Nipun Furniture

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    මොරටුවෙ තරගකාරිත්වය එක්ක හැප්පෙන එක ලෙසි වෙන්නෙ නැහැ.උබට වෙබ් මාර්කටින් පාරක් දාන්න වෙනවා එහෙම උනොත්,ගුගල් වල ටොප්ම එන මොරටුවෙ ආයතන දෙකම එකම කෙනාගේ.එක මම හොදාකාරවම දන්නවා.පොරට ගෘහභාණ්ඩ හදන එක ගැන මහලොකු දැනුමක් නැහැ.එත් seo expert කෙනෙක්.ඌගෙ නම ශාන්.මගේ බිස්නස් එකටනම් .නො ඇඩ්ස්.නො මාර්කටින්.ඒක ලොකු අඩුවක් තමයි.හැබැයි unique design කරන්නෙ.ඔක්කොම වගෙ custom made.finishing හොදටම කරනවා.ඒකෙන් තමා promote වෙන්නෙ.

    ඕවා සිම්පල් වැඩ මචන්.. මගේ විශයක්..
    ශෝරූම් නැතුව ලොකු ලොකු සද්ද දාන්න බෑ බන්..
    තාම වෙබ් එක හැදුවේ නැත්තෙත් ඒකයි..
    මම මේ දියුනුවෙනකන් ටිකක් ඉන්නේ.. :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    මම උබව හම්බ වෙන්න එන්නම් වෙලාවක.මම ,කොරලවැල්ලට කොහොමත් එනවා ලී කදන් ගන්න.

    හරි මචන් එන්න :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    හැබැයි මචෝ ජීටීට මම කව්ද කියලා නම් කියන්න එපා.:lol:
    ඌත් tracking වලට expert කෙනෙක්.:P

    එල එල වරෙන්කෝ :D


    11.gif


    අම්මට උඩු පට්ටනේ :dull:

    11.gif
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    694
    352
    63
    උබ මගේ අනිත් ත්‍රේඩ් බලලා නෑ වගේ නේද..
    බලපන් මන් ඒවල ලී බඩුවක් අහුවෙන්නේ නැතුව ගන්න විදිය ගැන කියලා තියෙනවා..
    ඒ වගේම ලී බඩු වන්චාකරලා විකුනන එක ගැනත් , අදික ලාබ තියන එක ගැනත්, නොවටිනා ලී ගැනත් කියලා තියෙනවා..
    ඒවා බලලා අයේ අහුවෙන්නේ නැතුව ලී බඩු ගනින්..
    මන් කියපු දේවල් මගෙන් ගත්තත් වෙන කාගෙන් ගත්තත් උබට ප්‍රයෝජනවත් වෙනවා..
    මටත් අනිත් එවුන් වගේ ගනන් අඩුවට බාල බඩු දෙන්න ඕනනම් හෝ අදික ලාබ තියන් ලොකේ නැති ලී වලින් බඩු දෙන්න ඕනනම් මම එහෙම දැනුමක් උබලට දෙන්නේ නෑනේ නේද..
    උපන්දා ඉදන් ලබා ගත්ත දැනුමයි මන් උබලට ඔය ලබා දුන්නේ.. ඒ නිසා කතා කරද්දි ඒ ගවුරවය තියපන්..
    මගෙන් ලී බඩු අරන් මොකක් හරි වරදක් වුනොත් මට බැනපන් ඒකේ කිසිම අවුලක් නෑ. මගෙන් එහෙම වෙන්නෙත් නෑ.
    වෙන අයගේ වැරදි වලට උන්ව අල්ලගනින්. ඕකට මට වත් මොරටුවෙ තියෙන ශොප්ස් වලට වත් බැනලා වැඩක් නෑ..

    ඔයා කොච්චර කිව්වත් ඔතන වුන දේ මම දන්නවා..
    ගොඩක් අය මොරටුවට එන්නේ අඩුවට බඩු ගන්න හිතන්.. ඉතින් අහුවෙනවා..
    ඔයාලා අඩුවට බඩු හොයපු නිසයි ඔහොම වුනේ.. 30000ක බඩුවම බාලෙට කරලා 25000ට දෙන මිනිස්සු ඉන්නවා..
    ඒ අයත් බාල බව දැනගෙන 25000ට දෙන්නෙත් බාල බඩු උනත් අඩුවටම හොයාගෙන මිනිස්සු එන නිසයි..
    ඔයා අපේ ශොප්ස් තියෙන පාරට වෙලා පැයක් හිටියොත් තේරෙයි මිනිස්සු කීදෙනෙක් අඩුවට
    බාල බඩු හොයන් එනවද කියලා.
    ඉතින් ඒ මිනිස්සු හොයලා හොයලා අඩුවටම බඩු තියෙන ශොප් එකෙන් බඩු ගන්නවා. ඒ ශොප් එක අයිති මනුස්සයත් එක බඩුවකින් 1000ක වගෙ සුලු ලාබයක් තියන් ඒ බඩු විකුනනවා.
    එහෙම අරන් මාස දෙක තුනක් ගිහින් අර ශොප් එකට බනිනවා.. ඉටපස්සේ හදලා දෙන්න කියනවා..
    ඉතින් ඔය වැඩේ සාදාරනද? පොඩ්ඩක් හිතලා බලපන් ඔතනදි දෙන්නම වැරදියි..


    මන් ඔය උඩ කියපු දර්මතාවය හැමදේටම පොදුයි මචන්.. ඕක ලී බඩුද, වාහනද, ඉලෙක්ට්‍රොනික් බඩුද, වෙන දෙයක්ද කියලා වෙනසක් වෙන්නේ නෑ..
    ඔයත් එක්ක මට කිසි තරහක් නෑ..
    මන් මෙච්චර හරි ඔයත් එක්ක වාද කලේ ඔයා මොරටුවේ තියෙන සේරම ශොප්ස් වලට බැනලා, මොරටුවෙන් බඩුගන්න එපා කියලා තිබුන නිසයි..
    ඔයා දන්නේ නැතිවුනාට ඔය ලොකු ලොකු නම් තියෙන හැමෝම මොරටුවෙන් බඩු ගෙනියන අය..
    එයාලා හදාගත්ත නම, ශෝරූම් නිසයි එයාලගේ ගොඩක් ගනන් වැඩි..
    එහෙම බැලුවොත් ඔයාට ලී බඩු ගන්න බැරුව යනවා..
    ලී බඩු ශේස්‍රයේ ඉන්න කෙනෙක් ඔයාගේ කමෙන්ට්ස් දැක්කොත් හිනාවෙයි..
    තේරුම් ගන්න මන් කියනදේ.

    පකෝ උබේ reply බලද්දී තේරෙන්නේ උබම fake වලින් දාගෙන .. උබම උත්තර දෙනවා වගේ ,, උබේ business down නම් අනිත් උන්ට කෙළවන්නේ නේතුව තනියම ගොඩ පලයන් .. මම දැක්ක business idea ඉල්ලන උන්ට උබේ stock ගන්න කියනවා .. උබ තනියම ගොඩ පලයන් .. අනොත් උන්ව වට්ටන්න එපා උබේ වලේ.. අලුතෙන් පටන් ගන්න එකෙකුට ලේසියෙන් ලී බඩු ගොඩ දාගන්න බැ ...... උබ බොරුවට උබේ වැඩිපුර stock එක උන්ට දෙන්න එපා..
    වංචා නෙතුව business කරපන් .. උබ අනිවා ගොඩ යනවා මචන් !!! good luck ..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    පකෝ උබේ reply බලද්දී තේරෙන්නේ උබම fake වලින් දාගෙන .. උබම උත්තර දෙනවා වගේ ,, උබේ business down නම් අනිත් උන්ට කෙළවන්නේ නේතුව තනියම ගොඩ පලයන් .. මම දැක්ක business idea ඉල්ලන උන්ට උබේ stock ගන්න කියනවා .. උබ තනියම ගොඩ පලයන් .. අනොත් උන්ව වට්ටන්න එපා උබේ වලේ.. අලුතෙන් පටන් ගන්න එකෙකුට ලේසියෙන් ලී බඩු ගොඩ දාගන්න බැ ...... උබ බොරුවට උබේ වැඩිපුර stock එක උන්ට දෙන්න එපා..
    වංචා නෙතුව business කරපන් .. උබ අනිවා ගොඩ යනවා මචන් !!! good luck ..

    මොකෙක්ද බන් උබ..
    මට ෆේක් ඇත්තේ නෑ.. මට මානසික රෝගයක් තියෙනවා කියලා හිතුවද මගේ ත්‍රේඩ් එකේ මමම ෆේක් වලින් පෝස්ට් දාන්න.. ජීටී ගෙන් අහපන්..

    උබ මගුලක් කතාකරනවා. මගේ ගබඩාවම හිස්. බඩු ගොඩක් දෙන්න තියෙනවා..
    දැනට ගත්ත ඕඩර් ටික ඉවර වෙන්නත් මාසයක් යනවා..
    අහපු හැම එකාටම කිව්වේ බඩු ඉවරයි මාසයක් යයි අලුත් ඒවා හැදෙන්න කියලා..

    යකෝ කෙනෙක්ට හරියද්දි උබට ඉන්න බෑ නේද..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    V_CHAIR_BR_1016.jpg



    How much ?

    ඕකක් 6000කට ගන්න පුලුවන්..
    වැල් වියන එකයි වැල් නැතුව ලීයෙන්ම තියෙන එකයි තියෙනවා..
    අලුතෙන් එන පුටුවල පොඩි පොඩි වෙනස් කම් තියෙනවා..:yes:
     

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    Machan uba furniture witharada karanne ??


    Timber flooring wage karanne nadda ? timber flooring cost ehema dannawanam kiyapan. thawa timber flooring karanawanam consider karanna one monawada

    800sqft wage thiyanawa tile da timber karanawada ;););)
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    10959295_785836328172092_1101229554874051368_n.jpg


    ඕමි, කැරම් ගහන්න කියාපු භාණ්ඩෙ :D
    මේක කීයක් වෙනවද?

    +7
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    Machan uba furniture witharada karanne ??


    Timber flooring wage karanne nadda ? timber flooring cost ehema dannawanam kiyapan. thawa timber flooring karanawanam consider karanna one monawada

    800sqft wage thiyanawa tile da timber karanawada ;););)

    ඔව්.. පොලව නිසා ටයිල් කරගන්න..

    ado hansi putu kiyak wenawada pics ekka ganan dapan

    හාන්සි පුටු නෑ බන්..


    11.gif


    10959295_785836328172092_1101229554874051368_n.jpg


    ඕමි, කැරම් ගහන්න කියාපු භාණ්ඩෙ :D
    මේක කීයක් වෙනවද?

    +7

    ඔය සෙට් එක ඕඩර් එකකට හැදුවේ.. පුටු මාර, කනප්පුව තේක්ක..
    වේවැල් වියලා තියෙන්නේ.. සෙට් එක 28500යි.
     
    Status
    Not open for further replies.