Use karana Phone eka gana Review Eka

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,437
    22,087
    113
    Gotland
    ඔන්න එහෙනං මගේ ෆෝන් ලිස්ට් එක.

    Nokia 7650
    Nokia 6630
    SonyEricsson K750i
    Nokia N70
    Sony Ericsson K800
    SonyEricsson K850
    Nokia N72
    Nokia N73
    Nokia N82
    Nokia 6220
    SonyEricsson C702
    SonyEricsson C901
    SonyEricsson J10i2 (ELM)
    Sonsung S3
    Sonsung Ace 3 LTE
    Sony Xperia M2 Aqua (current phone)

    මිට අමතරව
    Nokia 1110i, 1112i, 3100, 6610, 3310, 3315, 6230i
    SonyEricsson T105, T230, K700
    Motorola 2-3 normal phones
    Samsung D900, 3-4 normal phones
    Softbank phone
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    LG G2 Forever !
    බැට්‍රි එක නම් දවසෙන් බහින්නෙ නැහැ..
    පහුවදත් දවල් වෙනකන් හොදට වැඩ ගත්ත හැකි charge නොකර..
    කැම් එකත් ඉතින් උපරිමයි.. හිත පිරෙන්න තියනව...
    ඊලගට ඉතින් G4 තමයි..
    G3 එක ටිකක් අවුල් battery එක බහිනව විගහට..

    HTC ඔය කියන තරං නම් අවුලක් නැහැ බන්..

    :lol: awurudu 5kin ekek phone ekak aran kiyawana kiyavilla hammeee mehamath minissu :dull:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    Since 2003

    Nokia 3xxx
    Sony Ericsson K700i
    Sony Ericsson K608i
    Nokia 6280
    Nokia 5800
    Nokia X6 - Best
    Sony Vivaz
    Motorola E398

    Sony Mini ST15i - Best
    Samsung Duos 2 - Good
    Sony P - Best
    iPhone 4s - Best
    Samsung S4 - Best

    Now Xiaomi Redmi 2 - Best
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    Use karane Nexus 5 ekak since 2013 November

    speed eka maxxa
    anik phone ekka baladi display eka quality
    original rom eken bat eka dawasak tiya ganna ba (data on screen brightness 75 wage)
    custom rom eka dala mama use karane dawask ekahamarak puluwan screen on time eka paya 2 wage

    games gahadi phone eka heat wenawa
    camera eka mata nam awulak na 8MP hatiyata photos quality eka supiri

    next phne eka G4
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Note 3

    දැනට අරගෙන මාස 8ක් වගේ වෙනව. කැම් එක, ස්පීඩ්, ඩිස්ප්ලේ ගොඩක්ම හොඳයි. දවසක් වගේ යුස් කරන්න පුලුවන් බැටරිය. ගේමින්, ෆිල්ම් බලන්න ගොඩක් හොඳයි ඩිස්ප්ලේ සයිස් ලොකු නිසා. කියන්න කිසි අවුලක් නෑ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔන්න එහෙනං මගේ ෆෝන් ලිස්ට් එක.

    Nokia 7650
    Nokia 6630
    SonyEricsson K750i
    Nokia N70
    Sony Ericsson K800
    SonyEricsson K850
    Nokia N72
    Nokia N73
    Nokia N82
    Nokia 6220
    SonyEricsson C702
    SonyEricsson C901
    SonyEricsson J10i2 (ELM)
    Sonsung S3
    Sonsung Ace 3 LTE
    Sony Xperia M2 Aqua (current phone)

    මිට අමතරව
    Nokia 1110i, 1112i, 3100, 6610, 3310, 3315, 6230i
    SonyEricsson T105, T230, K700
    Motorola 2-3 normal phones
    Samsung D900, 3-4 normal phones
    Softbank phone
    මචන්, අර ටූම් රයිඩර් මූවි එක එක්ක මාකට් කරපු බිත්තරේ වගේ නොකියා එක මොකක්ද? අන්න එක පට්ටා ෆොන් එක. මෙමරි කාඩ් දාන්න පුලුවන් 32MB විතරයි. මාර ෆොන් එක. සිම්බියන් පට්ටා ගැහුවා ඒකෙන්. ඉන්ෆරෙඩ් පොට් එකක් එහෙම තියනවා, ටීවී රිමොට් එකක් වගේ ඇප් එකක් දාන්නත් පුලුවන්.. මට මොඩල් එක මතක නැ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    :lol: awurudu 5kin ekek phone ekak aran kiyawana kiyavilla hammeee mehamath minissu :dull:

    සොන්සුන් අනාත කුකුලෙක් ට රිදිල දුවගෙන ආව
    ගල් යුගයෙ හිටියට මල්ලි මාසෙන් මාසෙට phone ගන්නව බන්..
    ඌට phone ඇමෙනියාවක් තියෙන්නෙ..

    :lol::lol::lol::lol:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    රු.59500/=ක් දීල ගත්තෙ සෝනි Z1 Xperia එක දැන් අවුරුද්දක්වෙනව. අවුලකට තිබ්බෙ සිංහල සපොර්ට් නොකරපු එක. කිට්කැට් තිබ්බෙ ගනිද්දි. කට්ටකාල කෝමින් කෝම රූට් කරල දිංහල දාගත්ත. ඊයේ පෙර්දා ආපු ලොලිපොප් දැම්ම, දැන් ආයෙත් රූට් කරන්න වෙලා. සිංහල fonts පේන්නෙ webbrouser වලින් විතරයි. බැට්රි දවස් දෙකක් අවුලක් නැතිව harduse කලත් තියේ... කිසිම lag scene නෑ... කැම් කොලිටි, 2Gb Ram, waterproof, heat scene, ඔක්කෝම හොදයි....:yes:

    කියන්න තරම් වැරැද්දක් නෑ.:no:. ටිකක් ෆෝන් එක බරයි....



    sony-xperia-z1-4.jpg


    ජය වේවා....!!!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,087
    113
    Gotland
    මචන්, අර ටූම් රයිඩර් මූවි එක එක්ක මාකට් කරපු බිත්තරේ වගේ නොකියා එක මොකක්ද? අන්න එක පට්ටා ෆොන් එක. මෙමරි කාඩ් දාන්න පුලුවන් 32MB විතරයි. මාර ෆොන් එක. සිම්බියන් පට්ටා ගැහුවා ඒකෙන්. ඉන්ෆරෙඩ් පොට් එකක් එහෙම තියනවා, ටීවී රිමොට් එකක් වගේ ඇප් එකක් දාන්නත් පුලුවන්.. මට මොඩල් එක මතක නැ..

    Nokia 6600

    images


    මේකක් ඒ ආව කාලේ මම දන්නා අයීය කෙනෙක් ගට්ට 46000 ක්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔන්න එහෙනං මගේ ෆෝන් ලිස්ට් එක.

    Nokia 7650
    Nokia 6630
    SonyEricsson K750i
    Nokia N70
    Sony Ericsson K800
    SonyEricsson K850
    Nokia N72
    Nokia N73
    Nokia N82
    Nokia 6220
    SonyEricsson C702
    SonyEricsson C901
    SonyEricsson J10i2 (ELM)
    Sonsung S3
    Sonsung Ace 3 LTE
    Sony Xperia M2 Aqua (current phone)

    මිට අමතරව
    Nokia 1110i, 1112i, 3100, 6610, 3310, 3315, 6230i
    SonyEricsson T105, T230, K700
    Motorola 2-3 normal phones
    Samsung D900, 3-4 normal phones
    Softbank phone
    \
    :dull: tahikei mechchara 4n manasikawa watuna :(:(
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Nokia 6600

    images


    මේකක් ඒ ආව කාලේ මම දන්නා අයීය කෙනෙක් ගට්ට 46000 ක්
    අන්න හරි මචන්. පට්ටා ෆොන් එක බන්. මට සැහෙන කාලයක් තිබ්බා, seleq කියලා සොෆ්ට්වෙයාර් එකක් දාගත්තම රූට් කලා වගේ තමා ඒ කාලේ.. සිම්බියන් හෙනට වැඩ දාගත්තු ෆොන් එකක් තමා..