Binary Option

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඩෙසිමල් බයිනරි කරන්නද ඕනෙ ?
බයිනරි ඩෙසිමල් කරන්නද ?
ඩෙසිමල් ඔක්ටල් හෙක්ස ඩෙසිමල් ඕනෙ එකක් :yes: :yes: :yes: :yes:
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Forex,stock market kiyanne sooduwak neme,
    btw Binary Option kiyanne price up down wena ekata ottu dana eka eka sooduwak dats all
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    bitwise conparison karanna da one? Bitwise shift karanna da one?
    Truth table hadanna da one? Naththam truth table ekakata circuit ekak adinna da one?

    Ehemath naththam nikan indan internet eken salli hoyanna puluwan kiyala hithagena inna modayek wenna da one?
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    bitwise conparison karanna da one? Bitwise shift karanna da one?
    Truth table hadanna da one? Naththam truth table ekakata circuit ekak adinna da one?

    Ehemath naththam nikan indan internet eken salli hoyanna puluwan kiyala hithagena inna modayek wenna da one?

    :lol::lol::lol:
     

    119elakiri

    Active member
  • bitwise conparison karanna da one? Bitwise shift karanna da one?
    Truth table hadanna da one? Naththam truth table ekakata circuit ekak adinna da one?


    machan mekath karana gaman

    Ehemath naththam nikan indan internet eken salli hoyanna puluwan kiyala hithagena inna modayek wenna da one?

    mekath karanna hitenawa ban:confused::confused:.Mama danna ekek meka karanawa ban
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ne ne ban forex wala binary option kiyala ekak tiyenne.
    uba me magulak katha karanawa.

    කව්ද යකෝ දන්නෙ :( :( :(
    අපි තාම සෙකන්ඩ් ශයි ඕලෙවල් වලට අයිටී කරන පොඩි උන්නෙ.. සල්ලි ගැන අවබෝධයක් නෑ :no: :no: :no:
     

    119elakiri

    Active member
  • Oya boru ban. Oka Tywin Lanister ge wayase Ohoma hitiyata.

    TywinLannisterCP.png
    =
    avatar463845_1.gif
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    nikan boru vada karanna epa.forex karapan . salli vadi vagenam okatat kiyak hari dagena karapan

    issella online kiyak hari hoyapan owata bahinna kalin ona tharam vena deval tiyenavane.ova hemotama hariyanne na ban.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,397
    113
    දන්නව, හිතන්න එපා ලේසියි කියල, ඔය එක එක අය පෙන්නයි සුන්දර ලෝක .. ඒත් ඕක ලේසි නැත, ෆොරෙක්ස් වගේම තමයි, වැඩේ සාපේක්ෂව සරල උනාට මලාට profit ගන්න බෑ ... ගොඩක් වෙලාවට ලොස් තමයි ... සිග්නල් සර්විස් නම් තේරුමක්ම නෑ, එක සතියක ප්‍රොෆිට් තිබ්බොත් අනිත් සතිය හේදිලා යනව කලින් ප්‍රොෆිට් එක්කම, ඒක නිසා ට්‍රේඩින් ගැන හොඳ අවබෝධයක් නැත්තන් පරිස්සමින් ..
     

    119elakiri

    Active member
  • දන්නව, හිතන්න එපා ලේසියි කියල, ඔය එක එක අය පෙන්නයි සුන්දර ලෝක .. ඒත් ඕක ලේසි නැත, ෆොරෙක්ස් වගේම තමයි, වැඩේ සාපේක්ෂව සරල උනාට මලාට profit ගන්න බෑ ... ගොඩක් වෙලාවට ලොස් තමයි ... සිග්නල් සර්විස් නම් තේරුමක්ම නෑ, එක සතියක ප්‍රොෆිට් තිබ්බොත් අනිත් සතිය හේදිලා යනව කලින් ප්‍රොෆිට් එක්කම, ඒක නිසා ට්‍රේඩින් ගැන හොඳ අවබෝධයක් නැත්තන් පරිස්සමින් ..

    Machan robots site tiyanawa neda mewata