godak thiyenawa ban... A7 / S5 / thawa mokadda thibba... mokak gannada manda
Gorilla nemei bn KINg Kong unat watunot sorry
ehema watunth kudu wenne na bng
oya kudu wecha phones wala photos tikak uba daala ne tiyenne
ube athin watila kudu une na ne :/
google kaloth oya wage images onee tharam hoyaaganna puluwan thamai![]()
man gawat S4 ekak tiba.
eket tiyenne gorilla glass 3 ne bn
eka parai watune screen eke iri giya.
puke gorlla glass thamai.![]()

එල කොල්ලෝ... නියමයි...
උබටයි මටයි පුළුවන්ද බන් එක ෆෝන් එකක් අවුරුදු 2ක් පාවිච්චි කරන්න.. ඕනෙනම් උපරිම උනොත් අවුරුද්දක් පාවිච්චි කරයි.,.


එල කොල්ලෝ... නියමයි...
උබටයි මටයි පුළුවන්ද බන් එක ෆෝන් එකක් අවුරුදු 2ක් පාවිච්චි කරන්න.. ඕනෙනම් උපරිම උනොත් අවුරුද්දක් පාවිච්චි කරයි.,.




පට්ට ඉරේෂ් ,,,
පරිස්සමින් පාවිච්චි කරපන් ...

අනිවා බුවා. හැබැයි ඉතින් ටික කාලයයිmeke camarawen gaththa photo tikak dapanko
congrats ..

Congratz..Patta phone eka ..

next week Malaysia yanawa, aniwa badu gannawa
machan back cover nathiwa ginadara wage parisamin use karapan kollo..ethakota thamai look eka.. screen ekata sticker ekak gahuwada corved nisa stiker gahana puluwanda... pattaaa.....
ela.. masayak withara use karala review ekak dapan machan.... habai aththama dapan ok....