නැතෝ......මචන් ක්‍රීම් චීස් කියල කිව්වේ පිලර් චීස් වලටද බන්...
නුලක් දාපන්කෝ එකත්
මට අවුරුද්දකටවත් එච්චර යන්නේ නෑ බං..
එළකිරි එන ටික තමයි..

එතකොට මටත් ටීවී එකේ මූන දාගන්න පුලුවන් වෙයි නේද අර වෙලේ සුදා වගේ.. ඒ වෙද්දි එලකිරි කුමා කියල මාව ප්‍රසිද්ද වෙයි.. දැන් වෙලේ සුදා එදාට එලකිරි කුමා..එල එල

එහෙනම් මමත් කැපෙනවා සිංහලු..මොකෝ වැඩිපුර හිටියට ඔ.ට් දෙන එකකයි
අපි ගියා...සුබ
මම කැපෙන වෙලාව ඇවිත්.. එහෙනන් රාජකාරි හොදට කරගනිල්ලා.. මම ගියෝ.. හෙට සෙට් වෙමු..
තව ටික දවසකින් උඹට උසස් වීමක් ලැබෙයි. තවත් ටික කාලෙකින් තවත් එකක් ලැබෙයි. එහෙම තමයි බන්..ටිකෙන් ටික ලස්සනට යයි. ඉක්මන් නොවී හිටපන්. දැන් ඔය ඉන්න බොසාලත් එක පාර ඒ තැනට ආපු උන් නෙමෙයිනෙ.. උනුත් කාලයක් කට්ට කාගෙන ඇවිත් ඇත්තෙ. ඒක නිසා තමයි උන් ඒ කට්ට උඹලට දෙන්නෙ....![]()
Peeps...
Ko me gonna giyapu eun?

innawa.... denui gedara awe sinhalu![]()

Sereppua gen madol duwa ussan awa. Eka balanawa. Patta ban.![]()

මට හිතෙන්නේ මම සමහර දේවල් (මැනේජ්මන්ට් එකේ අවුල් හිටන්) එළිපිට Criticize කරන එක වෙන් ඇතිපට්ට අස්පට් එකේ ඉන්නේ බන්.. අතේ තියන ප්‍රොමෝෂන් දෙක තුනක්ම මිස් උනා.. දුක යනු මට වඩා ලෝ පෆොර්ම් කරපු උන්ට Promtion යන එක.. හේතුව අභිරහසක් බන්.. එෆා වෙලා ඉන්නේ..මට හිතෙන්නේ මම සමහර දේවල් (මැනේජ්මන්ට් එකේ අවුල් හිටන්) එළිපිට Criticize කරන එක වෙන් ඇති

උඹ පිස්සෙක් වගේ වීරයා වෙන්න එලිපිට බනින්න එපා බන්....වැරදි තියේනම් ඒවා ලොකු උන් එක්ක 1-2-1 කියපන්....පට්ට අස්පට් එකේ ඉන්නේ බන්.. අතේ තියන ප්‍රොමෝෂන් දෙක තුනක්ම මිස් උනා.. දුක යනු මට වඩා ලෝ පෆොර්ම් කරපු උන්ට Promtion යන එක.. හේතුව අභිරහසක් බන්.. එෆා වෙලා ඉන්නේ..මට හිතෙන්නේ මම සමහර දේවල් (මැනේජ්මන්ට් එකේ අවුල් හිටන්) එළිපිට Criticize කරන එක වෙන් ඇති