කලකිරුනා සින්හලු

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ඔහොම තමයි බන් මේ දකුණු ආසියාවේ රටවල් ඔක්කම එකයි .. ... කන්න දීපු ඇත හපා කනවා .. ඒක අගේ ජානවලින්ම තමයි එන්නේ .. මොනා කරන්නද බන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරි කියපිය බලන්න නෑයෝ හොඳද කියලා අවංකවම?? ලඟම ඉඳන් කෙළවන්න බලන්නේ #1 නෑයෝ. #2 අසල්වැසියෝ. :baffled::baffled:

    අපේ අම්මගේ පැත්තේ 6 තාත්තගේ පැත්තේ 9 ( සහෝදර සහෝදරියෝ)

    ඔය කටියගෙන් අපේ අම්මගේ බාල සහෝදරියක් බැදලා ඉන්නේ තාත්තගේ බාල සහෝදරයෙක්. ඒ පවුල හා තාත්තගේ අම්ම පමණයි නෑදෑයෝ විදියට සලකන්නේ. අසල්වැසියෝ නම් අපරාදේ කියන්න බැහැ ඔක්කොම තරහයි. :lol: අව්රුද්දට කෑම එකෙක් වත් මාරු කරන්නේ නැහැ:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ අම්මගේ පැත්තේ 6 තාත්තගේ පැත්තේ 9 ( සහෝදර සහෝදරියෝ)

    ඔය කටියගෙන් අපේ අම්මගේ බාල සහෝදරියක් බැදලා ඉන්නේ තාත්තගේ බාල සහෝදරයෙක්. ඒ පවුල හා තාත්තගේ අම්ම පමණයි නෑදෑයෝ විදියට සලකන්නේ. අසල්වැසියෝ නම් අපරාදේ කියන්න බැහැ ඔක්කොම තරහයි. :lol: අව්රුද්දට කෑම එකෙක් වත් මාරු කරන්නේ නැහැ:lol:

    අපේ නම් අසල් වැසියෝ ශේප් කෑම එහෙමත් මාරු කරගන්නවා. අපේ තාත්තා බං බැරි බැරි ගාතේ හරි වටේ මිනිස්සුන්ට උදව් කරනවා ගෙදරට ඕනේ වෙලේක වැඩක් කරන්න නොහිටියත්. ඒ උනාට තාත්තට උදව්වක් ඕනේ උනොත් බලු බල්ලෙක් නෑ. ඔන්න ඕකයි පුල්මුඩේ තත්ත්වේ බං.

    නෑයෝ කියන ජාතිය මම මගේ මෙමරි එකෙන් ඩිලීට් කරලා තියෙන්නේ ඩැන්. :rofl:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    photo-93.jpg


    මචන් අනිත් අයගෙ වැරදි නිසා උඹේ හොද දේවල් වෙනස් කරන්න එපා
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    නෑයෝ කියන්නේ බං ඉන්න සක්කිලිම සෙට් එක බං. මගේ මාමගේ පුත්තු දෙන්නා මා එක්ක අවුරුදු දෙකකින් කතා කරලා නෑ. හේතුව උන්ගේ එකෙක්ගේ චීත්ත කේස් එකක්. ඒක මාමා දන්නේ නෑ. අපේ ගෙදර නම් දන්නවා මම කිව්වා මගේ වරදක් නැති නිසා. අනික උන්ට දරාගන්න බෑ මම අද ඉන්න තැන එක්ක සක්කිලි. අපේ අනික් මාමගේ පුතානම් ඉන්නවා බං ඕනේ දේකට. අපේ තාත්තගේ පැත්තේ 90% ක් මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. අපේ තාත්තට පට්ට කැරි වැඩක් කලා උපහාර ෆෝන් සිම් එකක් දීලා තිබ්බා තාත්තට උන්ගේ එක වේ#සියෙක්ගේ මුන් හොරාට ඩේටා එකකුත් අරගෙන හැමදාම තාත්තා නොදැන අවුරුදු 2 ක් විතර ඩේටා එකටත් එක්ක රුපියල් 1000 - 1500 ගෙවලා බිල.තාත්තා මට කිව්වම මට හිතුනා මුන් මෙහෙම දෙයක් කරලවත්ද කියලා කෝල් කරලා අහන්න කිව්වා නෑම කිව්වා. සිම් එක අපේ ගෙදර තිබ්බ නිසා කස්ටම් එකට කෝල් කරලා (රෙකෝඩ් එකේ කස්ටම් කෙයාර් බුවා උපහාර ඩේටා සිම් එක ගත්තු දිනය හිටන් කියනවා. ) කෝල් රෙකෝර්ඩ් කරගෙන, මොබිටෙල් අකවුන්ට් හදලා ඩීටේල් බිල් අරගෙන කෙලෙව්වා හොඳම එකෙන් වේ#යන්ගේ රෙදි ගැලවෙන්න සාක්ෂි එක්කම එදා ඉඳන් අපේ පවුල එක්ක තරහයි. උන් අනම් මනම් කියලා ෆෝර්ම් කරලා මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. මම කොහොමත් ඕකුන් ටික ෆේස්‍ටු ෆේස් හම්බුනාම ආයේ බලාගන්න ඉන්නේ. මාතර වැඩිමනක් ඉන්නේ කාලකණ්ණි කියන්නේ ඒක නිසා තමයි බං.

    මම නම් නෑයෝ කියන උන් ලඟින් ආශ්‍රයක් නෑ දැන්. ගෙදර මිනිස්සු විතරක් උන්නම ඇති. ඒ වගේම මට ඉන්නවා ඕනේ දෙයක් කියන්න පුලුවන් ලඟම යාලුවෝ දෙන්නෙකුත්.

    තැන්ක්යූ මම ගැන කිව්වට.:D
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    Europe country wala minissu hodai.diyunu wena ekata atha denawa.mehe ewun ekata.math depaththema naayo ain karala inne.:no:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Europe country wala minissu hodai.diyunu wena ekata atha denawa.mehe ewun ekata.math depaththema naayo ain karala inne.:no:

    එහෙම නැහැ බන්. කොහෙත් ඉන්නව හොද නරක දෙකම තියන මිනිස්සු. :)
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    එහෙම නැහැ බන්. කොහෙත් ඉන්නව හොද නරක දෙකම තියන මිනිස්සු. :)

    ඔව් එක ඇත්ත.පොදුවේ Asian රටවල මිනිස්සු ඔය තැන ඉන්නේ අද.මෙහෙ එවුන් interview එකකට ගියත් කපන්න බ්ලගේනනේ ඉන්නේ.:(.මත සැහෙන්න උදව් කරලා තියෙනව හබි උදව් බලපොරොත්තු වෙනන්නම් නෙමේ.
     

    akila0000

    Member
    Aug 14, 2007
    499
    18
    0
    මචං අපිට මිනිස්සු හදන්න බැහැ. කළගුණ දන්නා මිනිස්සු උබත් එක්ක හැම දාම වචනයකින් හරි උදව් කරයි.. අනික මචන් බල්ලෝ බිරුවාට කදු පහත් වෙන්නේ නැහැ ... ව්‍යාපාර කරන කොට ඔය වගේ දේවල් සාමාන්‍යයි... හොද නරක දෙකම බලාපොරොත්තුවෙන් හිටපන් ... හතුරෙක්ට හරි උදව් කරපන් හැබැයි උන්ගෙන් ආයි බලපොරෝත්තු වෙන්න එපා .... එකෙන් මම අදහස් කලේ උබ කරපු හොද කවද හරි උබට පල දෙනවා ... උබව තවත් සාර්ථක කරයි ... වැටෙන්න එපා ... උබ මනුස්සයෙක් ට වචනයෙන් හරි උදව්වක් කරලා තියෙනවා නම් ඒවා නවතන්න එපා .දිගටම කරගෙන යන්න අපි ඉන්නවා උබත් එක්ක හැම දාම .. බුදුසරණයි....
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    සහතික ඇත්ත සහෝ.හුගක් උන් බලන් ඉන්නේ උන්ගේ වැඩේ කරගන්නකන් විතරයි..ඊටපස්සේ කන්න දුන්න,උදව් කරපු මිනිහගේ මුනට කෙල ගහලා යන ජාතියේ සක්කිලි ඉන්නේ.උබ ඕව ගනන් ගන්න එපා බන්.බුදුහාමුදුරුවෝ මිට අව්රුදු 2600 කට වගේ කලින් ඔය වගේ මිනිස්සු ගැන කියලා තියනවා..ඔය වගේ වුන්ට කෙටිකාලීන දියුණුවක් තිබ්බට පැවැත්මක් නෑ බන් :yes::yes:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    “Love all, trust a few, do wrong to none.”
    William Shakespeare​

    නෑයෝ කියන්නේ බං
    ඉන්න සක්කිලිම සෙට් එක බං. මගේ මාමගේ පුත්තු දෙන්නා මා එක්ක අවුරුදු දෙකකින් කතා කරලා නෑ. හේතුව උන්ගේ එකෙක්ගේ චීත්ත කේස් එකක්. ඒක මාමා දන්නේ නෑ. අපේ ගෙදර නම් දන්නවා මම කිව්වා මගේ වරදක් නැති නිසා. අනික උන්ට දරාගන්න බෑ මම අද ඉන්න තැන එක්ක සක්කිලි. අපේ අනික් මාමගේ පුතානම් ඉන්නවා බං ඕනේ දේකට. අපේ තාත්තගේ පැත්තේ 90% ක් මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. අපේ තාත්තට පට්ට කැරි වැඩක් කලා උපහාර ෆෝන් සිම් එකක් දීලා තිබ්බා තාත්තට උන්ගේ එක වේ#සියෙක්ගේ මුන් හොරාට ඩේටා එකකුත් අරගෙන හැමදාම තාත්තා නොදැන අවුරුදු 2 ක් විතර ඩේටා එකටත් එක්ක රුපියල් 1000 - 1500 ගෙවලා බිල.තාත්තා මට කිව්වම මට හිතුනා මුන් මෙහෙම දෙයක් කරලවත්ද කියලා කෝල් කරලා අහන්න කිව්වා නෑම කිව්වා. සිම් එක අපේ ගෙදර තිබ්බ නිසා කස්ටම් එකට කෝල් කරලා (රෙකෝඩ් එකේ කස්ටම් කෙයාර් බුවා උපහාර ඩේටා සිම් එක ගත්තු දිනය හිටන් කියනවා. ) කෝල් රෙකෝර්ඩ් කරගෙන, මොබිටෙල් අකවුන්ට් හදලා ඩීටේල් බිල් අරගෙන කෙලෙව්වා හොඳම එකෙන් වේ#යන්ගේ රෙදි ගැලවෙන්න සාක්ෂි එක්කම එදා ඉඳන් අපේ පවුල එක්ක තරහයි. උන් අනම් මනම් කියලා ෆෝර්ම් කරලා මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. මම කොහොමත් ඕකුන් ටික ෆේස්‍ටු ෆේස් හම්බුනාම ආයේ බලාගන්න ඉන්නේ. මාතර වැඩිමනක් ඉන්නේ කාලකණ්ණි කියන්නේ ඒක නිසා තමයි බං.

    මම නම් නෑයෝ කියන උන් ලඟින් ආශ්‍රයක් නෑ දැන්. ගෙදර මිනිස්සු විතරක් උන්නම ඇති. ඒ වගේම මට ඉන්නවා ඕනේ දෙයක් කියන්න පුලුවන් ලඟම යාලුවෝ දෙන්නෙකුත්.

    නුවර උන්ගේ කියමනක් තියෙනව මාතර ගගෙන් මෙහාට පූස් පැටියෙක්වත් ගේන්ට එපා කියල. උන් එච්චරකට වසයි ලු

    කවුද උබේ අත හපා කෑවේ..:confused:
    උබේ ස්ටෝරිය කියවලා තියෙනවා මචන්...:)
    එච්චර කටු කාපු එකේ අටලෝ දහමින් කම්පා නොවී ඉන්න ට්‍රයි කරපන්:nerd:

    මමත් බිස්නස් කරන්නේ බන් ඔය කියනව වගේ ලේසි නැ කරන්ට ගිහාම.​
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    නුවර උන්ගේ කියමනක් තියෙනව මාතර ගගෙන් මෙහාට පූස් පැටියෙක්වත් ගේන්ට එපා කියල. උන් එච්චරකට වසයි ලු

    මාටර ගඟෙන් මෙහාට නෙවි බං බෙන්ටර ගඟෙන් මෙහාට :baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    පහුගියකාලෙ ට්‍රස්ට් නෝ වන් කියල කතාවක් කියනව අහල නැද්ද, ඒ කියන්නෙ ගොඩක් බොරුකියනව බිස්නස් ප්‍රමොට් කරගන්න වලට, අනික propaganda එක, ITN එකෙන් ගෙනියපු . රාජපක්ශ මාෆියා එක. උඹ වගේම මාත් කල කිරීමෙන් හිටියෙ:P

    ඊශ්‍රායල් උන් වගේ ඉන්න ඕනා. කාව වත් විස්වාස කරන්නේ නෑ.
     
    • Like
    Reactions: arsehole-froce

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නුවර උන්ගේ කියමනක් තියෙනව මාතර ගගෙන් මෙහාට පූස් පැටියෙක්වත් ගේන්ට එපා කියල. උන් එච්චරකට වසයි ලු

    අපොයි ඔව් බං බෙන්තර ග‍ඟෙන් එහා පැත්තෙන් ගෑණියෙක්ව ගේන්න නම් එපා කියලා අපේ අම්මත් කිව්වා. මාතර මිනිස්සු සට කපට මිනිස්සු බං. :angry::angry:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    මාටර ගඟෙන් මෙහාට නෙවි බං බෙන්ටර ගඟෙන් මෙහාට :baffled:

    හුටා දෙක පැටලුනා :baffled:

    අපොයි ඔව් බං බෙන්තර ග‍ඟෙන් එහා පැත්තෙන් ගෑණියෙක්ව ගේන්න නම් එපා කියලා අපේ අම්මත් කිව්වා. මාතර මිනිස්සු සට කපට මිනිස්සු බං. :angry::angry:
    :yes::yes: