මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 2වැනි කොටස

thanujaka

Well-known member
  • කෝල් කරා.. ආන්සර් කරපං කුකුලොහ්.. ෆෝන් එක... :frown:

    උඹ දන්නවද උඹේ ත්‍රෙඩ් එකේ දෙවෙනි කොටස එනකන් එලකිරි මෙම්බර්ස්ලා නොවෙන කී දෙනෙක් නම් බලාගෙන හිටියද කියලා? අපේ ඔෆිස් ඒකේ 14 දෙනෙක් උඹේ පළවෙනි ලිපිය කියෙවුවා.. උං හැමදාම උදේට ඇවිත් මගෙන් අහනවා කෝබං අරකේ දෙවෙනි එක? නැද්ද තාම? ඉක්මනට ලියන්න කියාපංකෝ කියලා. සඳුදට මේක දීලා කනක් ඇහිලා ඉන්න පුළුවන්. ආයේ අඟහරුවාදා ඉඳන් තුන් වෙනි කොටස කෝ කිය කිය මැරෙන්න හදයි ඉතිං...

    ආ උඹ කෝල් කරාද? නම්බර් 3කින් මිස්ඩ් කෝල් තිබ්බ තුනම උඹේද?
    යකෝ කට්ටිය එච්චර ඉන්ටරස්ට් ද මේ නූලට?
    දන්නවනං ගානක් අරගෙන පත්තරේකට දෙනවා..:rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ උඹ කෝල් කරාද? නම්බර් 3කින් මිස්ඩ් කෝල් තිබ්බ තුනම උඹේද?
    යකෝ කට්ටිය එච්චර ඉන්ටරස්ට් ද මේ නූලට?
    දන්නවනං ගානක් අරගෙන පත්තරේකට දෙනවා..:rofl:

    අනිවා බං මේක පත්තරේ දාන්න වටින නූලක්.
     
    thanujaka

    Well-known member
  • ඔව් බන් අපි දන්නවා උබට මේවා ලියනවාට වඩා වෙන වැඩ තියනවා කියලා ...
    ඒත් ඉතින් කිරියෙ කොල්ලො ටික බලන් ඉන්නවා හරියට හිර කාරයෙක්ට විසිටින් එකක් එනවා වගේ.
    ඇත්තටම උබේ මේ හිර ගෙදර නූල අපි ආසාවෙන් කියවනවා:yes::yes: මචන්....

    එල..
    උඹල ආසාවෙන් කියවනවනන් එච්චරයි.
    අනික ඕක ගැන දන්න එකෙක් වාහනයක් උනත් හයියෙන් පදින්න කලින් දෙසැරයක් හිතනවා...:yes:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    තුන්වැන්නෙන් අපි යලිත් හමුවෙමු.

    11.gif
    3+
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පත්තරවල උන් බයයි බං මේවා දාන්නේ..
    මේකේ 4 වෙනි කොටස නං උන් ලොවෙත් දාන්නේ නෑ..:rofl:

    ඒක නම් ඇත්ත තමයි උං බය වෙයි :baffled::baffled:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මචන්. රිමාන්ඩ්, රක්ශිත බන්ධනාගාරය දෙකේ වෙනස මොකක්ද? මේ දෙකට අමතරව තව බන්ධනාගාර වර්ගයක් තියනවද? එතකොට මැගසින් කියල කියන්නෙ ඇයි?
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මේක දානකම් බලන් හිටියේ...බොහොම ස්තුතියි මචන් මේ විස්තර අපිත් එක්ක බෙදාගන්නවට :yes::yes::yes:
    You must spread some Reputation around before giving it to thanujaka again.
    :no:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • රඹා;18388838 said:
    මචන්. රිමාන්ඩ්, රක්ශිත බන්ධනාගාරය දෙකේ වෙනස මොකක්ද? මේ දෙකට අමතරව තව බන්ධනාගාර වර්ගයක් තියනවද? එතකොට මැගසින් කියල කියන්නෙ ඇයි?

    රක්ෂිත බන්ධනාගාරයටම තමයි රිමාන්ඩ් කියන්නේ.
    ඒ ඇරුනම ඉතිං පොලිසියේ කූඩුවේ ඉන්නවටත් රිමාන්ඩ් කරා කියල කියනවා.
    බන්ධනාගාර වර්ගයක් කියල නෑ නමුත් නිකංම "බන්ධනාගාරය" කියන්නේ උසාවියයේ වරද ඔප්පුවෙලා දඬුවම හම්බුනාට පස්සේ දාන තැන..
    වරද ඔප්පු වෙනකං තියෙන තැන තමා "රක්ෂිත බන්ධනාගාර" කියන්නේ. එතන ඉන්නේ "සැකකාරයෝ" විතරයි. "වරදකාරයෝ" නෑ..
    ඒක තමයි වෙනස..:yes:
     
    • Like
    Reactions: රඹා

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    රක්ෂිත බන්ධනාගාරයටම තමයි රිමාන්ඩ් කියන්නේ.
    ඒ ඇරුනම ඉතිං පොලිසියේ කූඩුවේ ඉන්නවටත් රිමාන්ඩ් කරා කියල කියනවා.
    බන්ධනාගාර වර්ගයක් කියල නෑ නමුත් නිකංම "බන්ධනාගාරය" කියන්නේ උසාවියයේ වරද ඔප්පුවෙලා දඬුවම හම්බුනාට පස්සේ දාන තැන..
    වරද ඔප්පු වෙනකං තියෙන තැන තමා "රක්ෂිත බන්ධනාගාර" කියන්නේ. එතන ඉන්නේ "සැකකාරයෝ" විතරයි. "වරදකාරයෝ" නෑ..
    ඒක තමයි වෙනස..:yes:
    thank you මචන්. රෙප්++
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Macham palaweniyenma sthuthi.. mata dapu vm ekata wadath ekka umbata tiyana eekata pattama thnacx... eelagata machan meeka nikan documntry ekak wagee marama gathiyata liyala tiyanwa.. math mewa dakala asawak atbi unaa ghin balanna ban.. ahu nowunata hireee yana wada korla tiyanwane etin...heeee... machoooo jailer kenek adunanwanm balanna yanna widihak nathda hiree paththe... mee ka agbule kochara kadulu kathaa athda.. ahinska minissu hireeta wela kochara athda... mee thred eka pukjwan thram share karwanna oone ban.. sourse eka daala umbe nama dalla eeka karnna puluwanm awasaryak diipan.. mara watinwa mee tika... tfs again...rep karnnam...
     
    Kalin umbawa rep katla ban...:yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හිරේට යනවා කියන එකෙයි, හිරයක් ගන්නවා කියන එකෙයි වෙනසක් නෑනේ:sorry::sorry::sorry::sorry: