ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැබැයි ඒක හොයන එක නම් සුන්දර නෑ. කටු තියෙනවා සෑහෙන්න. හෙට මොකද වෙන්නේ ? හෙට මොකද කරන්න ඕනා. ලබන සතියෙ මොකද වෙන්නේ කියන එක ඉතින් අද පේන්න ඕනා. ඒකට එක්ස්පිරියන්සුත් ඕනා වෙනවා. ඊට වඩා මට කොස්ට් එක අඩු කර ගන්න පුලුවන් උනා කන්ටැක්ස් වලින්. කන්ටැක්ස් නම් පට්ට බලවත්.එක එක බඩු මම කන්ටැක්ස් හරහා යද්දි ඩිස්කවුන්ට් හම්බෙනවා. අනික එක තැනක තියෙන ඩොට් එකක්, ප්‍රශ්නයක් මට ටක් ගාලා උතුර දකුන යා කරලා හොයා ගන්න කර ගන්න කන්ටැක්ට් වලින් පුලුවන්. මම අහුරන කවුරු හරි නැත්නම් මගේ යාලුවෙක් හරහා හෝ. අනික් එක මගේ බිස්නස් එක දුවනකොට මැශින් එකක් කැඩුනා කියල හිතන්න. මම හැම තැනටම කතා කරනවා ඒවට කෑලි තියෙන තැන් වේගයෙන් හොයාගෙන යනවා. කොඅට් එක බලනවා. මට පැය භාගයක් යන්න කලින් ඒ බඩු අඩු කොතනද ඒවල පොටෝ එහෙම ගෙන්න ගන්න පුලුවන්. පැයක් යන්න කලින් මම ඒක ගේන්න හරි ඒ ලගින් යන වාහනේකට හරි මම දා ගන්නවා කන්ටැක්ස් වලින්. ඒකට ඉතින් කාලයක් ගියා.

    මට නම් contacts නැති වෙන තරමට හොදයි. :lol:
     
    • Haha
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • ගෘහභාණ්ඩ තොග වෙලදාමක් කරන්නේ 2011 ඉදන්.
    මාසෙට ලක්ශ 2ක් විතර හොයාගන්නවා.
    යොදවපු මුදලට ඒ ඇති. ලක්ශ 20ක් වගේ බිස්නස් එකට දාලා තියෙන්නේ.
    අඩො මරුනෙව්
     
    • Like
    Reactions: XibitZ

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,663
    113
    ප*යාගල
    sorry.com
    උබ කිව්වා වගේ උදාහරන මට බර ගානක් තියෙනවා මචන්. උදාහරනයක් කිව්වොත් ඉස්සර මම Fiverrr එකේ $5 ට digital marketing plans, Google Ads recommendations දුන්නා. ඒවා 10ක් යැව්වොත් උන්ගෙන් හතරක් විතර, මගෙන් අහනවා ඒ proposal එකේ තියෙන දේවල් දිගට කරන් යන්න price එකක් දෙන්න කියලා. ඉතින් මමත් උඩ දාගෙන අනිත් පැත්තට උන්ට පට්ටම සාදාරන price එකක් දෙනවා බ්‍රේක් ඩවුන් එකකුත් එක්ක. උබට කියන්න ඒ එකෙක්ගෙන්වත් reply එකක්වත් ඇවිත් නෑ.

    මොන බම්බුවේ "වාසනාවක්" ද බං.




    ගොඩක් එවුන් foreign මචන්

    කලින් වැඩ අහන්නෙ නැති එවුන් ඉන්නවා. ටිකක් මහන්සි වෙලා එහෙම එවුන් හොයන්න ඕන. මුලින්ම ගේම තියෙන්නෙ cover letter එකේ.
    ඔව් බන් මේ ලගදු එකෙක් සෙට් උනා.පොරට ඕන උනේ Email Campaign එකක් කරගන්න. පොර ඩොමේන් එකකුයි Brevo එකේ ප්ලැන් එකකුයි සල්ලි දීල අරගෙන. පොර ලග ඊමේල් ලිස්ට් එකක් තිබුනා ඒමේල් 15000ගානක. ඒ ලිස්ට් එක අම්බානක පරනයි 2007-2015 කාලෙ පොරගෙ ක්ලාස් ආපු සෙට් එකගෙ ඊමේල් වගයක්.

    මම කරේ මුලින්ම Excel වලට දාල අර ඊමේල් ලිස්ට් එක ක්ලීන් කරා.Duplicates එහෙම අයින් කරලා ඉවර වෙනකොට email 4000 වගෙ ඉතුරු උනා.
    මම් කිව්ව මේ ලිස්ට් එක පරන වැඩියි දැන් පාවිච්චි කරන්න එපා කියල. පොර ඇහුවෙ නෑ. Brevo එකට දාල මේල් එක ගහල දවසයි Brevo Suspend 😝😝

    මට නම් contacts නැති වෙන තරමට හොදයි. :lol:
    Introvert 🤭
    ------ Post added on May 11, 2025 at 12:37 PM
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    Patta tough period walata face karanna wenawa. Comfort zone walin ain wela risk aran karannama wenawa.
    Job wage nemei independent. Vision Eka harinam success. Hebai full commitment denna ona.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් බන් මේ ලගදු එකෙක් සෙට් උනා.පොරට ඕන උනේ Email Campaign එකක් කරගන්න. පොර ඩොමේන් එකකුයි Brevo එකේ ප්ලැන් එකකුයි සල්ලි දීල අරගෙන. පොර ලග ඊමේල් ලිස්ට් එකක් තිබුනා ඒමේල් 15000ගානක. ඒ ලිස්ට් එක අම්බානක පරනයි 2007-2015 කාලෙ පොරගෙ ක්ලාස් ආපු සෙට් එකගෙ ඊමේල් වගයක්.

    මම කරේ මුලින්ම Excel වලට දාල අර ඊමේල් ලිස්ට් එක ක්ලීන් කරා.Duplicates එහෙම අයින් කරලා ඉවර වෙනකොට email 4000 වගෙ ඉතුරු උනා.
    මම් කිව්ව මේ ලිස්ට් එක පරන වැඩියි දැන් පාවිච්චි කරන්න එපා කියල. පොර ඇහුවෙ නෑ. Brevo එකට දාල මේල් එක ගහල දවසයි Brevo Suspend 😝😝


    Introvert 🤭
    ------ Post added on May 11, 2025 at 12:37 PM

    දවසට potential clients ලා දෙන්නෙක් එක්ක වගේ කතා බහ කරන්න හදා ගනින්. එතකොට කාලයක් යද්දි හොදම එකෙක් දෙන්නෙක් සෙට් වෙයි. ඒ ඇති ජීවිත කාලේටම. රෝල්ස් රොයිස් ගන්නම ඕන නෑනෙ ඉතින්.


    Introvert නෙමෙයි මචන්. කයියක් ගහන්න කොයි වෙලේද මිනිස් පරානයක් සෙට් වෙන්නෙ කියලා, කොයි වෙලෙත් හිත හිත ඉන්නෙ.

    ඒත් ලංකාවෙ උන් එක්ක බිස්නස් කරන්න බෑ බං. ගොඩක් එවුන්ගෙ attitudes අවුල්.

    සෙට් වෙන්න එහෙම ගෙවල් ලග එවුන් සෙට් එකක් ඉන්නවා. කලින් හිටපු යාළුවො නම්, උන්ගෙ බිස්නස් වැඩත් එක්ක බිසී වෙලා.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ තියෙන්නෙ 2015දි මම ඉඩම ගද්දි ගහපු ගේම සිංහලු. ඒ ඉඩමෙම තමා ගේත් හැදුවෙ. :cool:

    Thread: https://elakiri.com/threads/ගොඩ-යමු-1-හරි-ටාගට්-එකක්-තියාගෙන-ඕන-දේවල්-කර.1861765/

    nSNPVi8.png
     
    • Love
    Reactions: coder101

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,770
    5,997
    113
    මමනම් මාර අසාවෙන් කරනවා ඒ නිසාම මට එක කරදරයක් වගේ තේරෙන්නේ නැහැ

    ජොබ් එකක් කරනකොට වගේ බැනුම් අහගෙන එයාට ඕනේ විදියට කරන්න ඕනේ නැහැ අපිට ඕනේ විදියට වැඩ කරන්න පුලුවන්

    ජොබ් එකක් කරනවට වඩා මහන්සි වෙන්න ඕනේ ජොබ් එකක් කරනකොට පැය කිහිපයයි නේ මහන්සි වෙන්න ඕනේ එත් තමන්ගේ බිස්නස් එකක් නිසා පැය 24ම මහන්සි වෙන්න වෙනවා.

    සමහර මාස වලට අදායම් අඩු/වැඩි වෙන්න පුළුවන් ඒවාට හුරු වෙන්න වෙනවා

    පාඩු වෙන ඒවා දාරාගන්න පුලුවන් වෙන්න ඕනේ , මට ගොඩක් පාඩු වෙනවා හිතට දුකක් එනවා අමතක කරනවා එවෙලම.

    උදව් කරන්න යාළුවෝ නෑදෑයෝ ඉන්නවා කියලා නම් හිතන්න එපා එයාල අපි දිහා බලන්නේ නැහැ බිස්නස් එකක් කරනවා කියලා හිතට එන තරහට තමන්ට තමයි වෙයි ඒක තමා සමාජයේ හැටි

    බිස්නස් එකක් කරනකොට ඒ බිස්නස් එක වගේම කරන අය අතර තරග කාරයෝ ඉන්නවා තව හැදෙන්න ගන්නවා එයාලා එක්ක හැප්පෙන්න වෙනම ඉගෙන ගන්න වෙයි

    මුල කාලේ හැමදේම අමාරු උනත් කරගෙන යන්න අත්දැකීම් තමන් විසින්ම හදා ගත්තාම අවුරුදු දෙකක් වගේ යනකොට මාරම ලේසි

    උබ ටයිප් කරන OS එක සහ වර්ශන් එක කියන් යන්න පුලුවන්ද?
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,096
    113
    පොඩ්ඩක් instagram add එකක් දාල බලපන්කො order එන ඒම. පිස්සුවෙන් වගේ order කරනව
    Online Business එකක් නැත්තං Fake add එකක් දාලා බලන්න කියලද කියන්නේ ?
    Target Age Group එක මොකක්ද m
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,739
    113
    Online Business එකක් නැත්තං Fake add එකක් දාලා බලන්න කියලද කියන්නේ ?
    Target Age Group එක මොකක්ද m
    මම idea එකක් දුන්නෙ බ්‍රෝ.. මම කරන දෙයක් නෙමේ 18 - 30 සෙට් එක තමා හරි යන්නෙ වැඩේට