kalakirila![]()


හරි කියපිය බලන්න නෑයෝ හොඳද කියලා අවංකවම?? ලඟම ඉඳන් කෙළවන්න බලන්නේ #1 නෑයෝ. #2 අසල්වැසියෝ.![]()
අව්රුද්දට කෑම එකෙක් වත් මාරු කරන්නේ නැහැ
අපේ අම්මගේ පැත්තේ 6 තාත්තගේ පැත්තේ 9 ( සහෝදර සහෝදරියෝ)
ඔය කටියගෙන් අපේ අම්මගේ බාල සහෝදරියක් බැදලා ඉන්නේ තාත්තගේ බාල සහෝදරයෙක්. ඒ පවුල හා තාත්තගේ අම්ම පමණයි නෑදෑයෝ විදියට සලකන්නේ. අසල්වැසියෝ නම් අපරාදේ කියන්න බැහැ ඔක්කොම තරහයි.අව්රුද්දට කෑම එකෙක් වත් මාරු කරන්නේ නැහැ
![]()

නෑයෝ කියන්නේ බං ඉන්න සක්කිලිම සෙට් එක බං. මගේ මාමගේ පුත්තු දෙන්නා මා එක්ක අවුරුදු දෙකකින් කතා කරලා නෑ. හේතුව උන්ගේ එකෙක්ගේ චීත්ත කේස් එකක්. ඒක මාමා දන්නේ නෑ. අපේ ගෙදර නම් දන්නවා මම කිව්වා මගේ වරදක් නැති නිසා. අනික උන්ට දරාගන්න බෑ මම අද ඉන්න තැන එක්ක සක්කිලි. අපේ අනික් මාමගේ පුතානම් ඉන්නවා බං ඕනේ දේකට. අපේ තාත්තගේ පැත්තේ 90% ක් මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. අපේ තාත්තට පට්ට කැරි වැඩක් කලා උපහාර ෆෝන් සිම් එකක් දීලා තිබ්බා තාත්තට උන්ගේ එක වේ#සියෙක්ගේ මුන් හොරාට ඩේටා එකකුත් අරගෙන හැමදාම තාත්තා නොදැන අවුරුදු 2 ක් විතර ඩේටා එකටත් එක්ක රුපියල් 1000 - 1500 ගෙවලා බිල.තාත්තා මට කිව්වම මට හිතුනා මුන් මෙහෙම දෙයක් කරලවත්ද කියලා කෝල් කරලා අහන්න කිව්වා නෑම කිව්වා. සිම් එක අපේ ගෙදර තිබ්බ නිසා කස්ටම් එකට කෝල් කරලා (රෙකෝඩ් එකේ කස්ටම් කෙයාර් බුවා උපහාර ඩේටා සිම් එක ගත්තු දිනය හිටන් කියනවා. ) කෝල් රෙකෝර්ඩ් කරගෙන, මොබිටෙල් අකවුන්ට් හදලා ඩීටේල් බිල් අරගෙන කෙලෙව්වා හොඳම එකෙන් වේ#යන්ගේ රෙදි ගැලවෙන්න සාක්ෂි එක්කම එදා ඉඳන් අපේ පවුල එක්ක තරහයි. උන් අනම් මනම් කියලා ෆෝර්ම් කරලා මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. මම කොහොමත් ඕකුන් ටික ෆේස්ටු ෆේස් හම්බුනාම ආයේ බලාගන්න ඉන්නේ. මාතර වැඩිමනක් ඉන්නේ කාලකණ්ණි කියන්නේ ඒක නිසා තමයි බං.
මම නම් නෑයෝ කියන උන් ලඟින් ආශ්රයක් නෑ දැන්. ගෙදර මිනිස්සු විතරක් උන්නම ඇති. ඒ වගේම මට ඉන්නවා ඕනේ දෙයක් කියන්න පුලුවන් ලඟම යාලුවෝ දෙන්නෙකුත්.

Europe country wala minissu hodai.diyunu wena ekata atha denawa.mehe ewun ekata.math depaththema naayo ain karala inne.![]()

එහෙම නැහැ බන්. කොහෙත් ඉන්නව හොද නරක දෙකම තියන මිනිස්සු.![]()
.මත සැහෙන්න උදව් කරලා තියෙනව හබි උදව් බලපොරොත්තු වෙනන්නම් නෙමේ.

නෑයෝ කියන්නේ බං
ඉන්න සක්කිලිම සෙට් එක බං. මගේ මාමගේ පුත්තු දෙන්නා මා එක්ක අවුරුදු දෙකකින් කතා කරලා නෑ. හේතුව උන්ගේ එකෙක්ගේ චීත්ත කේස් එකක්. ඒක මාමා දන්නේ නෑ. අපේ ගෙදර නම් දන්නවා මම කිව්වා මගේ වරදක් නැති නිසා. අනික උන්ට දරාගන්න බෑ මම අද ඉන්න තැන එක්ක සක්කිලි. අපේ අනික් මාමගේ පුතානම් ඉන්නවා බං ඕනේ දේකට. අපේ තාත්තගේ පැත්තේ 90% ක් මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. අපේ තාත්තට පට්ට කැරි වැඩක් කලා උපහාර ෆෝන් සිම් එකක් දීලා තිබ්බා තාත්තට උන්ගේ එක වේ#සියෙක්ගේ මුන් හොරාට ඩේටා එකකුත් අරගෙන හැමදාම තාත්තා නොදැන අවුරුදු 2 ක් විතර ඩේටා එකටත් එක්ක රුපියල් 1000 - 1500 ගෙවලා බිල.තාත්තා මට කිව්වම මට හිතුනා මුන් මෙහෙම දෙයක් කරලවත්ද කියලා කෝල් කරලා අහන්න කිව්වා නෑම කිව්වා. සිම් එක අපේ ගෙදර තිබ්බ නිසා කස්ටම් එකට කෝල් කරලා (රෙකෝඩ් එකේ කස්ටම් කෙයාර් බුවා උපහාර ඩේටා සිම් එක ගත්තු දිනය හිටන් කියනවා. ) කෝල් රෙකෝර්ඩ් කරගෙන, මොබිටෙල් අකවුන්ට් හදලා ඩීටේල් බිල් අරගෙන කෙලෙව්වා හොඳම එකෙන් වේ#යන්ගේ රෙදි ගැලවෙන්න සාක්ෂි එක්කම එදා ඉඳන් අපේ පවුල එක්ක තරහයි. උන් අනම් මනම් කියලා ෆෝර්ම් කරලා මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. මම කොහොමත් ඕකුන් ටික ෆේස්ටු ෆේස් හම්බුනාම ආයේ බලාගන්න ඉන්නේ. මාතර වැඩිමනක් ඉන්නේ කාලකණ්ණි කියන්නේ ඒක නිසා තමයි බං.
මම නම් නෑයෝ කියන උන් ලඟින් ආශ්රයක් නෑ දැන්. ගෙදර මිනිස්සු විතරක් උන්නම ඇති. ඒ වගේම මට ඉන්නවා ඕනේ දෙයක් කියන්න පුලුවන් ලඟම යාලුවෝ දෙන්නෙකුත්.
කවුද උබේ අත හපා කෑවේ..
උබේ ස්ටෝරිය කියවලා තියෙනවා මචන්...
එච්චර කටු කාපු එකේ අටලෝ දහමින් කම්පා නොවී ඉන්න ට්රයි කරපන්![]()
නුවර උන්ගේ කියමනක් තියෙනව මාතර ගගෙන් මෙහාට පූස් පැටියෙක්වත් ගේන්ට එපා කියල. උන් එච්චරකට වසයි ලු

පහුගියකාලෙ ට්රස්ට් නෝ වන් කියල කතාවක් කියනව අහල නැද්ද, ඒ කියන්නෙ ගොඩක් බොරුකියනව බිස්නස් ප්රමොට් කරගන්න වලට, අනික propaganda එක, ITN එකෙන් ගෙනියපු . රාජපක්ශ මාෆියා එක. උඹ වගේම මාත් කල කිරීමෙන් හිටියෙ![]()
නුවර උන්ගේ කියමනක් තියෙනව මාතර ගගෙන් මෙහාට පූස් පැටියෙක්වත් ගේන්ට එපා කියල. උන් එච්චරකට වසයි ලු


මාටර ගඟෙන් මෙහාට නෙවි බං බෙන්ටර ගඟෙන් මෙහාට![]()
අපොයි ඔව් බං බෙන්තර ගඟෙන් එහා පැත්තෙන් ගෑණියෙක්ව ගේන්න නම් එපා කියලා අපේ අම්මත් කිව්වා. මාතර මිනිස්සු සට කපට මිනිස්සු බං.![]()
