~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    මේකද මචන් අන්තිමට ආපු update එක

    stable එකට update එන්නේ සුමාන කියෙන් කීයටද,


    11289609_10205484448343974_632311397_n.jpg
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    :dull: ආස ඇති ...
    සිරාවටම mi 4i එකට මෙමරි ගහන්න බැරිද බන් :dull: එහෙමනන් එකෙන් වැඩක් නෑ නේ :frown:

    ba bn .. memory hugak use karana kenek nam awl thamai :dull:

    btw sonnayo tho EK enne na paadam karanwa kiwwa neda :nerd:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ba bn .. memory hugak use karana kenek nam awl thamai :dull:

    btw sonnayo tho EK enne na paadam karanwa kiwwa neda :nerd:

    එතකොට ඔකේ මෙමරි ගහන්න පුළුවන් එකක් පසුකාලෙක වත් එන්නේ නැද්ද බන් :eek::(

    EK ආවේ නෑ බන් පහුගිය ටිකේම .. රෑ වෙලා ඇවිල්ල සුටුස් ගාල ගියා ...
    ඊයේ ඉදන් මේ තාත්තගේ වැඩකට මැෂින් එක on කරා .. මැෂින් එක on කරාම EK එවෙනවා නිකන්ම :dull:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    XIAOMI අලුත් ජංගම දුරකථන වලට memory card දන්න බැ කියල තමයි කියන්නේ. external memory card වලින් දුරකථනය slow වෙනවලු .ඒ නිසා internal memory එක වැඩි කරලා Xiaomi අලුත් නිෂ්පාදන කරන්න බලාපොරොත්තු වෙනවලු
     

    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    sony eka tharam bass ne wage. :(
    sony eka extra bass tiyena ekakda danne ne machan :shocked:

    XIAOMI අලුත් ජංගම දුරකථන වලට memory card දන්න බැ කියල තමයි කියන්නේ. external memory card වලින් දුරකථනය slow වෙනවලු .ඒ නිසා internal memory එක වැඩි කරලා Xiaomi අලුත් නිෂ්පාදන කරන්න බලාපොරොත්තු වෙනවලු
    eth ethin internal loku memory ekak ena ekak ne :( :(
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Taking over the Blackberry­..GO GO Xiaomi..!!

    According to a report from DigiTimes, several companies including Microsoft, Xiaomi, Huawei, and Lenovo are interested in taking over the Canadian company. The Redmond-based software giant is said to be the frontrunner as the company has even requested investment firms to evaluate the possibility of an acquisition deal.

    While Microsoft's interest in BlackBerry stems from the fact that the latter's focus on software services is in line with its own offerings, Chinese companies looking for a possible deal are aiming to strengthen their presence in the US and Europe, the report notes. BlackBerry's stance on the matter is not yet known.

    Source -
    MIUI Official Forum
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    While we see market share growth between Q4, 2014 - Q1, 2015
    Xiaomi market gone up by 1%, and Apple’s share declined 1.9%, the Samsung market share grown up to 4.5 %.

    Compare market share growth between Q1, 2014 - Q1, 2015
    Xiaomi market share went up by 2% and Samsung market share declined up to 6.8 %. But Apple’s share was grown up by 2.5 %

    Source - Telecom Analysis
     

    Codebuwa

    Member
    May 20, 2015
    255
    5
    0
    ජින්තුවා;18385746 said:
    අපේ isuru_feat මලයාගේ බ්ලොග් එකේ දාල තිබුන rom එක මාත් දාගත්ත. කලින් තිබුන පොඩි පොඩි lag ගති දැන් මොකුත් නෑ පට්ට speed.

    ela..machan eth eke bugs wagayak daala thiyenawa neda?

    bugs

    1.ෆුල් charge උනාට පස්සේ notification light එක off වෙන්නේ නැ .. reboot කරාම හරි යනවා
    2.cam එක miui තරම් quality එකක් නැ ...(camara 360 app එක use කරාම හරි )
    වෙන අව්ලක් නැ...

    :rolleyes:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ela..machan eth eke bugs wagayak daala thiyenawa neda?

    bugs

    1.ෆුල් charge උනාට පස්සේ notification light එක off වෙන්නේ නැ .. reboot කරාම හරි යනවා
    2.cam එක miui තරම් quality එකක් නැ ...(camara 360 app එක use කරාම හරි )
    වෙන අව්ලක් නැ...

    :rolleyes:

    ඒක ලොකු අවුලක් නෙමේ බන්.
     
    Status
    Not open for further replies.