bike ekak ganna help ekak....

SRI LANKA

Member
Mar 22, 2009
422
16
0
මචන්ලා....
මට ඉක්මනටම bike එකක් ගන්න ඕනේ....
උපරීම ලක්ෂ 3 කට අඩුවෙන් ගන්න පුළුවන් හොද බිකේ එක මොකද්ද කියල උදව්වක් දෙන්න මචන්ලා....
ඩිස්කවරි 125 ??
පල්සර් 135 ??
පල්සර් 150??
150 පෙට්‍රල් කිරිල්ල අඩු නිසා එක හරියන නැ....ඉන්දියන් එකක් තම ගන්න වෙන්නේ....
පෙට්‍රල් හොදට වැඩ කරන එකක් වෙන්න ඕනේ....
පල්සර් 135 එක කොන්ට්‍රෝල් නැති , අනතුරු වැඩි කතාවක් කියන්නේ ඇත්තද??
සමහර වෙලාවට ගැනී,බබයි එක්කන් යන්න වෙන අවස්ථා තියෙනවා.
125 , 135 මොකද්ද හොද ??
දවසට 40km විතර යන්න තියෙනවා.කොලබ අවට තම යන්න තියෙන්නේ.

DISCOVERY 125??
PULSAR 135??

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ඩිස්කවරි 125 :yes:

    ටිකක් දුවපු හන්ක් එකක් ගත්තත් අවුලක් වෙන්නේ නෑ. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෝමල් පාවිච්චියට නම් ඔය ගානට GN එකක් හරි CM කස්ටම් එකක් හරි ගන්න පුලුවන්. ඉන්දියන් ඒව වගේ නෙමේ.:yes:

    ඉන්දියන් එකක්ම ඕනෙනම් ඉතින් මංනම් කියන්නේ පල්සර් 150කට යන්න කියල. අඩුගානක් දිව්ව හොඳම තත්වෙ එකක් හොයාගන්න පුලුවන් ඔය ගානට අවුලක් නැතුව. ජපනෙක්ට යනවනම් වඩා හොඳයි කොහොමත්. තව ගන්න බයික් නම් තියනවා පෙනුමට ආස වෙයිද දන්නෑ.:dull:
     
    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0
    135LS eka gana adahas denna..

    fuel consumption in very good, but the thing it is not that comfortable. you will feel like traveling by a cart. suits only for urban conditions.
    the most important thing is 135LS is good if your daily usage is below 50 to 60kms..
    if you frequently use the bike for long journeys you better go for a GN..:)
    it will be better a choice to your buttock..:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    135LS eka gana adahas denna..

    මගේ ගාව තිබේ
    හන්ඩ්ලින් මට නං අව්ලක් නෑ හැබැයි පල්සාර 180ක් පැදලා මේක ඒ විදිහට පදින්න බෑ සැහැල්ලුයි.
    සිට් නං ගල් වගේ & පස්ස සස්පෙන්ෂන් තදයි අලුත් එකේ ඒක හදල කියල කියනවා මම නොදනිමි.
    පැට්‍රොල් නං 60-65ක් වැඩ 45-60 වේගෙන් ගියොත්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    fuel consumption in very good, but the thing it is not that comfortable. you will feel like traveling by a cart. suits only for urban conditions.
    the most important thing is 135LS is good if your daily usage is below 50 to 60kms..
    if you frequently use the bike for long journeys you better go for a GN..:)
    it will be better a choice to your buttock..:P

    ඔව් පල්සාර 135 දුර ගමන් යන්න & ගමෙහ් වලවල් වලට හරියන්නේ නෑ කොම්ෆෝර්ට් නෑ
     
    SRI LANKA

    Member
    Mar 22, 2009
    422
    16
    0
    fuel consumption in very good, but the thing it is not that comfortable. you will feel like traveling by a cart. suits only for urban conditions.
    the most important thing is 135LS is good if your daily usage is below 50 to 60kms..
    if you frequently use the bike for long journeys you better go for a GN..:)
    it will be better a choice to your buttock..:P

    discover 125m kohomada????