Xiaomi gonna rox the world.....ha...ha...
.!!



මේකද මචන් අන්තිමට ආපු update එක
stable එකට update එන්නේ සුමාන කියෙන් කීයටද,
Thota Mi 4i eka wadi
Micromax X088 eka neda thiyenneekama use karapan
![]()
ආස ඇති ...
එහෙමනන් එකෙන් වැඩක් නෑ නේ 
ආස ඇති ...
සිරාවටම mi 4i එකට මෙමරි ගහන්න බැරිද බන්එහෙමනන් එකෙන් වැඩක් නෑ නේ
![]()


ungen ahuwa ban . ne kiwwadanne na bn
dialcom eken thamai ahala balanna wenne ubata mokada ehene xiaomi wikunanne

gennanna thamai wenne 
Thanks for reply bro..
original piston 2 handsfree bought from Singapore
kalin sony ekak use kale eke bass quality eka mata thama meke set une ne![]()


ba bn .. memory hugak use karana kenek nam awl thamai
btw sonnayo tho EK enne na paadam karanwa kiwwa neda![]()



sony eka extra bass tiyena ekakda danne ne machansony eka tharam bass ne wage.![]()

eth ethin internal loku memory ekak ena ekak neXIAOMI අලුත් ජංගම දුරකථන වලට memory card දන්න බැ කියල තමයි කියන්නේ. external memory card වලින් දුරකථනය slow වෙනවලු .ඒ නිසා internal memory එක වැඩි කරලා Xiaomi අලුත් නිෂ්පාදන කරන්න බලාපොරොත්තු වෙනවලු

sony eka extra bass tiyena ekakda danne ne machan
eth ethin internal loku memory ekak ena ekak ne![]()
![]()
ජින්තුවා;18385746 said:අපේ isuru_feat මලයාගේ බ්ලොග් එකේ දාල තිබුන rom එක මාත් දාගත්ත. කලින් තිබුන පොඩි පොඩි lag ගති දැන් මොකුත් නෑ පට්ට speed.

ela..machan eth eke bugs wagayak daala thiyenawa neda?
bugs
1.ෆුල් charge උනාට පස්සේ notification light එක off වෙන්නේ නැ .. reboot කරාම හරි යනවා
2.cam එක miui තරම් quality එකක් නැ ...(camara 360 app එක use කරාම හරි )
වෙන අව්ලක් නැ...
![]()
ජින්තුවා;18387200 said:ඒක ලොකු අවුලක් නෙමේ බන්.

eth machan hamathissema charge karala iwara wela reboot karanna ona neda![]()