ඔව්..... උඹලට විජයග්රහණයේ සැමරුම සමරන්න බෑ තමයි.... උඹලට ඒකට කිසිම අයිතියක් නෑ.... පිං ආණ්ඩුවක් හදාගෙන පිං අගමැති යටතේ රටක ජනතාව වලපල්ලට ගෙනියන්නට උඹලා දක්ෂයෝ වුණත් යුද්ධ කරන්න උඹලට බෑ..... උඹලට පුළුවන් වුණේ යුද්දේ කරනකොට ඒකට අකුල් හෙලන්න විතරයි...... කිලිනොච්චිය ජයගන්නකොට උඹලා කිව්වේ මැදවච්චි යනවා කියලයි.......අලිමංකඩ ට යනකොට පාමංකඩ ට යනවා කියලා උඩු බිරුවේ උඹලා විතරයි..... තොප්පිගල කියන්නේ මහා කැලයක් කියලා අවඥා කළේ උඹලා විතරයි....ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා අපේ රණවිරුවෝ පාච්චල් කළේ උඹලා විතරයි....එහෙව් උඹලට අපේ රණවිරුවන් ඇස්,ඉස්,මස් පූජා කරලා දිනා ගත් මේ දේශය ගැන කැක්කුමක් නෑ තමයි..... කොන්ද පණ නැති නායකත්වයක් තියෙනකොට උන් කොටි සැමරුම් උත්සව පවත්වන එක පුදුමයකුත් නොවෙයි..... උඹලා මේ රට විනාශ කරන්න හැදුවට ඒක කරන්න දෙන්න මේ රටේ ජනතාව සූදානම් නෑ.......උඹලට උත්තර දෙන්න ජනතාව මහ චන්දය එනකල් බලාගෙන ඉන්නවා......