EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    එහෙනම් මමත් කැපෙනවා සිංහලු..මොකෝ වැඩිපුර හිටියට ඔ.ට් දෙන එකකයි
    අපි ගියා...සුබ​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කැපෙන වෙලාව ඇවිත්.. එහෙනන් රාජකාරි හොදට කරගනිල්ලා.. මම ගියෝ.. හෙට සෙට් වෙමු..
     
    thanujaka

    Well-known member
  • එතකොට මටත් ටීවී එකේ මූන දාගන්න පුලුවන් වෙයි නේද අර වෙලේ සුදා වගේ.. ඒ වෙද්දි එලකිරි කුමා කියල මාව ප්‍රසිද්ද වෙයි.. දැන් වෙලේ සුදා එදාට එලකිරි කුමා..එල එල

    වෙලේ සුදාගේ බර වාහන සෙට් එකක් බං අල්ලලා තියෙන්නේ..
    65 ප්‍රාඩෝ දෙකයි, datsun කැබ් එකයි, ඩොල්ෆින් වෑන් එකයි, කාර් එකකුයි තව සෙට් එකක්ම තියෙනවා බං..:sorry:
     
    thanujaka

    Well-known member
  • එහෙනම් මමත් කැපෙනවා සිංහලු..මොකෝ වැඩිපුර හිටියට ඔ.ට් දෙන එකකයි
    අපි ගියා...සුබ​

    මම කැපෙන වෙලාව ඇවිත්.. එහෙනන් රාජකාරි හොදට කරගනිල්ලා.. මම ගියෝ.. හෙට සෙට් වෙමු..

    ජයවේවා.
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    648
    52
    28
    hmmmm, katawath office eke bosla epa wela nadda bn, mata nam epa wela, printing thama karanne, hama reddama karanawa eth boslata magema waradi penne ai bn, adenawa bn

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    :no::no::no::no::no::no::no::no::no::no::no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තව ටික දවසකින් උඹට උසස් වීමක් ලැබෙයි. තවත් ටික කාලෙකින් තවත් එකක් ලැබෙයි. එහෙම තමයි බන්..ටිකෙන් ටික ලස්සනට යයි. ඉක්මන් නොවී හිටපන්. දැන් ඔය ඉන්න බොසාලත් එක පාර ඒ තැනට ආපු උන් නෙමෙයිනෙ.. උනුත් කාලයක් කට්ට කාගෙන ඇවිත් ඇත්තෙ. ඒක නිසා තමයි උන් ඒ කට්ට උඹලට දෙන්නෙ.... :)

    මෙතන එහෙම පොට් එකක් එනෙම්යි බං... කතා කර වැඩක් නැත...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Sereppua gen madol duwa ussan awa. Eka balanawa. Patta ban. ;)

    පට්ට කම්මැලි නැද්ද බන්?
    මම මේ ඇල්බම් එකක් හදනවා.. පිට උන්ට දීල කරගන්න ඒවා මට සැටිස් නැහැ..
    හෙට රාජකාරියට යාමට නියමිත බැවින් එලි වෙන්න කලින් නිදාගන්නත් ඕනි.. :)
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    පට්ට අස්පට් එකේ ඉන්නේ බන්.. අතේ තියන ප්‍රොමෝෂන් දෙක තුනක්ම මිස් උනා.. දුක යනු මට වඩා ලෝ පෆොර්ම් කරපු උන්ට Promtion යන එක.. හේතුව අභිරහසක් බන්.. එෆා වෙලා ඉන්නේ.. :no: මට හිතෙන්නේ මම සමහර දේවල් (මැනේජ්මන්ට් එකේ අවුල් හිටන්) එළිපිට Criticize කරන එක වෙන් ඇති
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට අස්පට් එකේ ඉන්නේ බන්.. අතේ තියන ප්‍රොමෝෂන් දෙක තුනක්ම මිස් උනා.. දුක යනු මට වඩා ලෝ පෆොර්ම් කරපු උන්ට Promtion යන එක.. හේතුව අභිරහසක් බන්.. එෆා වෙලා ඉන්නේ.. :no: මට හිතෙන්නේ මම සමහර දේවල් (මැනේජ්මන්ට් එකේ අවුල් හිටන්) එළිපිට Criticize කරන එක වෙන් ඇති

    ඇත්ත උනත් කියන්න වෙලාවක් කළාවක් තියෙනව මචන්.. ඇත්ත කියන එක සමහර වෙලාවට සමහර තැන් වලට මෝඩ කමක්.. බොරුවක් උනත් කමක් නැහැ ලොක්කට හිත සැනසෙන්න කියපන්.. එතකොට උඹටත් කලක් යයි... අනුන්ගෙ වැරදි හදන්න යන්න එපා. තමන් කරන දේ හරියට කරපන්.. දැනට කෙළ වුනත් අනිවා පස්සෙ හරි යනවා මචන්තත :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔෆිස් ඩියුටි 5.30 ට ඉවර වෙලා ගෙදර ඩියුටි (ඇල්බම් ඩිසයින්) එක කරල දැන් හෙට ඩියුටියට යන්න බලාගෙන මම දැනට සමුගන්නවා.. එහෙනන් හෙට සෙට් වෙමු.. සෙට් එකටම සුබ රාත්‍රියක්.. බොසාව, ඔෆිස් එකේ වැඩ පැත්තකින් තියල සුවසේ නිදාගනින්...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පට්ට අස්පට් එකේ ඉන්නේ බන්.. අතේ තියන ප්‍රොමෝෂන් දෙක තුනක්ම මිස් උනා.. දුක යනු මට වඩා ලෝ පෆොර්ම් කරපු උන්ට Promtion යන එක.. හේතුව අභිරහසක් බන්.. එෆා වෙලා ඉන්නේ.. :no: මට හිතෙන්නේ මම සමහර දේවල් (මැනේජ්මන්ට් එකේ අවුල් හිටන්) එළිපිට Criticize කරන එක වෙන් ඇති
    උඹ පිස්සෙක් වගේ වීරයා වෙන්න එලිපිට බනින්න එපා බන්....වැරදි තියේනම් ඒවා ලොකු උන් එක්ක 1-2-1 කියපන්....