How to Drink

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    හරි ඕකා ඔච්චර වැඩකරු නම් ඇවිල්ලා ලංකාවේ අපේ බාර් එහෙක ඔයි සෙල්ලම් ටික දාල පෙන්නන්න කියපන් බලන්න. මොනවයි ඔට්ටු.? :lol:;)
     
    ඔව් බං ගොඩක් උන් තැනක කරන දේ දන්නෙ නෑ.
    සමහර රෙස්ටෝරාන් තියනවා මොබයිල් ෆෝන්, ලැප්ටොප් තහනම්. මොකද කෑම එක රස විඳින්න ඕන, වෙනම ඉන්න බෑ ටේබල් එකේ අනික් කට්ටියගෙන් වෙන් වෙලා.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    අංගුලිමාල;18391393 said:
    ඔව් බං ගොඩක් උන් තැනක කරන දේ දන්නෙ නෑ.
    සමහර රෙස්ටෝරාන් තියනවා මොබයිල් ෆෝන්, ලැප්ටොප් තහනම්. මොකද කෑම එක රස විඳින්න ඕන, වෙනම ඉන්න බෑ ටේබල් එකේ අනික් කට්ටියගෙන් වෙන් වෙලා.

    wedagath wei kiyala thama mamath demme :yes: