11078273_10206271990016190_2462154627141495600_n.jpg


Will put a tread later on. Pahala thiyenne wife ta aran dunna eke photo tikak. Bought it from MyStore :yes: Above order is for me. made it on last friday and its still on the way:):cool::cool:

10653876_10205772380286259_8385809653897338652_n.jpg


10615993_10205772380686269_6621263863916898987_n.jpg


11043051_10205772379686244_4282199165484411604_n.jpg


පට්ට මචං. :)
ත්‍රෙඩ් එක දාන්න, ගොඩක් අයට ඒක වටියි. ලංකාවට OPO ඩිරෙක්ට් ගෙන්නන්න බැහැනේ OPO සයිට් එකෙන්?
ලංකාවේ එක එකා බොරු ප්‍රචාර යවනවා මචං, සිනජන් මොඩ් බැක් කවර් එකේ නැත්තේ ෆේක් ඒවා වල කියල.
මාත් මයි ස්ටෝර් එකෙන් ගන්න හැදුවේ, උන්ගේ opening hours තමයි අවුල. :no:
 
Last edited:
ඕක මෙහෙ එවුන් විකුනන්නේ ගිනි ගණන් වලට.

අනේ මන්ද මචං.

Mageth thiyenne opo ekak.pattai ban pissu hedenawa speed ekata

එල එල මචං, OPO ගෘප් එකක් හදමු :)

Mata 2 week walin mobile eka away review hodai pandawill wala

මම හැදුවේ මෙහෙ ෂොප් එකකින් ගන්න මචං.
 

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මම ගත්තේ mobitel mystore එකෙන්. එකේ දාපු මුල්ම දවස්වල. සම[ඇත කාඩ් වලට ඩිස්කවුන්ට් එකකුත් හම්බුනා 64 ගිග් එකට වුනේ 56. පට්ට පට පට ෆෝන් එක. බය නැතුව ගනින්