Samsung Galaxy S6 EDGE

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මචන්ලා මේක ගැන දැකපු දවසේ ඉඳලා ගන්නවාමයි කියලා හිතාගෙන හිටියේ.:nerd::nerd: ඔන්න පෙරේදා ෆෝන් එක ගන්න ලැබුනා. ;);) ත්‍රෙඩ් එක දැම්මේ මේ ෆෝන් එක ගැන පොඩි අදහසක් දෙන්න. තාම යූස් කලේ නම් දවස් දෙකක් විතර. ලස්සන ෆොටෝස් ටිකක් එහෙම පස්සේ දාන්නම්. මේ තියෙන්නේ මේකේ ස්පෙක්ටික.



    DISPLAY
    • Super AMOLED capacitive touchscreen, 16M colors
    • Size 5.1 inches (~71.7% screen-to-body ratio)
    • Resolution 1440 x 2560 pixels (~577 ppi pixel density)
    • Protection front Corning Gorilla Glass 4
    • Corning Gorilla Glass 4 back panel
    • Fingerprint sensor (PayPal certified)

    HW & SW

    • Android OS, v5.0.2 (Lollipop)
    • Exynos 7420 Chipset
    • Quad-core 1.5 GHz Cortex-A53 & Quad-core 2.1 GHz Cortex-A57 CPU
    • Mali-T760MP8 GPU
    • Internal 32/64/128 GB, 3 GB RAM

    CAMERA

    • Primary 16 MP, 2988 x 5312 pixels, optical image stabilization, autofocus, LED flash,
    • Video 2160p@30fps, 1080p@60fps, 720p@120fps, HDR, dual-video rec.,
    • Secondary 5 MP, 1440p@30fps, dual video call, Auto HDR

    ෆෝන් එකේ බිල්ඩ් කොලිටි එකනම් සුපිරි. ඒ වගේම ලස්සනයි.:love::love::love: ලැග්, ස්ලෝ කචල් ඇත්තෙම නෑ. :cool::cool: මේකත් එක්ක සැම්සුන්ග් වයර්ලස් චාර්ජින් පෑඩ් එකක් ෆ්‍රී ලැබුනා. ෆ්‍රී එක හෙඩ් සෙට් එක නම් නියමයි. ලවුඩ්ස්පීකර් හොඳට පැහැදිලියි. හැබැයි ස්ටීරියෝ නෑ. එකම අවුල තමා බැටරිය. දවසයි තමා මොනව කලත්. :(:(:( charging cycle කීපයක් යනකොට හරියයි කියලා හිතනවා තව ටිකක්. ගන්න එවුන් ඉන්නවනම් ගනිල්ලා. පසුතැවෙන්නේ වෙන්න නෑ කවදාවත්. :yes::yes::yes: මම නම් ගත්තේ අවුරුදු 2කක් වත් පාවිච්චි කරන්න බලාගෙන.:rofl::rolleyes::rolleyes::D


    Vz3rmxg.jpg


    g9luwVW.jpg


    4Thf4NR.jpg


    848aifX.jpg


    KQEO1EM.jpg


    DXWOifK.jpg


    uCHs3iA.jpg


    WF9tWEw.jpg


    3kzsjBC.jpg


    waXaxiM.jpg


    JRDKHIu.jpg


    8riaQOI.jpg


    Y6sIZLm.jpg


    9AkboIY.jpg



    මාගේ අනිත් නූල් කීපයක්

    එලකිරි ෆෝන් බයින් ගයිඩ්
    http://www.elakiri.com/forum/showthread.php?t=1672987

    ග්‍රැෆික් කාඩ් බයින් ගයිඩ්
    http://www.elakiri.com/forum/showthread.php?t=1673972

    කොරියන්ගේ G4 භාණ්ඩේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1675353

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට
    http://www.elakiri.com/forum/showthread.php?t=1670572

    Zombi කැ* ෆන්ගයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1676155

    අනන්තය ලඟ….
    http://www.elakiri.com/forum/showthread.php?t=1676205
     
    Last edited:
    • Like
    Reactions: Sataninhell

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    kiyak unada Machan ? kohenda gaththe ? samsung nam patta bun. Asawe Ba . :D
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එලස් ... ෆෝන් එක නම් සිරා ඇති. බට්, ඔය බැක් කවර් එක අයන් කර ගනින්. බැක් පැනල් එකත් ගොරිල්ලා ග්ලාස් නේ තියෙන්නේ. බය නැතුව ඔය කවර් එක විසි කරලා පාවිච්චි කරන්න.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Congratulations මචන්. මම හිතන්නේ එලකිරියේ උඹ වෙන්න ඇති Samsung S6 Edge එකක් ගත්ත පලවෙනියා..
    පොටෝස් පට්ට ලොකු වැඩී බන්. ස්යිස් එක අඩු කරලා දාපන්
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    maxxxa machan

    phone eke tiyena ekama wasiya tamai unique design eka

    kawuru hari oka dakkat itin "ammatasiri edge eka neda patta machan" kiyanawa

    anika camera ekat patta itin

    Bat eka nam dawasata wada tiya ganna hadana epa mokada 2500mah and
    finger scanner ekai heartrate monitor ekai nisa

    watta ganne natuwa lassanata use karapan kollo
     
    Last edited:

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    kiyak unada Machan ? kohenda gaththe ? samsung nam patta bun. Asawe Ba . :D

    130k උනා මච්න්. තිලකවර්ධන එකෙන් ගත්තේ සැම්සුන්ග් කම්පැනි වොරන්ටි එක්ක.

    එලස් ... ෆෝන් එක නම් සිරා ඇති. බට්, ඔය බැක් කවර් එක අයන් කර ගනින්. බැක් පැනල් එකත් ගොරිල්ලා ග්ලාස් නේ තියෙන්නේ. බය නැතුව ඔය කවර් එක විසි කරලා පාවිච්චි කරන්න.

    ඔව් බන්. එවුනට කලින් ෆෝන් එකත් ගොරිල්ලා ග්ලාස් කියලා කව්‍ර නැතුව යූස් කරලා ස්ක්‍රීන් එක කුඩුවෙලා හියා බන්. :no::no::(:( එකයි මේකට ඔරිගිනල් ස්පයිගෙන් කේස් එකක් ගෙන්න ගත්තේ. :yes::yes:

    Congratulations මචන්. මම හිතන්නේ එලකිරියේ උඹ වෙන්න ඇති Samsung S6 Edge එකක් ගත්ත පලවෙනියා.. පොටෝස් පට්ට ලොකු වැඩී බන්. ස්යිස් එක අඩු කරලා දාපන්

    අඩුකරා මච්න්. සොරි
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පට්ට මචන්
    කොච්චර උනත් HTC, Apple වල තියෙන Premiumලුක් එක තාමත් Samsung වල නෑ
    ඒත් දැනට Samsung වල තියෙන සිරාම ඩිසයින් එක මට නම්
    බැක් කවර් එක තියෙද්දී චාර්ජ් වෙනවද බන් අර තැටියෙන්

    :D:D:D
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :cool: වෙන back cover එකක් ගනින් , ඕකට phone එකේ ලස්සන නැති වෙනවා වගේ මට නම්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113
    maxxxa machan

    phone eke tiyena ekama wasiya tamai unique design eka

    kawuru hari oka dakkat itin "ammatasiri edge eka neda patta machan" kiyanawa

    anika camera ekat patta itin

    Bat eka nam dawasata wada tiya ganna hadana epa mokada 2500mah and snapdragon 810 heat issue ekakut tiyenawa...

    watta ganne natuwa lassanata use karapan kollo

    Snapdragon 810 neme oke thiyenne exynos 7420.
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    පට්ට මචන්
    කොච්චර උනත් HTC, Apple වල තියෙන Premiumලුක් එක තාමත් Samsung වල නෑ
    ඒත් දැනට Samsung වල තියෙන සිරාම ඩිසයින් එක මට නම්
    බැක් කවර් එක තියෙද්දී චාර්ජ් වෙනවද බන් අර තැටියෙන්

    :D:D:D

    ඔවු මචන්. චාජ් වෙනවා. :yes::yes: Spigen Neo Hybrid case එකේ වාසියක්
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    :cool: වෙන back cover එකක් ගනින් , ඕකට phone එකේ ලස්සන නැති වෙනවා වගේ මට නම්

    මටත් හිතුනා. වෙන බලපු ඒවා ඕකටත් වඩා කැතයි බං. ලස්සන එකක් දැක්කොත් ලින්ක් එකක් දාපන්කො
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl

    මටත් හිතුනා. වෙන බලපු ඒවා ඕකටත් වඩා කැතයි බං. ලස්සන එකක් දැක්කොත් ලින්ක් එකක් දාපන්කො

    aniwa cover ekak dala use karapan kawuru katai kiwat kamak na

    bari welawat watunot itin sorry.com