SLT ලෑන්ඩ් ෆෝං එකක්

සුදුයි..

බටන් ලොකුයි පැටලෙන්නෑ හොඳට අහුවෙනව

රිසීවරෙත් ලොකුවට තියෙනව මිටමොලෝල ඇල්ලුවත් අවුලක් නෑ

ඕන්නං පිටිපස්සෙ හිලක් තියෙන සිරස්ව බිත්තියක වගේ එල්ලුවෑකි

රිසීවරේ හිටින්න ලොක් එකකුත් තියෙනව

කැඩෙන හෙනගහන ගිනිගන්න කුඩුවෙන දූශණය වන ඕනෑම අතවරයකදි අලුත් ෆෝං එකක් ෆ්රී දෙනව

අවුලක් නෑ ඉතිං