ado mchn mn Rathmalana Toyota Lanka ekata katha kala. un kwwa 10k withara yai kyala oil ekath ungen dala. un flush karanne naha kwwa. Toyota eke wada awlda bn?

අද ජීවිතේ කවදාවත් නොලද අපූරු අත්දැකීමක් වින්දෙමි...!
ඩීසල් බෙන්ස් මෝටර් රථයක ඇංජිමේ හෙඩ් එක සාමානයයෙන් කිලෝ 20ක් පමණ බර ය. චීනච්චට්ටිවලටත් වඩා දැඩි කාබන් යකඩින් සෑදූ එහි යකඩ බර නොවටිනා ගණනක් වන නමුදු, පාවිච්චි කළ හෙඩ් එකක් ද රු. 40,000ක් පමණ මිල වෙයි.
පසුගිය දාක බැටරි චාජ් නොවීමේ දෝෂයක් සාදවා ගන්නට ගිය අවස්ථාවක, වැඩපලේ කම්කරුවා විසින් රේඩියේටර් බටය සවි නොකළ වරදට දඬුවම් වින්දේ මා ය. ඒ මහරගම හන්දියේ මහා රථවාහන කන්දරාවක් මැද ඇංජිම බොයිල් වී නැවතීමෙනි. නැවත වතුර දමා පණ ගැන්වූව ද සුදු දුම් දැමීම මහා ප්‍රශ්නයක් විය. එවෙලේ ම මගේ රථය නඩත්තු කරන ගරාජයට ගෙන ගිය ද, ඔවුන් රු. 3000ක් ගෙන සුලු අලුත්වැඩියාවක් කළ ද ප්‍රශ්නය නිරාකරණය වූයේ නැත.
එනිසා ම රථවාහන නඩත්තුව පිළිබඳ මහා නමක් ඇති, ඊටත් වඩා ලොකු කතන්දර සහිත දැන්වීම් පුවරු ඇති කොම්පැනියකට රථය බාර දුන්නෙමි. එහි සේවකයෝ එකින් එක කොටස් ගලවමින් ලෙඩේ හොයන්නට මහන්සි වූහ. අවසන හෙඩ් එක පුපුරා ඇති වග සොයන්නට බෙන්ස් වාහන සඳහා ම වෙළෙඳ නියෝජත සමාගමට දවස් ම 5ක් ගත විය. බැරි ම තැන එයින් එංජිම රැගෙන බොහෝ සේ රස්තියාදු වී, පාවිච්චි කළ හෙඩ් එකක් සොයා ගතිමි. එම හෙඩ් එක වුව දෝෂ රහිත බවට චෙක් කර ගත යුතු බැවින්, කොළම 15, බ්ලුමැන්ඩල් පාරේ, සුගතදාස ස්ටේඩියම් එකට පිටුපස විස්කම් ඉංජිනියර්ස් වෙත හෙඩ් එක රැගෙන ගියෙමි. ඒ ත්‍රීවීලරයකිනි.
හෙඩ් එක චෙක් කරන්නට පැයක් පමණ ගත වන බව කී නිසා, පලුදු වූ හෙඩ් එක ත්‍රීවීලරයේ තිබියදී ම, අපි ඒ අසළ ම වූ හෝටලයකින් බීම බෝතලයක් බී එලියට ආවෙමු.
පුදුමයකි.. ඒ ඇසිල්ලට ත්‍රීවීලරයේ වූ අර තරම් බර හෙඩ් එක අතුරුදහන් වෙලා ය..!!
දෙදෙනෙකුටවත් පහසුවෙන් එසැවිය නොහැකි අර යකඩ කඳ අර තරම් ඇසිල්ලකින්, කිසිවකුට නොපෙනී පැහැරගෙන ගිය එකා අනිවාර්යයෙන් ම භූතයකු හෝ දස මහා යෝධයකු හෝ විය යුතු ය..!!
ගෙන ගිය එකාට අතිනුත් පාඩු ය. මන්ද කාබන් යකඩ හෙඩ් එකක යකඩ බර රු. 300ක්වත් නොවන නිසා ය. නමුත් එහි වූ ඇණ මුරිච්චි යළි මිල දී ගන්නට මට අමතර රු. 7,000ක් පමණ වැය කරන්නට සිදු විය.
හෙට ඒ පැත්තේ කවුරු හරි ගිය හොත්, කුනුහබ්බෙන් බැණ බැණ සිටින කුඩු කාරයකු දුටුවොත් මට දන්වන්න..!!
![]()

Indranatha mahaththaya ge neda?![]()

උබටත් වෙන දේවල්.
mata neme ban,,,post eke title eka dake nada........fb friend kenekta......daka hinda ubalath eka beda ganda hithuna.......
පොල් අය්යගෙන් අවසරයි.
මම මෙක මුල ඉදන් අගටම කියෙව්ව.
මෙක තමයි මගෙ කටු කතාව.සමන්නයෙන් වහන කට්ට්ක කියන්න අලුත් දෙයක් ඉගෙන ගන්න හොද චන්ස් එකක්.
කලින් කර් එකෙ කටු කෑවට මට එච්චර දෙනුනෙ නෙ එක නිසා.
එත් මෙක තනිකරම මගෙ මොඩකම හින්ද වුන වෙඩක්.
මගෙ අලුත් කර් එක නිස්සන් මර්ච් AK 12 එකක් මෙකෙ security system එකක් තියෙනව රෙමොර්ට් එකෙන් විතරඉ කර් එක ස්ටර්ට් කරන්න පුලුවන්.
ඉතින් මම ගෙදර කට්ටිය එක්ක ටිකක් දුර ගමනක් ගියා. ඉතින් කර් එක පර්ක් එකෙ දාල අවිදල එහම පොඩ්ඩට වතුර බොන්න ඔන වුනා. මම කර් එකට ගිහින් දොර අරල water bottle අක අරන් දොර වෙහුව කර් එකෙත් Auto lock වුන.
හුට යටුර dashbord එක උඩ extra key එක ගෙඩර (80 away). ටිකෙන් ටික අදුර වෙටෙනව
වෙස්සකුත් ලග එනව දන්න කියන අයගෙන් අහුව no soluion.
එතනම කොල්ලො සෙට් එකකුත් සෙට් ව්න උන් google youtube කරලත් බලුව no option ග්ලස්ස් එක කඩනව ඒරන්න. හිටට දුකයි එත් කරන්න දෙයක් නෙ.
කර් එකෙ Conner glass බින්ඩ (ගනන් අඩුම ග්ලස්ස් එක ).
5000 දිල අයෙත් ඔර්ගිනල් conner glass එකක් ද ගත්හ.
දන්න කෙනෙක් කියන්න මෙ වගෙ වෙලවට මොකක්ඩ කරන්න පුලුවන්.
machan IOC wala thiyana super deisel ekai cepetco super deisel ekai wenasda ? 2ma 110 price ne ?![]()
![]()

...!!!!!!!!!!!ගොඩාක් ස්තුතියි මචන් විස්තරේ කියලා දුන්නාට හොදට තේරුම් කරලා දුන්නාට
මෙහේ ඩිසල් හින්දා තමා නැත්තම් ඹවා හදන්නේ හොදට දුවන්නනේ
පැට්රල් එකට ඹහොම ලෙඩ නැ නේද ?95 ගැහුවාම අව්ලක් නැනේ නේද මචන්
දැන් ඹය වියදම් එක්කලා බැලුවාම පැට්රල් එකක් ගන්නඑක වටිනවා
Oil change karanawanum, Transmission Filter eka (Screen) sudda karala hari aluthen hari danna. ekata yata Transmission eke Pan eka galawanna wenawa. galawala Magnets deke thiyena yakada kudu tikath suddakaralama aluth oil danna. samanyayen Drain and refill karana eka thamai recommended. Flushing machine walin marakarama Valve body ekai torque converter ekai damage wenna puluwan. mama kalin kiwwa thana hondai. call ekak deela ganang minum ahaganna.
machan. mage Suszuki swit ake th podi shock akak anawa 3rd gear aken 2nd akata shift wenakota. meka wenne break wenakota withrai. 2nd to 3rd kisi awulak nathuwa wenawa. mama car aka maintain kare AMW wala eth un mata sure na. Nilwala place aka hodai da?
සහෝදරවරුනි, මාගේ ඉල්ලීමට සවන් දෙනු මැන සහෝදරවරුනි.
මාගේ කාර් රථයේ Automatic transmisson oil මාරු කර ගන්න තැනක් කියනු මැන.
පින් සිද්ද වෙනවා බොල.![]()

Oya yanna 120 bus route eke Rattanapitiya palama langa tiyana "Macro auto" un langa okkoma machines tiyanava... Sucker machine ekakinma wadee kara ganna puluwan nam hondai...
nattan itin normal oil maru karanava wageee nut eken yawala apahu daala e tika run karawala e tikat ain karala aluten damma nam ATF wadee iwarai...
oka e taram lokuuuu deyak nemei machan.![]()
kalin thibuna okkoma ewa manual. mn mulin toyota lanka dannath hthuwa. passe nilwala wge pot ekakata danna hthuwa bn. gedara caltex can ekak thyenawa. oka dala iwarayk karanawa. gedara thyagena idala wadak na neh bn. toyota ehema karanne only toyota lubricants. 
මට වාහනයක් හොයා දීපල්ලා
Trad sunnyමොකක්ද උඹ හොයන්නේ? ?