බිස්නස් එකක් ගැන

බිස්නස් එකක් ගැන

පොඩි බිස්නස් එකක් පටන් ගන්න කල්පනා කරා. අදහස් දෙකක් තියනවා. දේවාලයක් දැමීම හෝ භාවනා අසපුවක් දැමීම හෝ. වියදම නම් එකයි වගේ. මොකද දේවාලයක් නම් පාර අයිනේ පර්චස් 2ක් විතර අරං කතරගම ලොක්කගෙ බලියක් හරි වෙන අතපය ගොඩක් තියන බලියක් හරි තියල පිං කැටයක් තියනවා. ඉඩමේ ගාන වැඩියි.
අසපුවට නම් ගොඩක් දුරින් අක්කර දෙක තුනක් ගන්න ඕන. සේම් කොස්ට්. සිවුරු දාල දෙන්නෙක්වත් වැඩට තියන්න ඕන. පඩි දෙන්නත් ඕන.
වැඩියෙන් හොඳ මොකද්ද?
:nerd::nerd::nerd:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සාත්තර කියපං :D :D :D
ශේප් එකේ මයික් එකක් සෙට් කල්ල උන් කියන දේවල් අහං හිටියනම් සුපිරියටම කලෑකි :yes: :yes: :yes:
 
Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    සීරෝ කොස්ට් මෙතඩ් එකක් තියනවා.. රැවුල වවහන්.. කොන්ඩෙත් වවහන්.. ලොකු ඇට මාල ටිකක් සෙට් කරන් අමුතු කඩමාල්ලක් වගේ එකක් ඇදගනින්.. කතරගම පාරේ හෙන ගහක් සෙට් කරන් වාඩිවෙයන්.. ගහේ පාට පාට රෙදි කෑලි පඩුරු ගැටගහපන්.. පොඩි තිශූල කෑල්ලක් බිම හිටවහන්.. ඉන්න තමයි තියෙන්නේ.. සෙනසුරාදා ඉරිදා කොළඹ වරෙන්.. බොබ් මාලේ ගේ සින්දු කියන්න පුරුදු වෙලා බෑන්ඩ් එකක සින්දු කියපන් වීකෙන්ඩ් එකේ.. ආපහු සදුදා ඉදන් අරහේ... :lol:අඩෝ ගොඩ ගියාම අපිටත් කියහන්
     
    දේවාල හොඳයි බන් දැන් මිනිස්සුන්ට තියෙන පස්න කන්දරාවට දේවාල තමා සෙට් වෙන්නෙ නිවන් දකින අය නැති තරම්

    ඔව්. අනික පිං කැටයක් පාර අයිනේ තිබ්බහම නිකං හිටියත් නිතරම සල්ලි වැටෙනවා.
     
    ශේප් එකෙ ලවුඩ් ස්පීකර් එකක් දාලා ඔය එක එකාට සෙත් පතල පඩුරු ගන්න වගෙ වැඩකුත් පටන් ගනින්.

    ඒක ගොඩක් උන් කරනවා නේ . සිරීපාද සීසන් එකට නම් නියමයි.
     
    සීරෝ කොස්ට් මෙතඩ් එකක් තියනවා.. රැවුල වවහන්.. කොන්ඩෙත් වවහන්.. ලොකු ඇට මාල ටිකක් සෙට් කරන් අමුතු කඩමාල්ලක් වගේ එකක් ඇදගනින්.. කතරගම පාරේ හෙන ගහක් සෙට් කරන් වාඩිවෙයන්.. ගහේ පාට පාට රෙදි කෑලි පඩුරු ගැටගහපන්.. පොඩි තිශූල කෑල්ලක් බිම හිටවහන්.. ඉන්න තමයි තියෙන්නේ.. සෙනසුරාදා ඉරිදා කොළඹ වරෙන්.. බොබ් මාලේ ගේ සින්දු කියන්න පුරුදු වෙලා බෑන්ඩ් එකක සින්දු කියපන් වීකෙන්ඩ් එකේ.. ආපහු සදුදා ඉදන් අරහේ... :lol:අඩෝ ගොඩ ගියාම අපිටත් කියහන්

    සාධු සීන් එකක් නේද? ඒකත් හොඳයි. ඕන වෙලාවක නැගිටලා එන්නත් පුළුවන්. හැබැයි එදා වෙලා ලයින් එකක්නේ. මම බැලුවේ ස්ථිර ව්‍යාපාරයක්.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113

    :D :D