුරුද්දකට NZ ඩොලර් 19000 = ලංකාවේ රුපියල් වලට 100 වැඩි කරන්න

    ලිවින් කොස්ට් එක වීසා වලට පෙන්නන්න අවුරුද්දකට NZ ඩොලර් 15000ක් = ලංකාවේ සල්ලි වලට 100 වැඩි කරන්න
     
    Mozilla

    Well-known member
  • කෝස් එකට අවුරුද්දකට NZ ඩොලර් 19000 = ලංකාවේ රුපියල් වලට 100 වැඩි කරන්න

    ලිවින් කොස්ට් එක වීසා වලට පෙන්නන්න අවුරුද්දකට NZ ඩොලර් 15000ක් = ලංකාවේ සල්ලි වලට 100 වැඩි කරන්න

    :dull:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    කෝස් එකට අවුරුද්දකට NZ ඩොලර් 19000 = ලංකාවේ රුපියල් වලට 100 වැඩි කරන්න

    ලිවින් කොස්ට් එක වීසා වලට පෙන්නන්න අවුරුද්දකට NZ ඩොලර් 15000ක් = ලංකාවේ සල්ලි වලට 100 වැඩි කරන්න

    lwmk7vR_700wa_0.gif
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    malaysia wala okkoma inne PJ wala. Mata one tharam hba wela thiyenawa.
    Malaysia kiyanne adu adayam labana ratak ban anith ewa ekka baladdi. Mama lankawata wada aduwata malaysia indala thiyenawa.
    Umbata Malay, cat Chinese puluwannam onna job ekak goda. Naththam part time jobs Loku companies walin denne na ne.

    Singapore hodai. Nanyang giyapu ewun innawa godak. Living cost wadi. Language ekanam awulak naha.

    NZ mama gihin indala na. Eth NZ godak ewun working holiday visa walata Ausi enawa ban.
     
    Mozilla

    Well-known member
  • malaysia wala okkoma inne PJ wala. Mata one tharam hba wela thiyenawa.
    Malaysia kiyanne adu adayam labana ratak ban anith ewa ekka baladdi. Mama lankawata wada aduwata malaysia indala thiyenawa.
    Umbata Malay, cat Chinese puluwannam onna job ekak goda. Naththam part time jobs Loku companies walin denne na ne.

    Singapore hodai. Nanyang giyapu ewun innawa godak. Living cost wadi. Language ekanam awulak naha.

    NZ mama gihin indala na. Eth NZ godak ewun working holiday visa walata Ausi enawa ban.

    ඒ කියන්නේ part ටයිම් ජොබ් කරන්න පුලුවන්ද බං? :oo: එහේ මේ කෝස් එක කරලා වෙන රටකට මාරු වෙන්න පුලුවන්ද? :confused:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    machn COSS eke Singapore course eka nam wedak neh bang... mage yaluwek giya eken ... uu giyata passe mata kiwwa aparade awe kiyala... diploma kiyala yewuwaata giyata passene bang dena ganna puluan ekata market ekak thiyena certificate ekak da kiyala ... uu mata kiwwe ee certificate eka wedak nethilu....

    Malaysia nam danne neh ekath COSS la karanawa..
     
    Mozilla

    Well-known member
  • machn COSS eke Singapore course eka nam wedak neh bang... mage yaluwek giya eken ... uu giyata passe mata kiwwa aparade awe kiyala... diploma kiyala yewuwaata giyata passene bang dena ganna puluan ekata market ekak thiyena certificate ekak da kiyala ... uu mata kiwwe ee certificate eka wedak nethilu....

    Malaysia nam danne neh ekath COSS la karanawa..

    COSS Singapore කරන්නේ හොටෙල් මැනේජ්මන්ට් විතරයි.කොහොමද බං හොයා ගන්නේ මැලේසියා ඒවත් ඒ වගේද කියලා :confused:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    COSS Singapore කරන්නේ හොටෙල් මැනේජ්මන්ට් විතරයි.කොහොමද බං හොයා ගන්නේ මැලේසියා ඒවත් ඒ වගේද කියලා :confused:

    මැලේ වල මොනා කරත් මචන් උඹට පාට් ටයිම් ජොබ් කරන්න බෑ. ගෙදරින් එවන සල්ලි වලින් තමයි රන් කරන්න වෙන්නේ.