Nipun Furniture

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    දුක් වෙන්න එපා මචං. ඔහොම දෙකයි පනහේ වැඩ තමා ගොඩක් කාලකන්ණි සිංහලු කරන්නේ. ගොන් මැටි මෝල වගේ නිකන් ඉන්නැද්දි උන්ගේ හැකියාවට වැඩක් දුන්නහම ටික කලකින් හැකියාව දියුණු කරන් මුල අමතක කරන සක්කිලි... නමුත් එහෙම කියලා මුලදී උගන්නපු එකාට copyrights වගේ අයිතිවාසිකම් කියන්න පුලුවන්ද මන්දා අර අනික් මනුස්සයගේ වැඩ වලට.. උබට කියලා දුන්නේ මම නිකන් ඉන්නැද්දි, දැන් මට තමයි කෙලින්න එන්නේ etc.. මට ටිකක් පැටලිලි සහගතයි.

    නමුත් මුල අමතක කරන ඒක හරිම බලු වැඩක්. වැඩ එක්ක සමහර වෙලාවට උදව් කරපු මිනිස්සු මග ඇරෙනවා. නමුත් බලෙන් මග අරින ඒක නරකම පුරුද්දක්.. දුක් වෙන්න එපා මචං. දෙවි පිහිටෙන් උබ ගොඩ යයි..

    මචන් මෙහෙම හිතපන්කෝ.. උබ යනවා ජොබ් එකකට, හැබැයි ඒ ජොබ් එක ගැන කිසිම දෙයක් දන්නේ නෑ..
    උබ ගැන අනුකම්පා කරලා යම් ආයතනයක් උබව ජොබ් එකට ගන්නවා. එහෙම අරගෙන හොද ට්‍රේනින් එකක් දෙනවා.
    ට්‍රේනින් එක දෙද්දිත් ඒ ආයතනය හොදට පලපුරුදු කෙනෙක්ට දෙන පඩියම උබට දෙනවා. එතකොට ඒ ආයතනය උබේ ට්‍රේනින් එකට ලොකු වියදමකුත් දරනවා.
    හිතලා බලපන් ඔය විදියට කව්ද කරන්නේ කියලා? ඒත් මම එහෙමයි බන් මිනිස්සුන්ට කලේ.. ට්‍රේනින් එක සම්පූර්න වුන ගමන් උබ වෙන ශොප් එකක වැඩට ගියොත් ඒක සාදාරනද බන්?
    මම ට්‍රේනින් එක දුන්න නිසා මගේ ලග වැඩ කරන්න ඕනා කියලා නෙවෙයි මේ කියන්නේ.. අඩුමතරමේ මගේ ලග අවුරුද්දක් වත් වැඩ කරන්න ඕනා නේද..
    අපිටත් ටාර්ගට් තියෙනවනේ බන්.. අපි ඕෆ් සීසන් එකේ මාස 3ක් පුරුදු කරලා ගන්න කෙනා අඩුම තරමේ සීසන් එක තියෙන මාස 6 වත් ඉන්න ඕනා නේද? ඔය මන් කිව්වේ කුශන් වැඩ ගැන..

    තව මචන් ඔෆ් සීසන් එකේදි ගොඩක් වඩු මඩුවලටයි. ස්ප්‍රේ මඩු වලටයි වැඩ නෑ.. පොඩි කාලයක් නෙවෙයි මාස 4ක්..
    අපි ඔය කාලෙදිත් ඒ අය ගැන අනුකම්පා කරලා වැඩ දෙනවා..
    බඩු විකිනෙන්නෙත් නෑ අපේ බඩු ගොඩවල් ස්ටොක් වෙනවා ඔය කාලෙට.. ඉතින් සල්ලිත් සේරම හිරවෙනවා..
    අපි ඒත් අර මිනිස්සු ගැන අනුකම්පා කරලා උනුත් ජීවත් වෙන්න ඕනනේ කියලා හිතලා වැඩ දෙන්නේ..
    ඉතින් ඔහොම ඔය මාස 4 ඉවර වෙද්දි සීසන් එක එනවා.. අන්න ඒ කාලෙදි ඔය බාස්ලට අපෙන් මාස 4ක් යැපුන බව අමතකයි..
    මඩුවෙන් බඩුවක් හදලා දෙන්නෙත් නෑ, හදාගන්න ගියාම උන්ගේ හෙන ලොකු සීන්..
    ස්ප්‍රේ බාස්ලත් එහෙමයි.. සති ගනන් ගන්නව එක බඩුවක් ස්ප්‍රේ කරලා දෙන්න.. ඒකත් හරියට කරන්නේ නෑ..
    ඔය දෙගොල්ලොම වෙන වෙන ශොප්ස් වලට බඩු දෙනවා සීසන් එකේදි.. ඔහොම කරන එක හරිද මචන්?

    ඔයවගේ බලුවැඩ කරපු සේරමවම මම අද අතැරියා මචන්..
    ඔය මිනිස්සුන්ට මම සැලකුවේ මුකුත් බලාපොරොත්තුවෙන් නෙවේයි අවන්කවම..
    ඒත් උන් මට සැලකුවේ මහ ජරා විදියට බන්..
    ලබන මාසෙන් සීසන් එක ඉවරයි.. එතකොට ඔකුන්ට මාව මතක් වෙයි..
    එතකොට නම් මම කිසිම උදව්වක් කරන්නේ නෑ..
    මාත් එක්ක හැමදාම ඉන්න කෙලෙහිගුන දන්න හොද මිනිස්සු ටිකක් හොයාගන්න ඕනා ඉක්මනටම..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර

    :yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට ඇදක් ගන්න ඕනේ. මම පොඩ්ඩක් දම්රෝ 1 බැලුවා. තේක්ක ලීයෙන් කරපුවා කියලා වෙනම sets තියනවා.
    අපේ නෑයෙක් damro 1 ඇදක් ගත්තා. එකෙන් දැන් කුඩු වැටෙනවාලු. :no::no: (අරගෙන අවු. 10 කට වැඩි, තේක්ක නෙවේ )
    ඒහින්දා පොඩ්ඩක් බයයි ගන්න.
    මචං මට දැනගන්න ඕන මෙන්න මේක
    අපි කොහොමද හොද තේක්ක ලී ද කියලා හොයා ගන්නේ.
    ඔයා හිතන විදියට දම්රෝ 1 ගන්න 1 ද හොද, නැත්තම් ලී බඩු කඩේකින් ගන්න 1 ද හොද ?
    (මම ඉන්නේ කුරුණෑගල මචං , මොරටුවට කිට්ටුව හිටියනම් මම අනිවා ඔයාගෙන් ගන්නවා )

    125jfv9.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    ammatasiri pattaneh.mata divan dekak hadaganna tyenawa.designs and ganan dapanko

    කීදෙනෙක්ට ඉදගන්න පුලුවන් එකක්ද? වැල් වලින්ද කුශන් එකෙන්ද.. තනි එකක්ද සෙට් එකමද? ගාන කියකටද බලන්නේ..
    ඔයා කැමති එකක් තියෙනවනම් එවන්න බලන්න :yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මම මොරටුවෙ සොයිස පාරේ නාමල් ෆර්නිචර් කියල එකකින් පුටු 6 මේසෙකුයි ඇඳකුයි ඔය වගේ බඩු සෙට් එකක් ගත්ත. ඉක්මන් එකේ දැකල ගත්තෙ. මාර හොරු සෙට් එකක් බන් උන් නං. බඩු මෙලෝ රහක් නෑ. දාල තියන ලී වල පලුදු යට පැත්ත බැලුවම තමයි පේන්නෙ. මේස පුලු වල දාර හෙන sharp. වාඩි වෙන්න ඕන හෙන පරිස්සමෙන්. සති දෙකයි පාවිච්චි කලේ පුටුවල කුශන් කඩාගෙන වැටෙනව වාඩි වෙච්ච එකා. උන් රෑම ඇවිත් හදිස්සියෙන් ගෙදරට ගෙනත් බාල ගිහින් හොර වැඩ ටික මාට්ටුවෙයි කියල වෙන්නැති. උඹ දන්නවද බන් මේ ගොල්ලො?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    රඹා;18386790 said:

    එහෙම එකක් නම් මන් දන්නේ නෑ.. ශොප්ස් 300කට වඩා තියෙනවා.. ඉතින් හැම එකේම නම් මතක නෑ..
    ඔයා ගත්ත මේසේ ගානයි, පුටුවක ගානයි, ඇදේ ගානයි කියන්න බලන්න මන් කොලිටි එක මොකක්ද කියලා කියන්න..
    එහෙම දේකුත් තියෙනවා නම්බර් 1 ලී බඩු ගත්තත් පොඩි හරි පලුද්දක් යට පැත්තේ තියෙනවා.. ඒක ලී වල ස්වබාවය.. අපි ගහක් කැපුවම ඒ ගහම ප්‍රයෝජනයට ගන්නවා..
    නැත්තන් එක බඩුවකට එක ගහක් යනවා. එහෙම වුනොත් ලන්කාවේ ගස් නැතිවෙනවා, දැන් පවතින මිලට වඩා ගානත් තුන් ගුනයකින් වගේ වැඩිවෙනවා.
    තින් එහෙම කරලා ලන්කාවෙ මිනිස්සුන්ට ලී බඩුවක් ගන්න බෑනේ..
    මන් මේ උන්ව සුද්ද කරනවා නෙවෙයි පවතින යතාර්තය කිව්වේ..
    හැබැයි පලුදු තියෙනවනම් ඒවා වහලා ගම් දාලා ලී බඩුවට හානියක් නොවෙන විදියට දෙන එක ලී බඩු ශොප් එකක වගකීම..
    සමහරු ලී බඩු ශොප්ස් වලටත් එන්නේ ගොඩක් ගාන අඩුවෙන් අඩු කොලිටි එකක බඩු ගන්න බලන්..
    ඉතින් එහෙම බඩු අරන් නම්බර් 1 කොලිටි එකක් බලාපොරොත්තු වෙන්න බෑ..
    උදාහරනයකට ජපන්, යුරෝපන් වාහනයක් එක්ක ඉන්දියන්, චීන, කොරියන් වාහන සන්සන්දනය කරන්න බෑනේ.. මිලත් ගොඩක් වෙනස්.. කල්පැවැත්ම, කොලිටි එක වෙනස්. ඒ වගේ තමයි ලී බඩුත්..

    මගෙන් ලී බඩු ගන්න ගෙවල් වලින්, එලකිරියෙන් එන අයටනම් මන් ගොඩක් වෙලාවට කියන්නේ මන් ලී බඩුව හදලා දෙන්නම් මට මාසයක කාලයක් දෙන්න කියලා..
    එහෙම කියන්නේ උපරිම හොදට කරලා දෙන්න ඕන නිසා..
    ලී බඩු ශොප්ස් වලින් ආවොත් නම් හදලා තියෙන ඒවා දෙනවා..
    පොඩි හෝ අඩුපාඩුවක් තිබ්බොත් ඒ ශොප් වලින් හදාගන්නවා..
    අපි තොග ගනන් එකපාර කරන නිසා අපේ අතිනුත් පොඩි පොඩි අඩුපාඩුකම් වෙනවා..
    ඒ නිසා ඕඩර් කරලා හදාගන්න එක තමයි හොද..
    එතකොට ඔයාලටත් 100% හොදම බඩු ගන්න පුලුවන්.
    :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන් මෙහෙම හිතපන්කෝ.. උබ යනවා ජොබ් එකකට, හැබැයි ඒ ජොබ් එක ගැන කිසිම දෙයක් දන්නේ නෑ..
    උබ ගැන අනුකම්පා කරලා යම් ආයතනයක් උබව ජොබ් එකට ගන්නවා. එහෙම අරගෙන හොද ට්‍රේනින් එකක් දෙනවා.
    ට්‍රේනින් එක දෙද්දිත් ඒ ආයතනය හොදට පලපුරුදු කෙනෙක්ට දෙන පඩියම උබට දෙනවා. එතකොට ඒ ආයතනය උබේ ට්‍රේනින් එකට ලොකු වියදමකුත් දරනවා.
    හිතලා බලපන් ඔය විදියට කව්ද කරන්නේ කියලා? ඒත් මම එහෙමයි බන් මිනිස්සුන්ට කලේ.. ට්‍රේනින් එක සම්පූර්න වුන ගමන් උබ වෙන ශොප් එකක වැඩට ගියොත් ඒක සාදාරනද බන්?
    මම ට්‍රේනින් එක දුන්න නිසා මගේ ලග වැඩ කරන්න ඕනා කියලා නෙවෙයි මේ කියන්නේ.. අඩුමතරමේ මගේ ලග අවුරුද්දක් වත් වැඩ කරන්න ඕනා නේද..
    අපිටත් ටාර්ගට් තියෙනවනේ බන්.. අපි ඕෆ් සීසන් එකේ මාස 3ක් පුරුදු කරලා ගන්න කෙනා අඩුම තරමේ සීසන් එක තියෙන මාස 6 වත් ඉන්න ඕනා නේද? ඔය මන් කිව්වේ කුශන් වැඩ ගැන..

    තව මචන් ඔෆ් සීසන් එකේදි ගොඩක් වඩු මඩුවලටයි. ස්ප්‍රේ මඩු වලටයි වැඩ නෑ.. පොඩි කාලයක් නෙවෙයි මාස 4ක්..
    අපි ඔය කාලෙදිත් ඒ අය ගැන අනුකම්පා කරලා වැඩ දෙනවා..
    බඩු විකිනෙන්නෙත් නෑ අපේ බඩු ගොඩවල් ස්ටොක් වෙනවා ඔය කාලෙට.. ඉතින් සල්ලිත් සේරම හිරවෙනවා..
    අපි ඒත් අර මිනිස්සු ගැන අනුකම්පා කරලා උනුත් ජීවත් වෙන්න ඕනනේ කියලා හිතලා වැඩ දෙන්නේ..
    ඉතින් ඔහොම ඔය මාස 4 ඉවර වෙද්දි සීසන් එක එනවා.. අන්න ඒ කාලෙදි ඔය බාස්ලට අපෙන් මාස 4ක් යැපුන බව අමතකයි..
    මඩුවෙන් බඩුවක් හදලා දෙන්නෙත් නෑ, හදාගන්න ගියාම උන්ගේ හෙන ලොකු සීන්..
    ස්ප්‍රේ බාස්ලත් එහෙමයි.. සති ගනන් ගන්නව එක බඩුවක් ස්ප්‍රේ කරලා දෙන්න.. ඒකත් හරියට කරන්නේ නෑ..
    ඔය දෙගොල්ලොම වෙන වෙන ශොප්ස් වලට බඩු දෙනවා සීසන් එකේදි.. ඔහොම කරන එක හරිද මචන්?

    ඔයවගේ බලුවැඩ කරපු සේරමවම මම අද අතැරියා මචන්..
    ඔය මිනිස්සුන්ට මම සැලකුවේ මුකුත් බලාපොරොත්තුවෙන් නෙවේයි අවන්කවම..
    ඒත් උන් මට සැලකුවේ මහ ජරා විදියට බන්..
    ලබන මාසෙන් සීසන් එක ඉවරයි.. එතකොට ඔකුන්ට මාව මතක් වෙයි..
    එතකොට නම් මම කිසිම උදව්වක් කරන්නේ නෑ..
    මාත් එක්ක හැමදාම ඉන්න කෙලෙහිගුන දන්න හොද මිනිස්සු ටිකක් හොයාගන්න ඕනා ඉක්මනටම..

    එහෙම දාලා යන ඒක සම්පුර්ණයෙන් වැරදි මචං. අඩු ගානේ කළගුණ සලකන්න ඕනා නිකමා වගේ හිටපු එකාට අරමුණක් දුන්න එකට. ඊලග සැරේ කොන්තරාත්තුවක් අත්සන් කරලා ගන්න මචං. :frown::frown::angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා නිපුන්....:D:D:yes::yes:

    තැන්ක්ස් හොදේ.. මේ වෙඩින්ග් එකට බඩුගද්දි මේ පැත්තෙත් එන්න :rolleyes:

    එහෙම දාලා යන ඒක සම්පුර්ණයෙන් වැරදි මචං. අඩු ගානේ කළගුණ සලකන්න ඕනා නිකමා වගේ හිටපු එකාට අරමුණක් දුන්න එකට. ඊලග සැරේ කොන්තරාත්තුවක් අත්සන් කරලා ගන්න මචං. :frown::frown::angry:

    එහෙම ගිවිසුම් ගහල ගන්න විදියක් නෑ මචන්..
    මම තාම ගොඩක් පොඩි වයාපාරයක්..
    ඉතින් මනුස්සය
    න්ව විශ්වාස කරන් තමයි හැමදේම කරන්නේ..
    මහා පරිමාන්ය වයාපරයක් වුන දවසටනම් ඕවා එච්චර ගැටලු නෙවෙයි..
    ඒ තැනට යනකන් තමයි කට්ට..
    :yes:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    වැඩැක් නෑ බන්.. ලන්කාවේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ කුනුගොඩවල් වලට කරගහන්නමයි.. රු 500 අඩුද එතනින් බඩු ගන්නවා..
    සමහරු මගෙන්ම ලී බඩු ගැන ඉගනගෙන මගේ බිස්නස් එකටම කෙලින්න එනවා...
    සමහර ශොප්ස් මුලින් මගෙන් හැදිලා අන්තිමට මාව අමතක කරලා බාල බඩු විකුනනවා.
    ඔක්කොටම වඩා අවුල මන් හදපු කුශන් බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, වඩු බාස්ලට මුල අමතක වීම..
    මහ ජරා සමාජයක් බන් මේක..
    මට නිශ්පාදන වියදමම 30000ක් යන එක 25000ට දෙන්න බෑනේ බන්..
    මුන්ට ඕක කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ.. අතන අර ගාන මෙතන අරගාන කියලා නහයෙන් අඩනවා.. මටත් දැන් වෙලා තියෙන්නේ බාල බඩු විකුනන්න..
    එපාවෙලා ඉන්නේ බන්.. මට හිතුනොත් අනිත් එවුන් වගේ මමත් නො2 බඩු කරන්න ගන්නවා.. :sorry:හැබැයි වගකීමක් නෑ.. :no:
    මමත් ජීවත් වෙන්න එපැයි.. :growl:

    Ithin ban umbata thienne quality 2 nma badu hadanna adu quality eka anith kadawalata wada 500 aduwen denna :cool: adu quality ekata warrenty na kiyala sell kalama harine (anith kada walin warenty denneth na ne)
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,794
    6,355
    113
    නුවර පැත්තේ branch එකක් දාන්ට idea එකක් එහෙම නැද්ද මේ පැත්තේ හොද ලී බදු shop නෑ තියෙන්නෙත් singer, abans වගේ එව්වා තමයි. එව්වගේ බඩු ගිනි ගණන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    Ithin ban umbata thienne quality 2 nma badu hadanna adu quality eka anith kadawalata wada 500 aduwen denna :cool: adu quality ekata warrenty na kiyala sell kalama harine (anith kada walin warenty denneth na ne)

    ඔතන අවුල ඒක නෙවෙයි බන්.. අපි තොග කරන නිසා අපිට නො2 බඩු දුන්නත් අනිත් ශොප්ස් වලට වඩා අඩුවෙන් දුන්නැකි..
    ඒත් ඕවා අරන් ගිහින් කැඩුනම මිනිස්සු මොකද කියන්නේ? කවදාවත් අපේ වයාපාරයට හොද නමක් හැදෙයිද?
    ගෙනියන වෙලාවටනම් වොරන්ටි නැති වුනාට කමක් නෑ කියලා අරන් යයි..
    පස්සේ කෝල් දිදී බනියි, ශොප් එකට ඇවිත් කෑගහයි..
    එතකොට මමත් බාල බඩු විකුනනවා කියලා නම හැදෙන්නේ..
    මම ගෙදරමයි ශොප් එක කරන්නේ..
    එතකොට මිනිස්සු ඇවිත් කෑගැහුවොත් මම කොහොමද සමාජෙට මුහුන දෙන්නේ..
    හැම එකාම බලන් ඉන්නේ පොඩි හරි වරදක් අල්ලගන්න..
    ඒකයි මට පුලුවන් උපරිමයෙන් මේ වයාපාරය සාදාරනව කරන්න හදන්නේ..
    ඒ කරලත් මට කොච්චර බාදකද බන් :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    නුවර පැත්තේ branch එකක් දාන්ට idea එකක් එහෙම නැද්ද මේ පැත්තේ හොද ලී බදු shop නෑ තියෙන්නෙත් singer, abans වගේ එව්වා තමයි. එව්වගේ බඩු ගිනි ගණන්.

    දැන්ම නම් කරන්න බැරිවෙයි.. මෙහෙ වයාපාර සාර්තක කරගෙන තමයි කරන්න වෙන්නේ..
    පස්සේ පුලුවන් වුනොත් ඒජන්ට් ලව හරි දානවා..
    ඒත් දැනට ලන්කාවේ ඕනම පලාතක ලී බඩු කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් තොග මිලට බඩු දෙන්න අපි ලැස්තියි.. :yes:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔතන අවුල ඒක නෙවෙයි බන්.. අපි තොග කරන නිසා අපිට නො2 බඩු දුන්නත් අනිත් ශොප්ස් වලට වඩා අඩුවෙන් දුන්නැකි..
    ඒත් ඕවා අරන් ගිහින් කැඩුනම මිනිස්සු මොකද කියන්නේ? කවදාවත් අපේ වයාපාරයට හොද නමක් හැදෙයිද?
    ගෙනියන වෙලාවටනම් වොරන්ටි නැති වුනාට කමක් නෑ කියලා අරන් යයි..
    පස්සේ කෝල් දිදී බනියි, ශොප් එකට ඇවිත් කෑගහයි..
    එතකොට මමත් බාල බඩු විකුනනවා කියලා නම හැදෙන්නේ..
    මම ගෙදරමයි ශොප් එක කරන්නේ..
    එතකොට මිනිස්සු ඇවිත් කෑගැහුවොත් මම කොහොමද සමාජෙට මුහුන දෙන්නේ..
    හැම එකාම බලන් ඉන්නේ පොඩි හරි වරදක් අල්ලගන්න..
    ඒකයි මට පුලුවන් උපරිමයෙන් මේ වයාපාරය සාදාරනව කරන්න හදන්නේ..
    ඒ කරලත් මට කොච්චර බාදකද බන් :(

    උඹ ඔහොම වුනාට ශොප් කරන ගොඩක් උන්ට ලැජ්ජවක් කියලා එකක් නෑ බං.. හැබැයි අවංකව බිස්නස් එක කරොත් කාලයක් යනකොට නමක් හැදෙනවා හොඳ බඩු විකුනන තැනක් කියලා.. ගොඩක් අය ඉන්නවා මචං ලාබෙට වඩා කොලිටිය බලන අය.. අන්න ඒ අයව අල්ලගනින් බිස්නස් එක කරන්න..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    Ado Jaya Wewa Saho...!!! :D

    තැන්ක්ස් බන් :)

    උඹ ඔහොම වුනාට ශොප් කරන ගොඩක් උන්ට ලැජ්ජවක් කියලා එකක් නෑ බං.. හැබැයි අවංකව බිස්නස් එක කරොත් කාලයක් යනකොට නමක් හැදෙනවා හොඳ බඩු විකුනන තැනක් කියලා.. ගොඩක් අය ඉන්නවා මචං ලාබෙට වඩා කොලිටිය බලන අය.. අන්න ඒ අයව අල්ලගනින් බිස්නස් එක කරන්න..

    කොලිටිය බලන අය ශෝරූම් එකත් බලනවනේ බන්..
    ටයිල් කරලා නම් ඒ.සී කරලනම් පාර්කින් තිනවනම් ඕන කුනුගොඩක් අරන් යයි..
    අනේ මන්දා බන් මේ මිනිස්සු හිතන විදිය..
    සෝබනේ නැතුව දැන් වයාපාරයක් කරන්නම බැරි තත්වයක් තියෙන්නේ..
    අපේ ස්ටෝර් එකක් තියෙන්නේ.. ශෝරූම් නෑනේ.. :(
    කොහොමහරි කට්ට කාගෙන ඒ තත්වෙට යනවා මචන්:)
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,794
    6,355
    113
    දැන්ම නම් කරන්න බැරිවෙයි.. මෙහෙ වයාපාර සාර්තක කරගෙන තමයි කරන්න වෙන්නේ..
    පස්සේ පුලුවන් වුනොත් ඒජන්ට් ලව හරි දානවා..
    ඒත් දැනට ලන්කාවේ ඕනම පලාතක ලී බඩු කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් තොග මිලට බඩු දෙන්න අපි ලැස්තියි.. :yes:

    ela machan good luck :yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මොරටුවේ සාප්පු ලයින් එකේ ඔක්කොම වගේ එකයි.ලී බඩු ගත්ත අය බොහො දෙනෙක්ට ඔය ආනිසංසේ තමා.නාමල්,ජනක ෆරනිචර් මේ වගෙ අය තමා හැම තැනම.හොද උන් ඉන්නවද කියලා හොයා ගන්න අමාරුයි.

    ඔව් බන් සමහරු යක්ශ පැටව් වගේ.. :dull:

    සහතික ඇත්ත.මාත් ෆර්නිචර් මැනුෆැක්චර් කරනවා.ඕඩර් වලට කරන්නෙ.එත් මොරටුවෙ නෙමෙ.මොරටුවෙ කිට්ටුවෙම ඉන්න ඩිරෙක්ටර්ලා කම්පැනි මැනෙජර්ලාගෙ වැඩත් ඉලලා හිටලා එනවා.

    එල මචන් උබේ වයාපාරයත් සාර්තක වෙවා.. :yes:

    ado no comments mcn.:P

    :D

    කාපෙන්ටර් සහ ස්ප්‍රේ වැඩ කරන අය අතරේ කෙලෙහෙගුන තියෙන අය හොයනවා කියන්නෙ කලුනික හොයනවා වගෙ වැඩක් බන්.ලබන ආත්මෙවත් ෆ්ර්නිචර් කරන්නෙ නැහැ.

    ඔව් බන්.. මමත් ඉගෙන ගත්තේ වෙන විශයක්..
    ඒත් මේ වයාපාර පරම්පරාවෙන් උරුම වෙච්ච දේවල්.. කොච්චර කට්ටක් කෑවත් සදාරනව කරනවා මචන්.
    :yes:

    ela machan good luck :yes::yes:

    තැන්ක්ස් මචෝ :)
     
    Status
    Not open for further replies.