අර ඉක්කා දොස්තරවත් ගාවගත්තනම් හරි බං. තව එකෙක් ඉන්නවා උඹලා නොදන්න ක්‍රිකට් මැච් එකට ආව බුවෙක් ගම්පහ ටීම් එකක සෙල්ලම් කල.![]()


කව්ද බන් ඒ
pm plz)අර ඉක්කා දොස්තරවත් ගාවගත්තනම් හරි බං. තව එකෙක් ඉන්නවා උඹලා නොදන්න ක්‍රිකට් මැච් එකට ආව බුවෙක් ගම්පහ ටීම් එකක සෙල්ලම් කල.![]()


කව්ද බන් ඒ
pm plz)මේ සඳහා පිලිතුරු සැපයීමට එලකිරියේ දන්ත වෛද්‍යයවරයා වෙත යොමුකිරීමට කැමැත්තෙමි. නමුත් ඔහු එන තුරු පොඩි පැහැදිලි කිරීමක් කිරීමට කැමැත්තෙමි. ඔබගේ විදුරු මසින් විටෙන් විට රුධිර වහනයක් වෙනවාද? දත් මුලයන් හොඳින් දිවෙන් පිරිමැදිවිට දිවේ රුදිරය ආලේප වනවාද?
.![]()
මෙය දීර්ඝ ලෙස විස්තර කල යුතු තත්ත්වයකි. ඔබ සදහන් කර ඇති ඉතිහාසයට අනුව මෙන්න මේ තත්වයන් පැවතිය හැකිය.
1- ඔබ බුරුසුව තද කර දත් මැදීම නිසා එනමලය තුනී ලෙස පිහිටන දතේ විදුරුමස ආසන්න කොටසේ එනැමලය ගෙවී යාම. මෙය තනිකරම බුරුසුව ඕනෑවට වඩා දත් වෙත තද කිරීම නිසා ඇති වන්නක්. මෙවිට දත් හිරිවැටීම සිදුවේ. කල යුත්තේ බුරුසුව තද නොකර වැඩි වේලාවක් දත් මැදීමය. ඔබට අර අහුවන කට්ටය, නියපොත්තට දත් බුරුසුවට කැපී යාම නිසා හට ගත්තකි. මෙය සුව කර ගැනීමට නම් කුම දෙකක් පවතී.
අ- සංවේදීතාහාරක දන්තිලේපයක් ආලේප කිරීම-මෙයින් දත් මැදීමට වඩා ආලේප කිරීම ඉක්මන් සුවයට හේතු වේ.
ආ- විදුරුමස් දියැවී දත් මුල එළියට නිරාවරණය වීම. මේ පිළිබද ව සම්පූර්න විස්තරයක් සහ ප්‍රතිකාර සදහා මෙය බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1118992
2- ඔබ භාවිතා කරන දන්තාලේපයේ ප්‍රධාන සංඝටකයක් වන්නේ ගොරකාය. ගොරකාවල අතිශය බහුල ලෙස මැලික් අම්ලය පවතී. මෙය යොදා ගෙන දත් මැදීමෙන් ඔබේ දතේ එනැමලය අම්ලවල දීයැවී යාමේ අවදානමක් පැවතිය හැකිය. ඔබ පවසන දන්තාලේපය නිතර භාවිතයට සුදුසු නොවන බව පවසමි.
දන්ත වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගැබීම වඩා හොදය.
හේතුව හරියට ම දකින්නේ නැතුව සහ විස්තර සපයන්නේ නැතුව පිළිතුරක් දිය නොහැකිය. නමුත් ඉක්මනින් ම දන්ත වෛද්‍යවරයෙකු මුණ ගගැසීම නුවණට සහ දත් වලට දෙකට ම හොද බව මතක් කරමි.
හ්ම....බොහොම ස්තූතියි dath kimbula
හරියටම හරි...ගොඩක් වෙලා දත් මදිනවා,ඒ වගේම තද කරලා....
විදුරුමස් දියැවී දත් මුල එළියට නිරාවරණය වීම.- මේක තමයි ලෙඩේ....
මට දත් මදින්න සුදුසු දන්තාලේපයක් කියනවා නම් ගොඩක් වටිනවා..
ආයෙත් තද කරලා දත් මදින්නෙ නැ..ඒ වගේම ගොඩක් වෙලා මදින්නෙත් නෑ.
වරද තේරුම් ගත්තා...
රෙප්+

ඔය ටිංටිංඔන්ලයින් ගේ කේස් එකම තමා කොල්ලෝ......machan, dath madina kota dath hiri watena gathiyak enne ai ? Pitin baluwama nam kisima awlak nane!
machan, dath madina kota dath hiri watena gathiyak enne ai ? Pitin baluwama nam kisima awlak nane!
ඔය ටිංටිංඔන්ලයින් ගේ කේස් එකම තමා කොල්ලෝ......
. 


එලකිරි එකේ උන්ට දත් ප්‍රශ්න වැඩියිද කොහෙද. වෙලාවට දත් මදින්නේ නැති මළ පෙරේතයෝ ටිකක්නේ බොල මේකේ ඉන්නේ බලාගෙන යද්දි.![]()







හ්ම....
මේකයි මෙතන බ්‍රෑන්ඩ් නේම්ස් දාන එක සුදුසුද කියන ප්‍රහ්නෙ එන්නේ.....
වෝල් එක බලමු




මම බැලුවා..ටික දවසක් යූස් කරලා ප්‍රතිඵල කියන්නම්....ඔය ටිංටිංඔන්ලයින් ගේ කේස් එකම තමා කොල්ලෝ......


එලකිරි එකේ උන්ට දත් ප්‍රශ්න වැඩියිද කොහෙද. වෙලාවට දත් මදින්නේ නැති මළ පෙරේතයෝ ටිකක්නේ බොල මේකේ ඉන්නේ බලාගෙන යද්දි.![]()
හොඳ වැඩක් මචං අලුතින් ආයේ පටන් ගත්තු එක හොඳයි. අපි ඉතින් බම්ප් දාලා උදව්වක් කරවලා දෙන්නම්


