මම මේක ලියන්නේ කාගෙවත් BUSINESS එකක් කඩන්න නෙවි. මට අද PM එකක් ඇවිත් තිබුනා මේ වාහනේ ගැන දාන කියලා. මම ඉතින් ඔය වාහන විකුණන SITE වලට ගිහිල්ලා බැලුවා මිල ගණන්. වරදක් නැහැ හොදයි. හැබැයි CONDITION නම් අන්තිමයි. සමහර ඒවගේ හොදයි.
මේකනම් මචන් මම වැඩිය ගෙනල්ල නැහැ. කලින් නම් බෙහෙත් DELIVERY කරන COMPANY එකකට එක සැරේට 10ක් දැම්මා ඊට පස්සේ නම් නැහැ. එත් මට විස්තර ටික දාන්න පුළුවන්.
මේක NISSAN සමාගමේ හොද නිෂ්පාදනයක් මොකද SUSPENSION වල ඉදලම එලටම හදලා තියෙනවා. මේකේ DELIVERY TYPE සහ PASSENGER TYPE කියලා දෙකක් එනවා.
මේක ඉස්සෙල්ලම හැදුවේ EUROPEAN MARKET එකට. මොකද මේවගේ සමාන වාහන ගොඩක් තිබුනා. නමුත් මේක පොඩ්ඩක් ඉහලට ආවා.
මේක 1600CC එන්ජිමක් එන්නේ . හොදම වාහනයක් . මේක USA ,UK ,ITALY ,FRANCE වගේ රටවල TAXI දුවන්නේ. ජපනෙත් ඒවගේමයි. ජපානයේ මේවා වැඩිපුර දුවන්නේ තැපැල් සේවයේ. මේක අපේ අල්ලපු රටෙත් තියෙනවා ASHOK LEYLAND සමගම සමග JOIN වෙලා කරන්නේ. වැඩි විස්තරනම් ඒගැන දන්නේ නැත. මේක SAFETY පැත්තෙන් නම් උපරිමයි කියලා තමයි කියනේ.
වැඩි විස්තර WWW එකේ ඕනෑතරම් තියෙනවා.
මෙහි වර්ග ගණනාවක් තියෙනවා. දැනට ජපානයේ USE කරන NV200 වර්ග කීපයක් දාන්නම්.
NV200 DX / 58 000KM / 2012
CIF PRICE TO HAMBANTOTA YEN 1,146,000.00
IN SL CURRUNCY (RATE 1.15) LKR 1,317,900.00
LOCAL DUTY LKR 1,900,000.00
TOTAL VEHICLE PRICE LKR 3,217,900.00
TOTAL COST LKR 3,217,900.00
NV200 DX / 151 000KM / 2012
CIF PRICE TO HAMBANTOTA YEN 1,036,000.00
IN SL CURRUNCY (RATE 1.15) LKR 1,191,400.00
LOCAL DUTY LKR 1,900,000.00
TOTAL VEHICLE PRICE LKR 3,091,400.00
TOTAL COST LKR 3,091,400.00
NV200 DX / 55 000KM / 2012
CIF PRICE TO HAMBANTOTA YEN 1,172,000.00
IN SL CURRUNCY (RATE 1.15) LKR 1,347,800.00
LOCAL DUTY LKR 1,900,000.00
TOTAL VEHICLE PRICE LKR 3,247,800.00
TOTAL COST LKR 3,247,800.00
NV200 L Premium GX
CIF PRICE TO HAMBANTOTA YEN 1,485,000.00
IN SL CURRUNCY (RATE 1.15) LKR 1,707,750.00
LOCAL DUTY LKR 1,900,000.00
TOTAL VEHICLE PRICE LKR 3,607,750.00
TOTAL COST LKR 3,607,750.00
NV200 VX
CIF PRICE TO HAMBANTOTA YEN 1,455,000.00
IN SL CURRUNCY (RATE 1.15) LKR 1,673,250.00
LOCAL DUTY LKR 1,900,000.00
TOTAL VEHICLE PRICE LKR 3,573,250.00
TOTAL COST LKR 3,573,250.00
HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles :: =http://www.elakiri.com/forum/showthread.php?t=1676758
HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 = http://www.elakiri.com/forum/showthread.php?t=1667642
Nissan Leaf - 2012 - 2015 Brand new and Used = http://www.elakiri.com/forum/showthread.php?t=1669301
HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1667849
SUZUKI 2014 WAGON R HYBRID - JAPAN = http://www.elakiri.com/forum/showthread.php?t=1665064
HONDA FIT HYBRID GP5 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1668431
MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 = http://www.elakiri.com/forum/showthread.php?t=1667898
HONDA GRACE HYBRID 2014 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1669611
TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782
TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926
MAZDA AXELA SKYACTIV-HYBRID 2012 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1671185
TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784
SUZUKI EVERY BUDDY VAN 2011 - 2015=http://www.elakiri.com/forum/showthread.php?t=1672168
HONDA INSIGHT ZE2 AND ZE3 - 2012 ,2013,2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1672619
TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1673590
MITSUBISHI OUTLANDER PHEV 2015 - GG2W = http://www.elakiri.com/forum/showthread.php?t=1674206
TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS = http://www.elakiri.com/forum/showthread.php?t=1675004
DAIHATSU HIJET VAN - 2013 2014 = http://www.elakiri.com/forum/showthread.php?t=1677142
BUMP එකක් දාලම යන්න වැදගත් වෙන අය ඉන්නවනේ
මගේ THREAD හැම PAGE එකක්ම එකියන්නේ PAGE BY PAGE බලන්න.UPDATES එකතුවෙනවා

- NV200 DX
- NV200 GX
- NV200 VX

Last edited:

නෑ නෑ.... අපේ කස්ටමර් කෙනෙක් ගාව තියෙනවා ඒ වගේ නමක් තිබ්බ බව මතක තිබ්බා ලාවට...... 