-අවජාතක පරපුර-

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යුද්දෙ නිසා පවුලේ එකෙක් මැරිච්ච.. යුද්දෙ වෙනුවෙන් සටන් වැදිච්ච එකෙක්හරි පවුලක ඉන්න එකෙක් නම් කවදාවත් මේවගේ තුප්පහි කතාවක් කියන්නෙ නැහැ.. ඕපපාතික හරි අඩු ශුකානු වලින් හරි හොර ශොට් එකකින් හරි හැදිච්ච එවුන්ගේ කථාවලට කේන්ති ගන්න එපා බන්.. සිංහල ගම්මාන පිටින් කපද්දි ගිනි තියද්දි කොහෙද දන්නෙ නැහැ ඔය කියන සෙට් එක හිටියේ..සමහර විට නළ අස්සෙ වෙන්න ඇති..පොන්න හැත්ත...:frown::frown:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    1653461_878279648895615_1521971843689229901_n.jpg

    BMP...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    11264998_480080542156161_103417825068753792_n.jpg

    මේ "අලුත් පරපු‍රේ" නම් අවජාතක කාලකණ්ණින්ගේ පෝස්ටරයකි.

    "අලුත් පරපුර" තරම් නින්දිත නීච තුප්පහි හැතිකරයක් තවත් නැත.
    උතුරේ අපේ සහෝදර පිරිසක් මැරූ මිනීමරුවන් රණවිරුවන් නොවේ යැයි උන් කියයි.
    බෝම්බයකට අසු වී මහ මග බල්ලන් බලලුන් මෙන් මිය නොයා
    අද කොළඹට වී ගංජා අදින්නට උන්ට පුලුවන් වී තියෙන්නේ
    මේ කියන මිනීමරුවන් නිසා බව උන්ට මතක නැත.

    එන් ජී ඕ පාහරයින් සමග යහන්ගතවී
    ඩොලර් පොදි ගහන්නට උන්ට හැකිවී තියෙන්නේ
    ඔය කියන මිනීමරුවන් මේ රටේ මරණ බිය තුරන් කළ නිසා බව උන්ට මතක නැත.

    කොටින්ම ටෙලි පඩංගුවක දෙකක මූන පෙන්නා
    වීරයින් යැයි ලේබල් ගහ ගන්නට මුන්ට හැකිවී තිබෙන්නේත්
    ඔය කියන මිනීමරුවන් අපට ‍සංගීතයක් රස විදින්නට රටක් ඉතිරි කර දුන් නිසා බව මුන්ට මතක නැත.

    අලුත් පරපුරේ මුන්ට කියන්නේ "රණ විරුවන්" නම්
    අපට ඒ රණ විරු කමෙන් කමක් නැත.
    මුන් මේ "මිනීමරුවන්" යැයි කියන අපේ කොල්ලෝ
    අපිට ලක්ෂ වාරයක් වටින්නේය.

    මට නං තේරුනේ මේ page එකේ එවුන් හිතන් ඉන්නෙ යුද්දය මේ නිකන් ඉන්න බැරි අමාරුවට කල එකක් කියලා.
    ජනමතය, සත්ය, ඉතිහාසය වෙනස් කරන්න මේ අලුත් පරපුරේ මොඩ ගොබ්බයොන්ට බෑ නෙ.

    උඹත් මචන් පොස්ට් එකක් දාද්දි හොයලා බලලා දාපන්. බොරු දාන්න එපා.
    උන්ගෙ මතය මොකක් වුනත් ඇත්ත දාපන් බොරු දාන්න එපා.

    මේ මොකද්ද එතකොට?
    https://www.facebook.com/AluthParapura/photos/a.798320390239722.1073741833.797645103640584/875640429174384/?type=1&theater
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රණවිරුවෝ කියලා ඡාතියක් නෑ ඔකුන්ම තමයි වතුර ඉල්ලලා උද්ගෝෂන කරන කොට වෙඩි තිබ්‍‍‍බේ ඡේ වි පි කාලේ තරුණයෝ මරලා දැම්මේ ගෑනු නිරුවත් කරලා වදදිලා මැරුවේ . මම දැක්කා ලගදි ටිවි එකේ ඇඩ් එකක් යනවා මැරුණ හමුදාකාරයෝ(රණවිරුවෝ කියන අය)දිව්‍යලෝකේ යනවා කියලා පොඩි එකෙක් මහලොකුවට කියනවා .යකෝ තුවක්කු වලින් මරාගන්න එවුන් කොහොමද දිව්‍යලෝකේ යන්නේ කුලි හේවායෝ වෙඩි තියපන් කිව්වොත් වෙඩි තියන්න ලැස්ති වෙලා ඉන්නේ උන්ගේ අම්මට උනත් .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    ඔව් මචං ඕක හදපු පොටෝ එකක්. නිකම් ඕක උස්සන් කගහුවට. අලුත් පරපුර සයිට් එකේ එහෙම එකක් නැහැ. එත් උන්ට ටිකක් පිස්සු වගේ අර ලම්බෝගිනි කාරයාගෙන් පස්සේ ඔකුන්ගන තිබ්බ ප්‍රසාදය අඩු උනා. දනිත් උන් හෙන මෝඩයෝ වගේ රැඩිකල් වෙන්න හදනවා. එත් උන් කියල තියෙන්නේ සාමයේ අගය මිසක් ප්‍රභාකරන් සමරන්න ඕනි කියල නෙමයි. කොටි ලේබකය අතාරලා මරුන මිනිහෙක්ව සමරන එකට මුකුත් කියන්න බහ අපිට. ඔන්න කොටි සමරනවන්ම් විරුද්ද වෙන්න ඕනි. කොහොමත් යුද්දෙන් මරුනේ අහිංසක දුප්පත් අමම්ම්ලා තත්ලගේ ළමයි. තව පාරක් යුද්දයක් ඇති උනත් මැරෙන්නේ එහෙම මිනිස්සු තමයි වැඩි හරියක්. මේවගේ FB එකේ රගන එකෙක්වත් යුද්දෙට යන්නේ නැහැනේ. රටත් නොබෙදී නැවත යුද්දෙකට නොයා ඉන්න තියනවනම් එක තමයි අපි ලබන ජයග්‍රහණය. ඒ සදහා හිතාමතා කටයුතු කිරීම කාගේත් වගකීමක්.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    යාපනේ කියලා තමිල්නාඩුව පෙන්නුවා වගෙ තමා. බයියෝම එඩිට් කරලා බයියෝම පෝස්ට් කරනවා. ම්හින්ද අගමැති කරගෙන ශිරන්ති මැඩම්ගෙන් ගෙයක් ඉල්ලගන්න දගලන දැගලිල්ලක්
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අපෝ ඔය සමනළ වේසි ඉන්නෙ කැළණියේ වරාගොඩ ධර්මාලෝක මාවතේ අපේ ලොකු අම්මලාගේ අල්ලපු ගෙදර. දැන් ගෙදරට ගන්නෙත් නෑ. නයිට් ක්ලබ් ගිහිල්ලා බීලා කොල්ලෝ එක්ක රවුම් ගහලා පජාත වෙලා අලුත කරපු මගුලටත් කෙලවගෙන තියෙන්නෙ.

    තමන්ගේ ජිවිතේ හරියට ගැටගහන්න බැරුව පිස්සු කෙල කෙල එනවා මෙතන ලොරි ටෝක් දෙන්නයි රට හදන්නයි
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රණවිරුවෝ කියලා ඡාතියක් නෑ ඔකුන්ම තමයි වතුර ඉල්ලලා උද්ගෝෂන කරන කොට වෙඩි තිබ්‍‍‍බේ ඡේ වි පි කාලේ තරුණයෝ මරලා දැම්මේ ගෑනු නිරුවත් කරලා වදදිලා මැරුවේ . මම දැක්කා ලගදි ටිවි එකේ ඇඩ් එකක් යනවා මැරුණ හමුදාකාරයෝ(රණවිරුවෝ කියන අය)දිව්‍යලෝකේ යනවා කියලා පොඩි එකෙක් මහලොකුවට කියනවා .යකෝ තුවක්කු වලින් මරාගන්න එවුන් කොහොමද දිව්‍යලෝකේ යන්නේ කුලි හේවායෝ වෙඩි තියපන් කිව්වොත් වෙඩි තියන්න ලැස්ති වෙලා ඉන්නේ උන්ගේ අම්මට උනත් .
    තවත් ජීවිත නැතිවෙන එක නතර කරපු එකට වත් ගරු කරපන්. :eek:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,096
    4,429
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව්..... උඹලට විජයග්‍රහණයේ සැමරුම සමරන්න බෑ තමයි.... උඹලට ඒකට කිසිම අයිතියක් නෑ.... පිං ආණ්ඩුවක් හදාගෙන පිං අගමැති යටතේ රටක ජනතාව වලපල්ලට ගෙනියන්නට උඹලා දක්ෂයෝ වුණත් යුද්ධ කරන්න උඹලට බෑ..... උඹලට පුළුවන් වුණේ යුද්දේ කරනකොට ඒකට අකුල් හෙලන්න විතරයි...... කිලිනොච්චිය ජයගන්නකොට උඹලා කිව්වේ මැදවච්චි යනවා කියලයි.......අලිමංකඩ ට යනකොට පාමංකඩ ට යනවා කියලා උඩු බිරුවේ උඹලා විතරයි..... තොප්පිගල කියන්නේ මහා කැලයක් කියලා අවඥා කළේ උඹලා විතරයි....ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා අපේ රණවිරුවෝ පාච්චල් කළේ උඹලා විතරයි....එහෙව් උඹලට අපේ රණවිරුවන් ඇස්,ඉස්,මස් පූජා කරලා දිනා ගත් මේ දේශය ගැන කැක්කුමක් නෑ තමයි..... කොන්ද පණ නැති නායකත්වයක් තියෙනකොට උන් කොටි සැමරුම් උත්සව පවත්වන එක පුදුමයකුත් නොවෙයි..... උඹලා මේ රට විනාශ කරන්න හැදුවට ඒක කරන්න දෙන්න මේ රටේ ජනතාව සූදානම් නෑ.......උඹලට උත්තර දෙන්න ජනතාව මහ චන්දය එනකල් බලාගෙන ඉන්නවා......
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව් මචං ඕක හදපු පොටෝ එකක්. නිකම් ඕක උස්සන් කගහුවට. අලුත් පරපුර සයිට් එකේ එහෙම එකක් නැහැ. එත් උන්ට ටිකක් පිස්සු වගේ අර ලම්බෝගිනි කාරයාගෙන් පස්සේ ඔකුන්ගන තිබ්බ ප්‍රසාදය අඩු උනා. දනිත් උන් හෙන මෝඩයෝ වගේ රැඩිකල් වෙන්න හදනවා. එත් උන් කියල තියෙන්නේ සාමයේ අගය මිසක් ප්‍රභාකරන් සමරන්න ඕනි කියල නෙමයි. කොටි ලේබකය අතාරලා මරුන මිනිහෙක්ව සමරන එකට මුකුත් කියන්න බහ අපිට. ඔන්න කොටි සමරනවන්ම් විරුද්ද වෙන්න ඕනි. කොහොමත් යුද්දෙන් මරුනේ අහිංසක දුප්පත් අමම්ම්ලා තත්ලගේ ළමයි. තව පාරක් යුද්දයක් ඇති උනත් මැරෙන්නේ එහෙම මිනිස්සු තමයි වැඩි හරියක්. මේවගේ FB එකේ රගන එකෙක්වත් යුද්දෙට යන්නේ නැහැනේ. රටත් නොබෙදී නැවත යුද්දෙකට නොයා ඉන්න තියනවනම් එක තමයි අපි ලබන ජයග්‍රහණය. ඒ සදහා හිතාමතා කටයුතු කිරීම කාගේත් වගකීමක්.
    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රණවිරුවෝ කියලා ඡාතියක් නෑ ඔකුන්ම තමයි වතුර ඉල්ලලා උද්ගෝෂන කරන කොට වෙඩි තිබ්‍‍‍බේ ඡේ වි පි කාලේ තරුණයෝ මරලා දැම්මේ ගෑනු නිරුවත් කරලා වදදිලා මැරුවේ . මම දැක්කා ලගදි ටිවි එකේ ඇඩ් එකක් යනවා මැරුණ හමුදාකාරයෝ(රණවිරුවෝ කියන අය)දිව්‍යලෝකේ යනවා කියලා පොඩි එකෙක් මහලොකුවට කියනවා .යකෝ තුවක්කු වලින් මරාගන්න එවුන් කොහොමද දිව්‍යලෝකේ යන්නේ කුලි හේවායෝ වෙඩි තියපන් කිව්වොත් වෙඩි තියන්න ලැස්ති වෙලා ඉන්නේ උන්ගේ අම්මට උනත් .

    එහෙම කියන්න බහ මචං. ජේ වී පි එක කලේ උනේ ආණ්ඩුවේ මැරයෝ ජේවී පි පිටින් යන්න හමුදාවේ පවුල් මරපු එක. පොලිසියේ පවුල් මරපු එක. එවගෙන් හමුදාව ජේ වී පි එකත් එක්ක වයිරයක් හදාගත්ත. එක එහෙම කලේ 71දී හමුදාව ජෙවුපි එකට සහයට හිටිය යම් යම් අවස්ථාව වල. මර්දනය පටන් ගන්න කලිනුත් ජේවීපී එක පිලිබදව හමුදවේ හොද පැහැදීමක් තිබුන. එකට බයවෙච්ච් ආණ්ඩුව කලේ දෙපැත්ත කොටවපු එක.

    අපි එහම හිතේ තියන් ඉන්නවනම් මානෙල් මල් ව්‍යාපාර හදලා රණවිරු සුබසාදන වැඩසටහන් රණවිරුවන්ගේ ප්‍රතිරූපය නනවන වැඩසටහන් කරන්නේ නැහැනේ. ඇත්තටම එක හමුදාවේ වරදක් නෙමයි. රතුපස්වලත් එහමයි. රජයේ අහා හමුදවවේ හිටපු රජයේ අතකොලු වල වැරැද්ද?? සෙබළුන්ගේ නෙමයි. උබ එහෙම කතා කරනන් එපා මචං. කොහෙත්ම එහෙම කතා කරන්න යුතු නැහැ. මරුනේ අහිංසක අම්මල තතලගේ ළමයි. :) ඔච්චර පහත වෙන්න් එපා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    රණවිරුවෝ කියලා ඡාතියක් නෑ ඔකුන්ම තමයි වතුර ඉල්ලලා උද්ගෝෂන කරන කොට වෙඩි තිබ්‍‍‍බේ ඡේ වි පි කාලේ තරුණයෝ මරලා දැම්මේ ගෑනු නිරුවත් කරලා වදදිලා මැරුවේ . මම දැක්කා ලගදි ටිවි එකේ ඇඩ් එකක් යනවා මැරුණ හමුදාකාරයෝ(රණවිරුවෝ කියන අය)දිව්‍යලෝකේ යනවා කියලා පොඩි එකෙක් මහලොකුවට කියනවා .යකෝ තුවක්කු වලින් මරාගන්න එවුන් කොහොමද දිව්‍යලෝකේ යන්නේ කුලි හේවායෝ වෙඩි තියපන් කිව්වොත් වෙඩි තියන්න ලැස්ති වෙලා ඉන්නේ උන්ගේ අම්මට උනත් .
    ප්‍රායෝගික යතාර්ථය:yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,033
    7,321
    113
    Kotahena
    BWwEHkH.jpg

    අවසානෙදි ලම්බෝගිනි ඉල්ලපු එවුන්ට ලම්බෝගිනි ලැබෙන ලකුණු තියෙන්නේ :D
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    රණවිරුවෝ කියලා ඡාතියක් නෑ ඔකුන්ම තමයි වතුර ඉල්ලලා උද්ගෝෂන කරන කොට වෙඩි තිබ්‍‍‍බේ ඡේ වි පි කාලේ තරුණයෝ මරලා දැම්මේ ගෑනු නිරුවත් කරලා වදදිලා මැරුවේ . මම දැක්කා ලගදි ටිවි එකේ ඇඩ් එකක් යනවා මැරුණ හමුදාකාරයෝ(රණවිරුවෝ කියන අය)දිව්‍යලෝකේ යනවා කියලා පොඩි එකෙක් මහලොකුවට කියනවා .යකෝ තුවක්කු වලින් මරාගන්න එවුන් කොහොමද දිව්‍යලෝකේ යන්නේ කුලි හේවායෝ වෙඩි තියපන් කිව්වොත් වෙඩි තියන්න ලැස්ති වෙලා ඉන්නේ උන්ගේ අම්මට උනත් .

    uba wage asahana kaarayek oya wage deyak kiwwa eka gana puduma wenna deyak na.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මට නං තේරුනේ මේ page එකේ එවුන් හිතන් ඉන්නෙ යුද්දය මේ නිකන් ඉන්න බැරි අමාරුවට කල එකක් කියලා.
    ජනමතය, සත්ය, ඉතිහාසය වෙනස් කරන්න මේ අලුත් පරපුරේ මොඩ ගොබ්බයොන්ට බෑ නෙ.

    උඹත් මචන් පොස්ට් එකක් දාද්දි හොයලා බලලා දාපන්. බොරු දාන්න එපා.
    උන්ගෙ මතය මොකක් වුනත් ඇත්ත දාපන් බොරු දාන්න එපා.

    මේ මොකද්ද එතකොට?
    https://www.facebook.com/AluthParap...7645103640584/875640429174384/?type=1&theater

    හරි මන් දාපු පෝස්ට් එක වැරදි කියමුකෝ.. එතකොට මුන් හදල දාල තියෙන videos වලට මොකද කියන්නේ ?