වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හපොයි.. කියා රියො නම් මතක් කරන්න එපා.. අපෙ ගෙදරත් දැන් අවුරුදු 5කට විතර කලින් තිබුන 2004 කියා රියො එකක්.. කාර් එපා වෙනවා ඒක මතක් වෙද්දිත්.. මගෙ අර ගරාජ් කටු දුන්න මගෙ සුපිරි වාහනෙට විතරයි දෙවෙනි වුනෙ..හතුරෙකුටවත් ගන්න කියන්නේ නෑ

    ඕවා රත්තරං කියන්නේ කට කහනවට නෙවෙයි. දැන් තම්බියා වුනාට ඉස්සර හොද සිංහල කොල්ලනේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොම් මාමේ.. බැට්‍රි චාජරයක් හැදුවෝ...:D

    තව පොඩ්ඩක් ටෙස්ට් කරලා පිලිවෙලකට දාන්නම් විස්තර එක්ක...:yes:

    :):):):) පට්ටනේ මචෝ.. ඔන්න මට සර්කිට් ඩයග්‍රම් එක ඕනේ....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සංකපාලයාගේ වෑන් රථය ගැනීම වෙනුවෙන් සුභපැතුම්.... :D

    මොනවා වුනත් වැනට් එක පට්ට වාහනේ.. සිම්පල්.. පවර්ෆුල්... :yes::cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාමිගේ බඩ දිනෙන් දින ඉදිරියටම එන්නේ..
    සනියේ ටික ටික දිරුම්ද මතුවෙන්නේ.. :(
    සංසාරේ හැටි අප හට තේරෙන්නේ..
    කොහොම හිටපු කොල්ලෙක්දැයි සිහි වෙන්නේ :rofl:

    රා ටික බිව් විටයි මාමගේ බඩ එන්නේ.
    ඒ ගැන සිතාලයි සැමදා රා බොන්නේ..
    ලුනු වැඩි නිසයි සනියේ දිරුම් මතු වෙන්නේ.
    ලුනු වැඩි වෙන්නේ කෙලෙසින්දැයි අප දන්නේ... ;)
    (මතකනේ කාර් එකේ බිම තෙමල තිබුනා)

    බුකියේ සනිය පහලොව ගැන නොම දන්නා
    ටොමියා ඇවිත් බුරනවා මගෙ බඩ පෙන්නා
    දිරලා කියා කියනා විට හිත රිදුනා
    ඔහොමත් දමනවද ලිං ගැට්ටේ තබලා

    සහසක් ධනය තිබුනත් මගේ පාස් පොතේ
    බඩ ගෙඩියෙමයි වටිනා දේ නිධන් කලේ
    දැනුනත් දහස් කටු මසකට කාර් එකේ
    බඩයි පහලොවයි රැකගමි නොවැටි ළිඳේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංකපාලයාගේ වෑන් රථය ගැනීම වෙනුවෙන් සුභපැතුම්.... :D

    මොනවා වුනත් වැනට් එක පට්ට වාහනේ.. සිම්පල්.. පවර්ෆුල්... :yes::cool:

    meke katu dakkama gannawa kiyanne vanet ekak, he is a brave person
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බුකියේ සනිය පහලොව ගැන නොම දන්නා
    ටොමියා ඇවිත් බුරනවා මගෙ බඩ පෙන්නා
    දිරලා කියා කියනා විට හිත රිදුනා
    ඔහොමත් දමනවද ලිං ගැට්ටේ තබලා

    සහසක් ධනය තිබුනත් මගේ පාස් පොතේ
    බඩ ගෙඩියෙමයි වටිනා දේ නිධන් කලේ
    දැනුනත් දහස් කටු මසකට කාර් එකේ
    බඩයි පහලොවයි රැකගමි නොවැටි ළිඳේ

    ඩීඑක්ස් එක ගාරාජය තුලටම දක්කා
    සනිය ටෙන්ට් එක යටටම දැමුවා
    එයා ක්ලීනරේ පුස්කනතුරු ඩිකියෙම තිබ්බා
    ගියර් ඔයිල් වෙනුවට මෝලට ඇති තෙල හැලුවා

    කිරියෙ සිටින ලොකුම බඩා ඔහු වෙන්නා
    ලේලන්ඩ් වලට පන ඇරලා උන්නා
    ටෙක්ස්මාට් කිව්විට රට හැම තැන දන්නා
    බඩා තමයි අප හැමගේ මාමා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩීඑක්ස් එක ගාරාජය තුලටම දක්කා
    සනිය ටෙන්ට් එක යටටම දැමුවා
    එයා ක්ලීනරේ පුස්කනතුරු ඩිකියෙම තිබ්බා
    ගියර් ඔයිල් වෙනුවට මෝලට ඇති තෙල හැලුවා

    කිරියෙ සිටින ලොකුම බඩා ඔහු වෙන්නා
    ලේලන්ඩ් වලට පන ඇරලා උන්නා
    ටෙක්ස්මාට් කිව්විට රට හැම තැන දන්නා
    බඩා තමයි අප හැමගේ මාමා

    කීවට උඹලා මට මාමා ලෙස ඔහොම
    අල්ලපු ගෙදර අයගෙන් අහපන් ඇත්ත
    ඇඟ මැළි කඩා ගත්විට සරමම කරට
    විසෙල් හිටන් එනවා නිතරම ගෙදර

    ඩීඑක්ස් වැගන් තව නානා නම් ඇත්තේ
    ලේලන්ඩ් උනත් මගෙ අණසක පවතින්නේ
    එච්පී වලට නම් නෑ මම එක දෙන්නේ
    කීවත් මාමා නැහැ කොලුකම අතෑරියේ
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo

    ඕවා රත්තරං කියන්නේ කට කහනවට නෙවෙයි. දැන් තම්බියා වුනාට ඉස්සර හොද සිංහල කොල්ලනේ

    ඔව් බන් ඌට මොළෙ තියෙන කාලෙ කියපුවනෙ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කීවට උඹලා මට මාමා ලෙස ඔහොම
    අල්ලපු ගෙදර අයගෙන් අහපන් ඇත්ත
    ඇඟ මැළි කඩා ගත්විට සරමම කරට
    විසෙල් හිටන් එනවා නිතරම ගෙදර

    ඩීඑක්ස් වැගන් තව නානා නම් ඇත්තේ
    ලේලන්ඩ් උනත් මගෙ අණසක පවතින්නේ
    එච්පී වලට නම් නෑ මම එක දෙන්නේ
    කීවත් මාමා නැහැ කොලුකම අතෑරියේ

    නාකි විසේ ගෙටත් උසේ කිව්වේ නිකං නොවේ‍
    බඩා මාමෙ දැන් නුඹටත් 60 ක් වෙතේ
    මේවා දුටු විට නම් දුකත් සිතේ
    මොනව වුනත් මිතුරෙකු යැයි හිතට හැගේ.

    ගල්ගෙඩි වලටම මාමගෙ හිත යන්නා
    ලේලන්ඩ් ටොෂිබා හිස්මුදුනෙම ඉන්නා
    ඩීඑක්ස් එකේ ගුණ වැයුමෙන් සැනසෙන්නා
    සනිය ඉතිං මස්සින වෙත දෙන්නා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නාකි විසේ ගෙටත් උසේ කිව්වේ නිකං නොවේ‍
    බඩා මාමෙ දැන් නුඹටත් 60 ක් වෙතේ
    මේවා දුටු විට නම් දුකත් සිතේ
    මොනව වුනත් මිතුරෙකු යැයි හිතට හැගේ.

    ගල්ගෙඩි වලටම මාමගෙ හිත යන්නා
    ලේලන්ඩ් ටොෂිබා හිස්මුදුනෙම ඉන්නා
    ඩීඑක්ස් එකේ ගුණ වැයුමෙන් සැනසෙන්නා
    සනිය ඉතිං මස්සින වෙත දෙන්නා

    දැක නැති මිතුරු හිතවත් අය එමට ඇතත්
    හැකි හැකි ලෙසින් දැන හඳුනෙමි කොහොම උනත්
    වයසේ වැරැද්දට දඬුවම් නොදෙනු කිසිත්
    මාමා මමයි කිරියේ මතු මැරෙන් දිනත්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැක නැති මිතුරු හිතවත් අය එමට ඇතත්
    හැකි හැකි ලෙසින් දැන හඳුනෙමි කොහොම උනත්
    වයසේ වැරැද්දට දඬුවම් නොදෙනු කිසිත්
    මාමා මමයි කිරියේ මතු මැරෙන් දිනත්

    කෙරුවේ විහිලුවකි බඩාට අපේ හොද
    බඩාව ලිදට දැම්මේ හිතවත් කමට
    නැත කිසි විටෙක උඩගු සිත් බඩ තඩි වුවද :P
    ගාමි බටර් අපෙ බඩාට ෆිට් එකට..
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :shocked: හෙව්වා හෙව්වා මාමේ...... ජැක් කරලා වාහනේ උස්සලා..... යටින් අත පත ගාලත් බැලුවා..... හොයා ගන්න නෑ.... හෙට රුවන්වැල්ලේ යන්න තියෙනවා වෙඩිමකට.... ඒ යනකොට ඉතින් ඕක බිමට හැලෙයි තියෙන තැනකින්..... :(

    බඩා මාමේ්‍.... ඕක තියෙන්නේ මඩ කවරේ ලඟ අනිවා. මොකද ඔතන යට ඇති සයිඩ් එකේ පොඩි හිලක් එක් අස්සට වැටුනාම පේන්නේ නෑ. ඉස්සරහ දකුනේ මඩ කවරේ ගලවල බලන්න. විනාඩි 5ක් යයි...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බඩා මාමේ්‍.... ඕක තියෙන්නේ මඩ කවරේ ලඟ අනිවා. මොකද ඔතන යට ඇති සයිඩ් එකේ පොඩි හිලක් එක් අස්සට වැටුනාම පේන්නේ නෑ. ඉස්සරහ දකුනේ මඩ කවරේ ගලවල බලන්න. විනාඩි 5ක් යයි...

    නෑ බන්.. ඒක දැන් ගියර් පෙට්ටිය ඇතුලේ ඇත්තේ.. තව ටික දවසකින් ගියර් කෑගහන්න පටන් ගනියි... පස්සේ ගියර් වීල් වල දැති නැති වෙලාම යනවා.. එතකොට අලුත් ගියර් පෙට්ටියක් දාන්න වෙනවා..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹලා සිංදු ලියන නිසා මටත් හිතුනා ජීවිතය් පළවෙනි වතාවට සින්දුවක් ලියලා බලන්න :love::D :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1678120
    මරු මරු
    11.gif
     
    Status
    Not open for further replies.