WOW

danne na bnme show eka kohedaa??![]()
miriswaththeda koheda

WOW

danne na bnme show eka kohedaa??![]()

උඹල වගෙ හරක්! ඔය නැගල ඉන්නෙ ශෝ එක බලන්න ගිය කෙල්ලො නෙමෙයි. මේ අය ඩාන්සින් ගෲප් එකෙන් මේ අයිටම් එකටම එන්නෙ. කොටින්ම අයිටම් එක සම්පූර්නෙන්ම ස්ක්‍රිප්ට් කරල මුලින් පුරුදුවෙලා එහෙම එන්නෙ. උඹල මෙතන සමයං දොඩවනව.![]()

onna okane bn bari,ithin bn mn ubalata maru dance ekakne bn pennuve
mokadda meke thiyena asahane bn![]()

machan mata dancing Group eka hoyala dipanko, Private Dance ekak Karaganna tiyenawa![]()

මියුසිකල් ෂෝ එකක එක ඩාන්ස් අයිටම් එකක් විතරක් කරන්න සාමාන්‍යයෙන් dancing group එකක් එන්නේ නෑනේ බන්. උබ කියන විදියට උන් group එකක එවුන් නම් ඊලග සින්දුවට නටන්න ආවම කොල්ලොන්ට තේරෙනවා නේ මුන් group එකක එවුන් කියල. දැන් උබ කියන්න එපා group එකේ ආදුනික කෙල්ලෝ මුලින් මේවිදියට පුරුදු වෙලා පස්සේ කිට දාල නටන්න සෙට් වෙනවා කියල.![]()
මේ කෙල්ලො ඩාන්සින් ගෲප් එකෙන් එවන්නෙ මේ අයිටම් එකට විතරයි. අනිත් ඒවට එන්නෙ ඩාන්සින් ගෲප් එකේ අනිත් කෙල්ලො.අපො බන් උඹලගෙ සාමන්‍ය දැනීම අන්තිමයි.
මේ කෙල්ලො ඩාන්සින් ගෲප් එකෙන් එවන්නෙ මේ අයිටම් එකට විතරයි. අනිත් ඒවට එන්නෙ ඩාන්සින් ගෲප් එකේ අනිත් කෙල්ලො.අපො බන් උඹලගෙ සාමන්‍ය දැනීම අන්තිමයි.
![]()