Beach යන_අයට

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මාත් පොඩි කාලේ ගහගෙන ගිහින් තියනවා.. එකෙක්ගේ කකුලේ එල්ලිලා බේරුනේ..
    දැන් නම් මුහුදේ swim කරනවා..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රීපොස්ට් මචන්, මම ඔය වගේ එකක් ගොඩක් කාලයකට කලින් දැම්මා, අවුලක් නැහැ නොදැකපු අයට බලාගෙන දෙයක් ඉගෙන ගන්න වටින දෙයක්.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම නිතරම beach යනවා.කලින් දැනගෙන හිටිය..
    දැන් නම් මුහුද දිහා බලාගෙන ඉදල කියන්න පුළුවන් ඕක හැදෙන තැන් එහෙම.
    ඕක ටනල් එකක් වගේ හැදෙනවා බන්
    ඕකට අහු උනොත් බලන් ඉද්දි කෙලින්ම 150m විතර මුහුද පැත්තට ගිහින් තමයි නවතින්නේ..
    නො හෙල්ලුම් :eek:
    රේප් දුන්නා ++++

    මචන් ඒක හැම දාම එකම තැන තියන එකක් ද නැත්තං නිතර වෙනස් වෙනවද? :eek:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කවුරුහරි දියවැලක වැඩි විස්තරයක් තියන video එකක් දාපල්ලකො.. :(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,237
    113

    11.gif

    මෙන්න පෝස්ට්.. නියමයි
    රෙප් දුන්න මචං


    Haffa.mawath ahu una eka parak okakata.nikan muhudata adala ganna seen ekak une.hena amaruwen berune.jeewithetama hariyata peenuwe eda..:D

    good post rep+

    Ammo!

    good post.rep+

    එක පාරක් හික්කඩුවේදී අහු උනා දැල තියෙන නිසා බේරුනා රෙප් +5

    Thanks. rep+



    :):):):)
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    මචන් ඒක හැම දාම එකම තැන තියන එකක් ද නැත්තං නිතර වෙනස් වෙනවද? :eek:

    නැ බන් වෙනස් වෙනවා.
    ඔය දියරැළි කියන්නේ බන් වෙරළට ගහන රැල්ල (වතුර)
    ආයේ මුහුදට යන තැන.එක හරියට වෙරළට රැල්ල එක්ක එන වතුර
    ආයේ මුහුදට යන ඇල මාර්ගයක් වගේ.හැබැයි පොර්ටබල්..:lol:
    එක රැල්ල ගහන ගහන අත අනුව වෙනස් වෙනවා බන්..
    අනිවා රැල්ල ගහන තැනක ඕක තියෙනවාමයි.
    රැල්ල සැර අඩු උනාම පෙන්නේ නැ වතුර පොඩ්ඩයි නේ
    රැල්ල සැරට ගහනකොට එක පේනවා.මොකද මහා ජල කඳක් ආයේ මුහුදට යන නිසා..

    ඕක හරියටම කොයිවගේද දන්නවද.
    එකම පැත්තට( වෙරළට ) රැල්ල ගහන අතරේ
    එක තැනකින් ඇලක් කපලා වගේ වතුර
    මෙහෙම හරි කෙලින් මුහුද පැත්තට යනවා.
    සංයමයෙන් බලං හිටියොත් දකින්න පුළුවන්. ..
    අන්න එතන තමයි pot එක :cool:
     
    Last edited:
    • Like
    Reactions: shenic

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,237
    113




    good post

    ++

    good post. bump

    watinawa godak

    එල එල........ නොදන්න දෙයක් දැනගත්තා මචං

    එළ!


    (o) _ (o) +9



    මම නිතරම beach යනවා.කලින් දැනගෙන හිටිය..
    දැන් නම් මුහුද දිහා බලාගෙන ඉදල කියන්න පුළුවන් ඕක හැදෙන තැන් එහෙම.
    ඕක ටනල් එකක් වගේ හැදෙනවා බන්
    ඕකට අහු උනොත් බලන් ඉද්දි කෙලින්ම 150m විතර මුහුද පැත්තට ගිහින් තමයි නවතින්නේ..
    නො හෙල්ලුම් :eek:
    රේප් දුන්නා ++++

    වටිනවා




    තැන්ක්ස් මචා

    peenanna ba ne bn.... ithin ovata ahuunoth anik loken thamai mathuvenne.... :baffled:

    බම්ප්

    මාත් පොඩි කාලේ ගහගෙන ගිහින් තියනවා.. එකෙක්ගේ කකුලේ එල්ලිලා බේරුනේ..
    දැන් නම් මුහුදේ swim කරනවා..



    thanks machan...

    රීපොස්ට් මචන්, මම ඔය වගේ එකක් ගොඩක් කාලයකට කලින් දැම්මා, අවුලක් නැහැ නොදැකපු අයට බලාගෙන දෙයක් ඉගෙන ගන්න වටින දෙයක්.

    tfs machan


    :):):):):)