මචන්ලා....
මට ඉක්මනටම bike එකක් ගන්න ඕනේ....
උපරීම ලක්ෂ 3 කට අඩුවෙන් ගන්න පුළුවන් හොද බිකේ එක මොකද්ද කියල උදව්වක් දෙන්න මචන්ලා....
ඩිස්කවරි 125 ??
පල්සර් 135 ??
පල්සර් 150??
150 පෙට්‍රල් කිරිල්ල අඩු නිසා එක හරියන නැ....ඉන්දියන් එකක් තම ගන්න වෙන්නේ....
පෙට්‍රල් හොදට වැඩ කරන එකක් වෙන්න ඕනේ....
පල්සර් 135 එක කොන්ට්‍රෝල් නැති , අනතුරු වැඩි කතාවක් කියන්නේ ඇත්තද??
සමහර වෙලාවට ගැනී,බබයි එක්කන් යන්න වෙන අවස්ථා තියෙනවා.
125 , 135 මොකද්ද හොද ??
දවසට 40km විතර යන්න තියෙනවා.කොලබ අවට තම යන්න තියෙන්නේ.
DISCOVERY 125??
PULSAR 135??