යාපනයේ

signshop

Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    යාපනය ජනතාව අධිකරණය වටලයි

    යාපනයේ ජනතාව, යාපනය දිසා අධිකරණය වැටලීමෙන්ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අද (20 දා) පොලිස් නිලධාරී 02කුට හා බන්ධනාගාර රථ 02කට අලාභ හානි සිදු වී ඇත. උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    යාපනයේ දූෂණය කිරීමෙන් පසු මරා දැමූ පාසැල් සිසුවිය සම්බන්ධ සිද්ධියට අයත් සැකකරුවන් අද 12.30ට අධිකරණයට ගෙන ඒමට නියමිතව තිබුණද වැසියන් අධිකරණය වැටලීම නිසා තත්ත්වය සමථයකට පත්වූ පසුව ගෙන ඒමට සූදානම් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. තවද යාපනය නගරයේ සියලුම වෙළඳසැල් වසා හර්තාල් ව්‍යාපාරයක්ද පවත්වා ඇත.

    Ada.lk

    මචන්ලා මම මේ නිව්ස් එක දාන්නේ විශෙශ හෙතුවකට. මේ කෙල්ල දූශනය කරලා මැරුවේ උන්ගෙම ජාතියේ මිනිස්සු. දෙමල උනත් මේ වෙලාවේ මුලු දෙමල මිනිස්සුන්ම එකමුතු වෙලා ඒ වැරැද්දට විරුද්දව විරෝදතාවක් කරනවා. නමුත් අපේ මිනිස්සු මේ වගේ දෙයකදි මොනවද කරන්නේ? මේ වෙනකොට චුටි දරු පැටව් එක්ක තරුන ගෑනු ලමයි වයසක ආච්චිලායි කී දාහක් දූශනය කරලා තියෙනවද? මේ විදියේ එකමුතු කමක් අපි අතරේ මේ වෙනකල් ඇති වෙලා තියෙනවාද ඒ වගේ අවස්තාවක. දේශපාලකයෙක් කියලා මොනවද මේ දෙයකට ගත්ත ඇක්ශන් එක? මේ වගේ දෙයකින් සින්හල අපිට ගන්න තියෙන ලොකු පාඩමක් තියෙනවා. බලපල්ලා උන්ගේ එකමුතු කම? අපේ එවුන් කියයි මේක ටොය්යගෙ වැඩක් මේක බය්යගෙ වැඩක් කියලා දෙපැත්තට බෙදිලා අපේම එවුන් කෙලගයි...
     
    • Like
    Reactions: Lansalaral

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,858
    9,603
    113
    Ithin eka thama kiyanne sinhala minissu deshapalanaya badagena pil bedila maragannawa..wena jathi wala un samagiyen sahayogayen innawa..sinhala unta kelawenne onna oya hethuwa nisai..toiyo bayiyo nisa sinhala jathiya walata..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ජින්තුවා;18372122 said:
    ඔන්න බලපන් දැන් කවුරු හරි ඇවිත් කියයි ඕකට වැරදි මහින්ද හරි මයිත්‍රී හරි කියල :lol:
    :rofl: sinahalayage wede ithin ara peththata me peththata kiyala randu wena ekane bn :baffled:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔක කොහොමත් මයිනොරිටි එකට පොදු දෙයක් මචන්. මමත් දෙමල. උබලට ඒක තෙරෙන්නේ නැ. බහුතරය ඉන්න ජාතියට අවුලක් උනොත් ආන්ඩුව කරයි, ආන්ඩුවෙත් සින්හල මිනිහනේ, ඌට එපා නම් අපිට මොකො, අපිට වැඩක් නැනේ, ඔය විදියට හිතනවා.. ඒක තම බහුතරයේ ස්වබාවය. ඒත් සුලුතර කොට්ටාශවලට කරදරයක් උනාම හඩක් නැගුවේ නැත්තම් වැඩක් කෙරෙන්නේ නැ කියන බය එනවා. ඒකයි ඔහොම ඒ මිනිස්සු කරන්නේ. ලන්කාවේ විතරක් නෙමෙයි පහුගිය කාලේ ඇමෙරිකාවේ කලු ජාතික කොල්ලෙක්ට පොලිසියෙන් වෙඩි තිබ්බ සීන් එකත් ඔය වගේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    Ithin eka thama kiyanne sinhala minissu deshapalanaya badagena pil bedila maragannawa..wena jathi wala un samagiyen sahayogayen innawa..sinhala unta kelawenne onna oya hethuwa nisai..toiyo bayiyo nisa sinhala jathiya walata..

    කතාව හරි බන්. අපිට කෙලවෙලා තියෙන්නේ අන්න ඒ නිසා, අනික් ජාතීන් ඕනම අවස්තාවක එකමුතු වෙලා වැඩ කරනකොට අපේ එවුන් නිල්, කොල රතු කියාගෙන එහෙම නැත්නම් ටොය්යි බය්යො කිය කිය එක එකාට බැනගෙන මරා ගන්නවා. පාලකයෝ ඊට එහා. තේරෙන්නේ නෑ බන්. මට හිතෙන විදියට සින්හලයාගේ අවසානය ලං වෙලා කියලා හිතෙනවා. අනික් ජාතීන්ට ඕන එපා කම් අපි අපිම මරාගෙන කරල දෙනවා කියලා හිතෙනවා. තේරුම් ගනිල්ලා මේවා
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔක කොහොමත් මයිනොරිටි එකට පොදු දෙයක් මචන්. මමත් දෙමල. උබලට ඒක තෙරෙන්නේ නැ. බහුතරය ඉන්න ජාතියට අවුලක් උනොත් ආන්ඩුව කරයි, ආන්ඩුවෙත් සින්හල මිනිහනේ, ඌට එපා නම් අපිට මොකො, අපිට වැඩක් නැනේ, ඔය විදියට හිතනවා.. ඒක තම බහුතරයේ ස්වබාවය. ඒත් සුලුතර කොට්ටාශවලට කරදරයක් උනාම හඩක් නැගුවේ නැත්තම් වැඩක් කෙරෙන්නේ නැ කියන බය එනවා. ඒකයි ඔහොම ඒ මිනිස්සු කරන්නේ. ලන්කාවේ විතරක් නෙමෙයි පහුගිය කාලේ ඇමෙරිකාවේ කලු ජාතික කොල්ලෙක්ට පොලිසියෙන් වෙඩි තිබ්බ සීන් එකත් ඔය වගේ.
    සිරාවට උඹ දෙමළද බන්? ප්‍රබාකරන් මරපු එක ගැන සිංහල අයත් එක්ක තරහක් උඔට නැද්ද මචන්? දෙමල අය හිතන හැටි දැනගන්න අහන්නෙ
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    රඹා;18372279 said:
    සිරාවට උඹ දෙමළද බන්? ප්‍රබාකරන් මරපු එක ගැන සිංහල අයත් එක්ක තරහක් උඔට නැද්ද මචන්? දෙමල අය හිතන හැටි දැනගන්න අහන්නෙ

    I also have the same question, Just to know your idea about that.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ඔව් අවන්කව උත්තරයක් දැනගන්න මාත් ආසයි. ටැමිල් යාලුවන්ගෙන් ඕක ඇහුවට අවංක අදහස් එන්නෙ නෑ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රඹා;18372279 said:
    සිරාවට උඹ දෙමළද බන්? ප්‍රබාකරන් මරපු එක ගැන සිංහල අයත් එක්ක තරහක් උඔට නැද්ද මචන්? දෙමල අය හිතන හැටි දැනගන්න අහන්නෙ
    සුද්දො ඇවිත් ලන්කාව අල්ලගෙන මහනුවර රාජදානිය සන්නසකින් ලියලා රාජ්යත්වය පැහැර ගැනීමට උබ තාමත් එන්ගලන්තේ රැජිනිත් එක්ක තරහද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,519
    17,524
    113
    Auckland
    ඔක කොහොමත් මයිනොරිටි එකට පොදු දෙයක් මචන්. මමත් දෙමල. උබලට ඒක තෙරෙන්නේ නැ. බහුතරය ඉන්න ජාතියට අවුලක් උනොත් ආන්ඩුව කරයි, ආන්ඩුවෙත් සින්හල මිනිහනේ, ඌට එපා නම් අපිට මොකො, අපිට වැඩක් නැනේ, ඔය විදියට හිතනවා.. ඒක තම බහුතරයේ ස්වබාවය. ඒත් සුලුතර කොට්ටාශවලට කරදරයක් උනාම හඩක් නැගුවේ නැත්තම් වැඩක් කෙරෙන්නේ නැ කියන බය එනවා. ඒකයි ඔහොම ඒ මිනිස්සු කරන්නේ. ලන්කාවේ විතරක් නෙමෙයි පහුගිය කාලේ ඇමෙරිකාවේ කලු ජාතික කොල්ලෙක්ට පොලිසියෙන් වෙඩි තිබ්බ සීන් එකත් ඔය වගේ.

    යකෝ මූ එලකිරි පෙරුමාල් අම්බ කොටිය බෑන් උනා 100 පාරක් විතර :P :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් අවන්කව උත්තරයක් දැනගන්න මාත් ආසයි. ටැමිල් යාලුවන්ගෙන් ඕක ඇහුවට අවංක අදහස් එන්නෙ නෑ
    මගේ අප්පා මැරුව සින්හල මිනිහගේ දරුවො, මුනුපුරො අදත් ජීවත් වෙනවා කොලඹ.. මම හොයයි කියලා අම්මා කියන්නේ නැ. ඒත් අක්කා කිව්වා. ඇත්තටම මම හෙව්වා. ඒ මිනිහගේ දරු මුනුපුරො වැදගත් විදියට ජීවත් වෙනවා. කඩේට ගිනි තියලා අප්පා මැරුව ඒ සින්හල මිනිහටත් මම සමාව දුන්නා නම්, මට ප්‍රබාකරන් මොනා දීලද බන් මට ඌ මැරුවා කියලා සින්හල උන් එක්ක තරහා ගන්න..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    I also have the same question, Just to know your idea about that.
    දෙමල මිනිස්සු ඉන්නවා ප්‍රබාකරන් මැරුවට දුක් වෙන, සින්හල මිනිස්සුත් එක්ක තරහා. ඒත් ඒක බොහොම සුලු පිරිසක්. වැඩි හරියක් යාපනේ දෙමල මිනිස්සුන්ගෙන් ඇහුවොත් කියයි, අද ජීවත් වෙන තත්වෙද එදා ජීවත් වෙන තත්වෙද හොද කියලා. ජීවත් වීම එපා කරපු ප්‍රබාකරන්ගේ අරමුන මොකක් උනත් ගත්තු පියවර ගැන වැඩියෙන්ම දුක් වින්දේ ඒ මිනිස්සු.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මගේ අප්පා මැරුව සින්හල මිනිහගේ දරුවො, මුනුපුරො අදත් ජීවත් වෙනවා කොලඹ.. මම හොයයි කියලා අම්මා කියන්නේ නැ. ඒත් අක්කා කිව්වා. ඇත්තටම මම හෙව්වා. ඒ මිනිහගේ දරු මුනුපුරො වැදගත් විදියට ජීවත් වෙනවා. කඩේට ගිනි තියලා අප්පා මැරුව ඒ සින්හල මිනිහටත් මම සමාව දුන්නා නම්, මට ප්‍රබාකරන් මොනා දීලද බන් මට ඌ මැරුවා කියලා සින්හල උන් එක්ක තරහා ගන්න..

    :yes::yes:

    ඔෆිස් එකේ මගේ එහා පැත්තෙ සීට් එකේ ඉන්නෙ ජැෆ්නා ටැමිල් යාලුවෙක්. :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ අප්පා මැරුව සින්හල මිනිහගේ දරුවො, මුනුපුරො අදත් ජීවත් වෙනවා කොලඹ.. මම හොයයි කියලා අම්මා කියන්නේ නැ. ඒත් අක්කා කිව්වා. ඇත්තටම මම හෙව්වා. ඒ මිනිහගේ දරු මුනුපුරො වැදගත් විදියට ජීවත් වෙනවා. කඩේට ගිනි තියලා අප්පා මැරුව ඒ සින්හල මිනිහටත් මම සමාව දුන්නා නම්, මට ප්‍රබාකරන් මොනා දීලද බන් මට ඌ මැරුවා කියලා සින්හල උන් එක්ක තරහා ගන්න..
    මම උඹව ප්‍රිය කරන කාරණේ ඔන්න ඕකයි.....
    උඹ මධ්‍යස්ථයි...දැන්.......
    කලින් නම් ඉතිං කතා කොට වැඩක් නැත.....
    නමුත්, කාලය මිනිසුන්ට ඇස් දෙන හැටි ගැන හොදම අදහරණේ මේකේ උඹ......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙමල මිනිස්සු ඉන්නවා ප්‍රබාකරන් මැරුවට දුක් වෙන, සින්හල මිනිස්සුත් එක්ක තරහා. ඒත් ඒක බොහොම සුලු පිරිසක්. වැඩි හරියක් යාපනේ දෙමල මිනිස්සුන්ගෙන් ඇහුවොත් කියයි, අද ජීවත් වෙන තත්වෙද එදා ජීවත් වෙන තත්වෙද හොද කියලා. ජීවත් වීම එපා කරපු ප්‍රබාකරන්ගේ අරමුන මොකක් උනත් ගත්තු පියවර ගැන වැඩියෙන්ම දුක් වින්දේ ඒ මිනිස්සු.
    දෙමළ මිනිසුන් ගේ හතුරා සිංහලයා නෙවෙයි, ප්‍රභාකරන්. ඔහු යාපනය විනාශ කලා. මිනිසුන් ගේ බලාපොරොත්තු විනාශ කලා....

    ඇත්තට ම දෙමළ මිනිසුන්ට තිබ්බ ලොකුම ප්‍රශ්නය උතුරේ ඊලම දිනන එක නෙවෙයි. ප්‍රභාකරන් කියන වියරු මිනිසා ගේ ගොදුරු වෙල දිවි ගෙවන්නට වීම.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම උඹව ප්‍රිය කරන කාරණේ ඔන්න ඕකයි.....
    උඹ මධ්‍යස්ථයි...දැන්.......
    කලින් නම් ඉතිං කතා කොට වැඩක් නැත.....
    නමුත්, කාලය මිනිසුන්ට ඇස් දෙන හැටි ගැන හොදම අදහරණේ මේකේ උඹ......

    ජීවිතේ වරදින තැන් ගොඩයි බන්. ඒක තමයි මනුස්ස ස්වබාවය. ඒත් තමන්ට වැරදුනා කියලා තෙරුම් ගන්න මිනිස්සු අල්පයි. ඒ අල්ප මිනිස්සු අතරත්, වැරැද්ද හදාගන්න උත්සහා කරන මිනිස්සු අඩුයි.
     
    • Like
    Reactions: speedmalli

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීවිතේ වරදින තැන් ගොඩයි බන්. ඒක තමයි මනුස්ස ස්වබාවය. ඒත් තමන්ට වැරදුනා කියලා තෙරුම් ගන්න මිනිස්සු අල්පයි. ඒ අල්ප මිනිස්සු අතරත්, වැරැද්ද හදාගන්න උත්සහා කරන මිනිස්සු අඩුයි.
    දැන් උඹ හොදිච්චා..........

    වොල් එක බලපිය ...........:angry: