කෝල් කරා.. ආන්සර් කරපං කුකුලොහ්.. ෆෝන් එක...
උඹ දන්නවද උඹේ ත්රෙඩ් එකේ දෙවෙනි කොටස එනකන් එලකිරි මෙම්බර්ස්ලා නොවෙන කී දෙනෙක් නම් බලාගෙන හිටියද කියලා? අපේ ඔෆිස් ඒකේ 14 දෙනෙක් උඹේ පළවෙනි ලිපිය කියෙවුවා.. උං හැමදාම උදේට ඇවිත් මගෙන් අහනවා කෝබං අරකේ දෙවෙනි එක? නැද්ද තාම? ඉක්මනට ලියන්න කියාපංකෝ කියලා. සඳුදට මේක දීලා කනක් ඇහිලා ඉන්න පුළුවන්. ආයේ අඟහරුවාදා ඉඳන් තුන් වෙනි කොටස කෝ කිය කිය මැරෙන්න හදයි ඉතිං...
ආ උඹ කෝල් කරාද? නම්බර් 3කින් මිස්ඩ් කෝල් තිබ්බ තුනම උඹේද?
යකෝ කට්ටිය එච්චර ඉන්ටරස්ට් ද මේ නූලට?
දන්නවනං ගානක් අරගෙන පත්තරේකට දෙනවා..







